University Students in SL on Corona

good-man

Well-known member
  • Jan 29, 2015
    2,771
    2,866
    113
    කොරෝනා අස්සේ වලියකුත් යනවා යකෝ දැන්නේ දැක්කේ
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Anek ratawala doctors lath api wagema wada, apita wada leddu wadi nisai wayasaka minissu atha arinne.
    Apeth leddu 1000s ganak awanam balanna thibba. eeta passe wayasaka minissu nemei andurana ayata, salli thiyana ayata, contacts thiyana ayata witharai beheth labenne.

    Enisa logic eka waradi. Credit eka enna ona rata close down karala leddu adu karapu ekata.
    Anek paththen apita watenna USA tharam arthikayak nathi nisa api rata wahuwe.

    menna mekai aththa. ape rate thama inne control karanna puluwan ganaka.

    bari welawath peak ekaka awith, thiyana ventilators walata wada patience la wadi unoth, ape doctor lath theranaya karai kawuda inna one kawuda marenna one kiyala.

    eka medical field eke normal procedure ekak.

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තව කිවුවොත් උබ අඩනවා , උන ගන්නවා කියන්නෙ උබම දන්නවානෙ වැඩෙ සිරියස් කියලා

    උඹේ reply ටික දැකල දැනටම අඬමින් ඉන්නෙ :P
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Mamanam aruna aiyage channel eken sahena deyak igena gatta.....mona unath pora danna de hangan natuwa kiyala denawa...cooti ta tiyenne universities ekka tharahak

    හරියට හරි උබට තෙරුනා නැ බන් කම්මැලි අහුවෙන එකෙකුට බැන්නා හිතුවෙ අරුනයා කතා කරන විදියට ඇරගන්න එවි කියලා කො උ සද්දයක් නැ, ඉරොසන් කාරයටත් මහින්ද ගැන කිවුවා වැඩක් නැ, Pessimist කාරයා දැන් අඩනවා ඇති කොට්ටෙ බදන් තව දෙතුන් දෙනෙකුට හොදට බැන්නා උන් ඔෆ්ලයින් ගියා
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,775
    21,789
    113
    ගම මහනුවරයි
    Mulinma munta nikan ugannana eka!! Permit dena eka nawaththanna ona!!

    Me wage welawaka me parayonth ohoma hasirenna puluwanda? oath eke ohomada thiyenne??

    adu kule eka adu kulemai. doctor nemei moka unath!!! eka meken penawane... thawa monawada..!!!
     
    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    825
    262
    83
    kandy
    menna mekai aththa. ape rate thama inne control karanna puluwan ganaka.

    bari welawath peak ekaka awith, thiyana ventilators walata wada patience la wadi unoth, ape doctor lath theranaya karai kawuda inna one kawuda marenna one kiyala.

    eka medical field eke normal procedure ekak.

    මේ නිසා තමයි කලින්ම මෙහෙම කීවේ.

    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    825
    262
    83
    kandy
    Anek ratawala doctors lath api wagema wada, apita wada leddu wadi nisai wayasaka minissu atha arinne.
    Apeth leddu 1000s ganak awanam balanna thibba. eeta passe wayasaka minissu nemei andurana ayata, salli thiyana ayata, contacts thiyana ayata witharai beheth labenne.

    Enisa logic eka waradi. Credit eka enna ona rata close down karala leddu adu karapu ekata.
    Anek paththen apita watenna USA tharam arthikayak nathi nisa api rata wahuwe.

    දහස් ගණනක් එන්න කලින් පහසුකම් ටික හදලා ඉන්න ඕනනේ.සල්ලි නෑ ගායි . ඇමතිලාගේ permit ටික අනික් බොරු පහසුකම් කප්පාදු කළා නම් ඔය ටික හැදුවකි. ඒත් එහෙම පිකට් කරලා ඉල්ලනකොට තියන දෙත් නැති කරන්නේ අපේ උන් දාගලන්න. දැන් මට ජෙප්පෙක් ගන්න නම් එන්න එපා. 3% අපතෙයෙක් නෙවේ මම
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    උබ දන්නවද වයිට්වොකර් එකවුන්ට් එකෙන් එන්ගලන්තෙ ගිහිල්ලා Pessimist එකෙන් එලකිරි එන්නෙ ඇයි කියලා ඔකගෙ ප්‍රතිශක්තිය අඩුවෙලා දැන් පිස්සු පොඩ්ඩ එහෙමෙහෙ වෙනකොට උන ගන්න්වලු බලන් ඉන්නකොට කෙට්ටු වෙනවලු උමයි කියලා තිබ්බෙ පන්ඩිතකමෙ නම් අඩුවක් නැ බෙහෙත් ගනින් කිවුවහාම ලොකෙ නැති බයිලා ගාහානවා ඔහොම ගිහිල්ලා ඔකාගෙ ඇටකටු ගනන් කරන්න වෙනවා ගෙදර උන්ට ගෙද උන්ට එලියට යන්න දෙන්නෙ නැලු ප්‍රතිශක්තිය අඩු නිසා උට වයිරස් එවි කියලා , ඔකා මිනිස්සුන්ට කියපුවා උටම ඇවිල්ලා දැන් බයෙ දගලනවා ඇන්දිරිනිතිය අයින් කරයි කියලා පවු ඉතින් මොනවා කරන්නද :sorry:

    monad utto mee kiyawanne psycoda,muu hama thread ekakama eka ekata bana bana yanawa
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,402
    13,992
    113
    දහස් ගණනක් එන්න කලින් පහසුකම් ටික හදලා ඉන්න ඕනනේ.සල්ලි නෑ ගායි . ඇමතිලාගේ permit ටික අනික් බොරු පහසුකම් කප්පාදු කළා නම් ඔය ටික හැදුවකි. ඒත් එහෙම පිකට් කරලා ඉල්ලනකොට තියන දෙත් නැති කරන්නේ අපේ උන් දාගලන්න. දැන් මට ජෙප්පෙක් ගන්න නම් එන්න එපා. 3% අපතෙයෙක් නෙවේ මම

    යකෝ මමත් campus තමා. ඔවට අපි ආශාවට යන්ව නෙවේනෙ. මොකෙක්වත් එන්න කියන්නෙත් න. Unp එක අවත් හරි හරියට මහපොළ හම්බෙල නැ. එරාන් වික්‍රමරත්න එකෙනුත් කාලා. උබල හිතනවට වඩා බන් අපේ උන් හෙන දුප්පත්. සමහර උන් 5000න් කා ල අදාල ගෙදරටත් පුළුවන් මුදලක් යන්වාව.
    අම්මාගේ තා්තාගේ සල්ලි වලින් ඉගන ගන්න උන්න ඕක තේරෙන්නේ නානේ. ජෙප්පෝ කරන්නේ ප්‍රශ්න වාවාගන කාන එක.ඒත් උන් අවම එපා කියන්නත් බෑ. මොකද unp eken upfa ekem විස්දුම් හම්බෙනවා කියලද. ගෝටා කරපු එක හරි. ජෙප්පෝ එන්නේ වලියක් ඇදගෙන ගුටි කාල මෙන්න අපිට ගහුවෝ කියලා අඬන්න. ඒත් ඔතන එන 80% ළමයි එන්නේ තමන් ගේ ප්‍රශ්ණෙට උත්තරයක් හොයාගෙන.නැතුව ගුටි කළා යන්න නැවේ. ඔන්න ඔහොම සාකච්ඡාවක් දුන්නා නම් ඔක්කොම හරිනේ බන්. විශ්ව විද්‍යාලය වලට ගන්න ගැනත් වැඩි කරලා උ පෙ පාස් හමෙමෝම ගත්තා නම් හරිනේ. එතකොට pvt ඒව ඕනත් නෑ. පොඩ්ඩක් හිතලා බලපල්ලා.

    උඹ නම් ඉතින් හිතන් ඉන්නේ සල්ලි මැවෙනවා කියලනේ :rofl:
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    මේ නිසා තමයි කලින්ම මෙහෙම කීවේ.

    Ape oya depaththema aya godak trigger wela thiyenne. ekath awastha wadi wadak ithin. mokak unath

    meeta passe hama ratak ma wage, swayanposhitha arthike kata yayi. eth api globally connect wenna wenawa eka point ekakadi.

    balamu. eth mewage convo ekak athi wenna one na.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,402
    13,992
    113
    pissan kotuwe set ekak elakiri bahala wage bn,ada psyco karayo godai

    ekek wena thread ekaka kiyanawa curfew asse sangananayak karoth hodai kiyala,amu coil dial bn inne

    කොරෝනා කේස් නිසා ලාවට පිස්සු ඩයල් ගෙදර යවල ඒකයි ඔය :lol:
     
    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    825
    262
    83
    kandy
    Ape oya depaththema aya godak trigger wela thiyenne. ekath awastha wadi wadak ithin. mokak unath

    meeta passe hama ratak ma wage, swayanposhitha arthike kata yayi. eth api globally connect wenna wenawa eka point ekakadi.

    balamu. eth mewage convo ekak athi wenna one na.

    මෙන්න මේ වගේ කතා කරමු. දැන් තමා අපේ උන් ventilator mehe ,හදන්න ගන්නේ. කලින් ඉඳන් හැදුවා නම් මොකද. ප්‍රශ්න එන්නම ඕන නෑනේ සූදානම් වෙන්න
     
    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    825
    262
    83
    kandy
    උඹ නම් ඉතින් හිතන් ඉන්නේ සල්ලි මැවෙනවා කියලනේ :rofl:

    සල්ලි මැවෙන්නේ නෑ. ඉතිරි කරහකි. සියලු බොරු වියදම් කපා හැරලා. 225ක් ඕන නෑ කියලා මේ දවස් ටිකට පැහැදිළි වෙන්න ඇතිනේ. හොඳ විනයගරුක හමුදාවක් සහ විනයගරුක සමාජයක හිටියා නම් ඔවා සුළු දේවල්
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    Univeristy wala untath lankawe unge kari hithamai thiyenne. Un den ara tyre scene eka justify karanna hadanawa doctorsla bihiwune free education nisa kiyala
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,402
    13,992
    113
    සල්ලි මැවෙන්නේ නෑ. ඉතිරි කරහකි. සියලු බොරු වියදම් කපා හැරලා. 225ක් ඕන නෑ කියලා මේ දවස් ටිකට පැහැදිළි වෙන්න ඇතිනේ. හොඳ විනයගරුක හමුදාවක් සහ විනයගරුක සමාජයක හිටියා නම් ඔවා සුළු දේවල්

    හැම එකාටම නිකන් කැම්පස් අරන් උගන්නන්න ආණ්ඩුවට සල්ලි තියනවා කියල හිතන් ඉන්න උඹ අන්තරේ ගොබ්බයෙක් වෙලා ඉන්න එකේ පුදුමයක් නෑ :rofl: