Home delivery services [Updating]

Status
Not open for further replies.

mdrc111

Well-known member
  • Oct 13, 2009
    5,536
    1,502
    113
    දක්ශින දේශය
    පානදුර අවට අයට පමනි..

    බෙහෙත් ඩිලිවර් කරන ෆාමසි

    ● Dawn Pharmacy - 0382231955
    ● Lanka Pharmacy - 0382244841
    ● Osmaniya Phamacy - 0382299544
    ● Waruna Pharmcy - 0382236328
    ● Wasana Pharmacy - 0382248111
     
    • Like
    Reactions: Giant and topkollek

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,325
    8,872
    113
    පානදුර අවට අයට පමනි..

    බෙහෙත් ඩිලිවර් කරන ෆාමසි

    ● Dawn Pharmacy - 0382231955
    ● Lanka Pharmacy - 0382244841
    ● Osmaniya Phamacy - 0382299544
    ● Waruna Pharmcy - 0382236328
    ● Wasana Pharmacy - 0382248111

    යාළුවා බේකරි අයිටම්ස් ගන්න තැන් දන්නවද
    වලාන ඒරියා එක
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,325
    8,872
    113
    Umbe krame hama ekatama hari yanne na ponz
    Umbe amma owada kiyala dunne ponz?

    අම්මා නෑ බන්. අම්මා මැරෙනකල් බලන් ඉඳලා මේකා වතුර ටිකක්වත් නොදී:sorry:
    දැන් කැන්සර් එකකින් මැරෙයි කියලා පණ බයේ ජීවත් වෙන හාදයෙක් මේ

    අනුකම්පා කරපන්. මොක උනත් හිත හොඳ කොල්ලෙක් ජාත්‍යන්තරේට ගිය
     
    Last edited:

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,536
    1,502
    113
    දක්ශින දේශය
    90814600_3018452441551528_3721457315077947392_o.jpg
     

    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    401
    253
    63

    ගමක් /නගරයක සදහනක් නැතුව මෙහම දැම්මාම අරුට කෝල් එනවා ඇති ලංකාවේ හතර වටින්ම. ඊට පස්සේ උ පිටි පැකට් 5ක් උස්සන් ලංකාවේ හතරවටෙම යන්න ඕන. එහෙම නැත්නම් නම්බරේ අතහැරලා දාන්න ඕන. :lol::lol:
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    බෙහෙත් වර්ග ගෙදරට ගෙන්නලා දෙන එක බොහොම හොඳ වැඩක්. හැබැයි ෆාමසි වල ගොඩක් අය තුණ්ඩුව කියවගන්නෙ තමන්ගෙ අත්දැකීමෙන් සහ රෝගියාගෙන් මේක මොනවටද දුන්නෙ කියල අහල බලල. ඒ හින්ද මේ වෙලාවෙවත් දොස්තරලට කියන්න ඕන ප්‍රින්ට් කරපු තුන්ඩුවක් හරි කැපිටල් අකුරෙන් පැහැදිලිව ලියපු තුන්ඩුවක් දෙන්න කියල.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,139
    2
    10,768
    113
    Home Sweet Home
    call kala da ? packet 2 ganna bari da danne na ?

    ගමක් /නගරයක සදහනක් නැතුව මෙහම දැම්මාම අරුට කෝල් එනවා ඇති ලංකාවේ හතර වටින්ම. ඊට පස්සේ උ පිටි පැකට් 5ක් උස්සන් ලංකාවේ හතරවටෙම යන්න ඕන. එහෙම නැත්නම් නම්බරේ අතහැරලා දාන්න ඕන. :lol::lol:
     
    Status
    Not open for further replies.