Chevrolet Cruze කාර් help

eksudda

Well-known member
  • May 25, 2017
    5,529
    3,130
    113
    කාර්- Chevrolet Cruze
    මචංලා පොඩි උදව්වක් ඕන... කාර් එකක් ගන්ට කියලා ඉන්නේ බන්.. first vehical එක.
    ලක්ෂ 17-20 අතරේ තමයි බැලුවේ. අසාවනම් තියෙන්නේ
    Chevrolet Cruze එකකට.
    * වාහනේ කොහ්මද... යුස් කරන අය ඉන්නවද... ගන්නවනම් හොදට බලන්ට ඕනි මොනවද..
    * රැක් එකේ අව්ලක් එනවා කියලානම් කියනවා නේද...
    *පාර්ට්ස් එහ්ම ගන්ට තියෙයිද..

    හැබයි මේවා දැන් අව්රුදු 15 - 18 වගේ පරණයි. 2015 වගේ Alto එකකට යන එක හෝදවෙයිද:oo::oo:....

    ( මේ කොරෝනා අස්සේ මේකා කාර් හොයනවා කියන්ට එපෝ 🙂🙂.. ගෙදර ඉන්නේ එකේ පොඩ්ඩක් හොයලා බලන්ට බැලුවේ...)
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,183
    11,204
    113
    Forest
    Oya wahane kohomath maintenance thiyanawa. Man mage eka dunna awurudu keepayakata kalin. Oken yanna puluwan than dan thiyana cross over ehekinwath yanna ba habai :D Echchara usai :)
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,678
    867
    113
    Hamilton, NZ
    cruze eke kyana tharam awlak na. engine parts thiynwa. body parts thynawa ewa tikak ganan. rack eke awlak enawa recondition hoda ekak hoyala dammoth goda.

    okata wada hodai japan suzuki liana ekata palayan. ube budget ekata set wenwa.

    54393.jpg
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Awrudu 15-18 parana wahaneka rack ekak nemei eeta wada wiyadam yana wadak unath enna puluwan. Kochchra baluwath tikak kal yanakota ena leda thiyanawa.
    Enisa gannawa garage yanna free time + aduma 1lak wath repair ekak awoth hadanna thiyagena ganna.

    Ehema bari nam ithin oya kiwwa wage 2015 alto thama. Habai uber duwala meter karakawapu nathi ekak hodata balala ganna.
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,529
    3,130
    113
    Oya wahane kohomath maintenance thiyanawa. Man mage eka dunna awurudu keepayakata kalin. Oken yanna puluwan than dan thiyana cross over ehekinwath yanna ba habai :D Echchara usai :)

    Nitharama maintanance awada BN...
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,529
    3,130
    113
    math swift jeep model ekak tmai bala bala hitiye.eth antimata alto k10 ekak set una ban..eka gatta..adata hariyatama masa 4i aragena.kisima awulak une ne tama..

    Swift ekath Cruze eka wagemai be...
    K10 eka kiyatada BN setune...
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,183
    11,204
    113
    Forest
    Nitharama maintanance awada BN...

    ටිකක්

    සස්පෙන්ෂන් (1K පැද්දම පොඩ්ඩක් replace කරන්න ඕනි)
    cv joint/Rack
    පිටිපස්සේ යට parking bulb (මේකනං ඉවරයක් නෑ)
    Engine එක ටිකක් රස්නෙයි ඔකේ ඒ හින්ද bay එක ඇතුලේ බුෂ් crack වෙන්න බලනවා
    ඔව්ව සාමාන්‍ය දේවල්

    මට වැඩියෙන්ම වද දුන්නේ AC leak, electrical (fuses & bulbs) තමා. එක පාරක් short circuit වෙලා steering wheel එකේ ආපු switch panel එක දාන්න උනා.

    හැබැයි මන් ඔය ඔක්කොම හදල වික්කේ. ඕකේ engine troubles කවදාවත් ඇවිල්ල නෑ. පාර්ට්ස් ගණනුත් නෑ. ඇල්ටෝ බුල්ටෝ වලටනං වඩා සෑහෙන හොදයි. පොඩි පොඩි maintenance කරන්න බලන් ගන්න

    හොද size බාන්ඩෙ. අලුතින් එන Raize එක වගේ තමා වාහනේ

    swift එකේ පාර්ට්ස් හරි :)

    Chevrolet Cruze, Suzuki Swift, Suzuki Ignis, Holden Cruze ඔක්කොම එකම වාහනේ

    ආපු අවුරුදු අනුව වෙනස්කම් තිබේ interior එහෙම
     
    Last edited:
    • Like
    Reactions: Kolama and eksudda

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ගත්තොත් සදා ඔබ මගේ වාහනයකි මමත් එකක් බලන්න ගිහින් ආපු දවසේ ඉදලා ඌ කෝල් ගන්නවා ගන්නේ නැද්ද අහන්න ඒ තරමට විකුනගන්න අමාරු වාහනයක් ස්විෆ්ට් එකේ පාර්ට්ස් නම් හරියනව කිවුවා ඒත් මාකට් නැති වාහනයක් ආයේ දෙන්න නෙමේ නම් ගත්තට කමක් නෑ මම නම් ඩයිහට්සු 2016 Cargo බඩි එකක් ගත්තා 21කට අන් රෙජිස්ටර්ම ජපානෙන් ගෙන්නපු එකක් 50ක් දුවලා තිබ්බේ 18ක් වගේ කරනවා ලීටර් 1කට ඔටෝ කිසි අවුලක් නෑ ටොයෝට එකේ සබ් කම්පනි එකක් ඩයිහට්සු කියන්නේ .....
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,529
    3,130
    113
    ටිකක්

    සස්පෙන්ෂන් (1K පැද්දම පොඩ්ඩක් replace කරන්න ඕනි)
    cv joint/Rack
    පිටිපස්සේ යට parking bulb (මේකනං ඉවරයක් නෑ)
    Engine එක ටිකක් රස්නෙයි ඔකේ ඒ හින්ද bay එක ඇතුලේ බුෂ් crack වෙන්න බලනවා
    ඔව්ව සාමාන්‍ය දේවල්

    මට වැඩියෙන්ම වද දුන්නේ AC leak, electrical (fuses & bulbs) තමා. එක පාරක් short circuit වෙලා steering wheel එකේ ආපු switch panel එක දාන්න උනා.

    හැබැයි මන් ඔය ඔක්කොම හදල වික්කේ. ඕකේ engine troubles කවදාවත් ඇවිල්ල නෑ. පාර්ට්ස් ගණනුත් නෑ. ඇල්ටෝ බුල්ටෝ වලටනං වඩා සෑහෙන හොදයි. පොඩි පොඩි maintenance කරන්න බලන් ගන්න

    හොද size බාන්ඩෙ. අලුතින් එන Raize එක වගේ තමා වාහනේ

    swift එකේ පාර්ට්ස් හරි :)

    Chevrolet Cruze, Suzuki Swift, Suzuki Ignis, Holden Cruze ඔක්කොම එකම වාහනේ

    ආපු අවුරුදු අනුව වෙනස්කම් තිබේ interior එහෙම

    Thanks Machn....
    rep++
     
    • Like
    Reactions: Sonique

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,529
    3,130
    113
    ȜMA X;25258437 said:
    cruze eke kyana tharam awlak na. engine parts thiynwa. body parts thynawa ewa tikak ganan. rack eke awlak enawa recondition hoda ekak hoyala dammoth goda.

    okata wada hodai japan suzuki liana ekata palayan. ube budget ekata set wenwa.

    54393.jpg

    Liana eka.. kohmada BN.. hodaida... Wadiya dekala nane...
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    17-20 nam March AK12 ekak ganin.Maara comfortable ,Badu ona ekak ona thenaka thiyenawa. Cheep on spear parts . :yes::yes:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ටිකක්

    සස්පෙන්ෂන් (1K පැද්දම පොඩ්ඩක් replace කරන්න ඕනි)
    cv joint/Rack
    පිටිපස්සේ යට parking bulb (මේකනං ඉවරයක් නෑ)
    Engine එක ටිකක් රස්නෙයි ඔකේ ඒ හින්ද bay එක ඇතුලේ බුෂ් crack වෙන්න බලනවා
    ඔව්ව සාමාන්‍ය දේවල්

    මට වැඩියෙන්ම වද දුන්නේ AC leak, electrical (fuses & bulbs) තමා. එක පාරක් short circuit වෙලා steering wheel එකේ ආපු switch panel එක දාන්න උනා.

    හැබැයි මන් ඔය ඔක්කොම හදල වික්කේ. ඕකේ engine troubles කවදාවත් ඇවිල්ල නෑ. පාර්ට්ස් ගණනුත් නෑ. ඇල්ටෝ බුල්ටෝ වලටනං වඩා සෑහෙන හොදයි. පොඩි පොඩි maintenance කරන්න බලන් ගන්න

    හොද size බාන්ඩෙ. අලුතින් එන Raize එක වගේ තමා වාහනේ

    swift එකේ පාර්ට්ස් හරි :)

    Chevrolet Cruze, Suzuki Swift, Suzuki Ignis, Holden Cruze ඔක්කොම එකම වාහනේ

    ආපු අවුරුදු අනුව වෙනස්කම් තිබේ interior එහෙම

    body parts wens kiyala kiyanawa ne doors wala length eka ehema wens kiyala kiyanne swift ekata wada interior ekanam kohomath wens ne cruze eka angal ganak kotai kiyala kiyanne swift ekata wada.