කාර්- Chevrolet Cruze
මචංලා පොඩි උදව්වක් ඕන... කාර් එකක් ගන්ට කියලා ඉන්නේ බන්.. first vehical එක.
ලක්ෂ 17-20 අතරේ තමයි බැලුවේ. අසාවනම් තියෙන්නේ
Chevrolet Cruze එකකට.
* වාහනේ කොහ්මද... යුස් කරන අය ඉන්නවද... ගන්නවනම් හොදට බලන්ට ඕනි මොනවද..
* රැක් එකේ අව්ලක් එනවා කියලානම් කියනවා නේද...
*පාර්ට්ස් එහ්ම ගන්ට තියෙයිද..
හැබයි මේවා දැන් අව්රුදු 15 - 18 වගේ පරණයි. 2015 වගේ Alto එකකට යන එක හෝදවෙයිද
....
( මේ කොරෝනා අස්සේ මේකා කාර් හොයනවා කියන්ට එපෝ
.. ගෙදර ඉන්නේ එකේ පොඩ්ඩක් හොයලා බලන්ට බැලුවේ...)
මචංලා පොඩි උදව්වක් ඕන... කාර් එකක් ගන්ට කියලා ඉන්නේ බන්.. first vehical එක.
ලක්ෂ 17-20 අතරේ තමයි බැලුවේ. අසාවනම් තියෙන්නේ
Chevrolet Cruze එකකට.
* වාහනේ කොහ්මද... යුස් කරන අය ඉන්නවද... ගන්නවනම් හොදට බලන්ට ඕනි මොනවද..
* රැක් එකේ අව්ලක් එනවා කියලානම් කියනවා නේද...
*පාර්ට්ස් එහ්ම ගන්ට තියෙයිද..
හැබයි මේවා දැන් අව්රුදු 15 - 18 වගේ පරණයි. 2015 වගේ Alto එකකට යන එක හෝදවෙයිද

....( මේ කොරෝනා අස්සේ මේකා කාර් හොයනවා කියන්ට එපෝ
Last edited:
Echchara usai 