රුසියානු - යුක්‍රේන යුද්ධය අවසන් අදියරේ...❤️🔴🙏

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,202
    47,034
    113
    Putin-Zelensky-Russia-Ukraine-copy-2.jpeg


    රුසියාව සහ යුක්‍රේන්ය අතර පවතින යුද ගැටුම් අවසන් වෙමින් පවතින බවට තමන් සිතන බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් පවසයි.

    ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ, දෙවන ලෝක යුද්ධයේ සෝවියට් ජයග්‍රහණය සනිටුහන් කරමින් මොස්කව්හි පැවති කුඩා හමුදා පෙළපාළියකින් අනතුරු ව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

    කෙසේවෙතත් යුක්‍රේනය රජයට ලැබුණු බටහිර සහයෝගය පුටින් හෙළා දැක ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙයි.

    අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් රුසියාව සහ යුක්‍රේනය අතර දින තුනක සටන් විරාමයක් ද ඇති කරගෙන තිබේ.

    දෙරට අතර ඇති කරගෙන ඇති සටන් විරාම ගිවිසුමේ කොටසක් ලෙස සිරකරුවන් 1,000 බැගින් හුවමාරු කරගැනීමට එකඟවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

    කෙසේවෙතත් රුසියානු ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ, මේ සම්බන්ධයෙන් යුක්‍රේනය විසින් තමන් දැනුවත් කර නොමැති බවය.

    එමෙන්ම දෙරට අතර දිගුකාලීන සාම ගිවිසුමකට එකඟවීමෙන් අනතුරුව යුක්‍රේන ජනාධිපතිවරයා හමුවන බව ද ව්ලැද්මීර් පුටින් ප්‍රකාශ කර ඇත.



    https://www.theguardian.com/world/2...utin-suggests-ukraine-war-is-coming-to-an-end
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,336
    14,173
    113
    35
    Spain
    ගෝතයා ෆක් වෙලා ඉන්නේ. මන් දැක්ක මුන් පැරේඩ් එක තියෙන පාරවල උඩ ඩ්‍රෝන එනවට නෙට් ගහල තියෙන වීඩියෝ එකක්.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,202
    47,034
    113
    ගෝතයා ෆක් වෙලා ඉන්නේ. මන් දැක්ක මුන් පැරේඩ් එක තියෙන පාරවල උඩ ඩ්‍රෝන එනවට නෙට් ගහල තියෙන වීඩියෝ එකක්.

    සෙලන්ස්කි ෆක් වෙලා නැද්ද..😅

     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,336
    14,173
    113
    35
    Spain
    සෙලන්ස්කි ෆක් වෙලා නැද්ද
    ඌට ෆක් වෙලා එත් දැන් ඌ තමයි විනර්. ඌ කියල තිබ්බ රුසියන් උන්ට උන්ගේ පැරේඩ් තියාගන්න දීල උන් පහර දෙන්නේ නැහැ කියල. උන්ගේ සයිඩ් එකෙන්.
     
    • Like
    Reactions: War Fighter

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,336
    14,173
    113
    35
    Spain
    දැං ඉවර වෙලා වැඩක් තියේද? කෝටියක් විතර මිනිස්සුන්ට ඉන්ඩ තැනක් නෑ 🙁

    ගාසා වගේ




    නෙට් එකේ රැසියන් උන් බනින වීඩියෝ තියෙනවා සෑහෙන්න. පෙරමුණ කිලෝමීටර් 2000ක් ඈත තියෙද්දී උන් පරිප්පු කනවා කියල මෙහෙම ආණ්ඩු මොකටද කියල. කොටින්ම කිව්වොත් පුටියා පන්නල දාන්න උන් ලැස්ති වෙන්නෙ.
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,769
    4,959
    113
    නෙට් එකේ රැසියන් උන් බනින වීඩියෝ තියෙනවා සෑහෙන්න. පෙරමුණ කිලෝමීටර් 2000ක් ඈත තියෙද්දී උන් පරිප්පු කනවා කියල මෙහෙම ආණ්ඩු මොකටද කියල. කොටින්ම කිව්වොත් පුටියා පන්නල දාන්න උන් ලැස්ති වෙන්නෙ.
    පුටියා ඕව ගනං ගන්නෙ නෑ බං, ට්‍රම්ප්ට විරුද්ධව ඇමරිකන් කාරයො කොච්චර කෑ ගහනවද? ඌත් ගනං ගන්නෙ නෑනෙ සත පහකට.
    මුං ඔක්කොම අපිව කන්ඩ ආපු උන්
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,570
    14,504
    113
    ජෝකර් රටෙන් 20%කුත් නැති කරගෙන, මිනිස්සු ලක්ශෙකට වැඩිය නැති කරගෙන, ලෝකෙටම ණය කාරයෙක් කරා යුක්‍රේනෙ
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,099
    1
    28,621
    113
    ජෝකර් රටෙන් 20%කුත් නැති කරගෙන, මිනිස්සු ලක්ශෙකට වැඩිය නැති කරගෙන, ලෝකෙටම ණය කාරයෙක් කරා යුක්‍රේනෙ
    But he individually won. Fucker has 3 mansions including one in Florida. 2 private jets and millions of dollars in his bank accounts.