Anek ratawala doctors lath api wagema wada, apita wada leddu wadi nisai wayasaka minissu atha arinne.
Apeth leddu 1000s ganak awanam balanna thibba. eeta passe wayasaka minissu nemei andurana ayata, salli thiyana ayata, contacts thiyana ayata witharai beheth labenne.
Enisa logic eka waradi. Credit eka enna ona rata close down karala leddu adu karapu ekata.
Anek paththen apita watenna USA tharam arthikayak nathi nisa api rata wahuwe.
තව විස්තර කරපං. ඔය මදි![]()
තව කිවුවොත් උබ අඩනවා , උන ගන්නවා කියන්නෙ උබම දන්නවානෙ වැඩෙ සිරියස් කියලා

Mamanam aruna aiyage channel eken sahena deyak igena gatta.....mona unath pora danna de hangan natuwa kiyala denawa...cooti ta tiyenne universities ekka tharahak
menna mekai aththa. ape rate thama inne control karanna puluwan ganaka.
bari welawath peak ekaka awith, thiyana ventilators walata wada patience la wadi unoth, ape doctor lath theranaya karai kawuda inna one kawuda marenna one kiyala.
eka medical field eke normal procedure ekak.
Anek ratawala doctors lath api wagema wada, apita wada leddu wadi nisai wayasaka minissu atha arinne.
Apeth leddu 1000s ganak awanam balanna thibba. eeta passe wayasaka minissu nemei andurana ayata, salli thiyana ayata, contacts thiyana ayata witharai beheth labenne.
Enisa logic eka waradi. Credit eka enna ona rata close down karala leddu adu karapu ekata.
Anek paththen apita watenna USA tharam arthikayak nathi nisa api rata wahuwe.
උබ දන්නවද වයිට්වොකර් එකවුන්ට් එකෙන් එන්ගලන්තෙ ගිහිල්ලා Pessimist එකෙන් එලකිරි එන්නෙ ඇයි කියලා ඔකගෙ ප්‍රතිශක්තිය අඩුවෙලා දැන් පිස්සු පොඩ්ඩ එහෙමෙහෙ වෙනකොට උන ගන්න්වලු බලන් ඉන්නකොට කෙට්ටු වෙනවලු උමයි කියලා තිබ්බෙ පන්ඩිතකමෙ නම් අඩුවක් නැ බෙහෙත් ගනින් කිවුවහාම ලොකෙ නැති බයිලා ගාහානවා ඔහොම ගිහිල්ලා ඔකාගෙ ඇටකටු ගනන් කරන්න වෙනවා ගෙදර උන්ට ගෙද උන්ට එලියට යන්න දෙන්නෙ නැලු ප්‍රතිශක්තිය අඩු නිසා උට වයිරස් එවි කියලා , ඔකා මිනිස්සුන්ට කියපුවා උටම ඇවිල්ලා දැන් බයෙ දගලනවා ඇන්දිරිනිතිය අයින් කරයි කියලා පවු ඉතින් මොනවා කරන්නද![]()
monad utto mee kiyawanne psycoda,muu hama thread ekakama eka ekata bana bana yanawa

දහස් ගණනක් එන්න කලින් පහසුකම් ටික හදලා ඉන්න ඕනනේ.සල්ලි නෑ ගායි . ඇමතිලාගේ permit ටික අනික් බොරු පහසුකම් කප්පාදු කළා නම් ඔය ටික හැදුවකි. ඒත් එහෙම පිකට් කරලා ඉල්ලනකොට තියන දෙත් නැති කරන්නේ අපේ උන් දාගලන්න. දැන් මට ජෙප්පෙක් ගන්න නම් එන්න එපා. 3% අපතෙයෙක් නෙවේ මම
යකෝ මමත් campus තමා. ඔවට අපි ආශාවට යන්ව නෙවේනෙ. මොකෙක්වත් එන්න කියන්නෙත් න. Unp එක අවත් හරි හරියට මහපොළ හම්බෙල නැ. එරාන් වික්‍රමරත්න එකෙනුත් කාලා. උබල හිතනවට වඩා බන් අපේ උන් හෙන දුප්පත්. සමහර උන් 5000න් කා ල අදාල ගෙදරටත් පුළුවන් මුදලක් යන්වාව.
අම්මාගේ තා්තාගේ සල්ලි වලින් ඉගන ගන්න උන්න ඕක තේරෙන්නේ නානේ. ජෙප්පෝ කරන්නේ ප්‍රශ්න වාවාගන කාන එක.ඒත් උන් අවම එපා කියන්නත් බෑ. මොකද unp eken upfa ekem විස්දුම් හම්බෙනවා කියලද. ගෝටා කරපු එක හරි. ජෙප්පෝ එන්නේ වලියක් ඇදගෙන ගුටි කාල මෙන්න අපිට ගහුවෝ කියලා අඬන්න. ඒත් ඔතන එන 80% ළමයි එන්නේ තමන් ගේ ප්‍රශ්ණෙට උත්තරයක් හොයාගෙන.නැතුව ගුටි කළා යන්න නැවේ. ඔන්න ඔහොම සාකච්ඡාවක් දුන්නා නම් ඔක්කොම හරිනේ බන්. විශ්ව විද්‍යාලය වලට ගන්න ගැනත් වැඩි කරලා උ පෙ පාස් හමෙමෝම ගත්තා නම් හරිනේ. එතකොට pvt ඒව ඕනත් නෑ. පොඩ්ඩක් හිතලා බලපල්ලා.
උඹ අදද දන්නේ ඌට පිස්සු කියල
http://www.elakiri.com/forum/showthread.php?t=1773809
pissan kotuwe set ekak elakiri bahala wage bn,ada psyco karayo godai
ekek wena thread ekaka kiyanawa curfew asse sangananayak karoth hodai kiyala,amu coil dial bn inne
Ape oya depaththema aya godak trigger wela thiyenne. ekath awastha wadi wadak ithin. mokak unath
meeta passe hama ratak ma wage, swayanposhitha arthike kata yayi. eth api globally connect wenna wenawa eka point ekakadi.
balamu. eth mewage convo ekak athi wenna one na.
උඹ නම් ඉතින් හිතන් ඉන්නේ සල්ලි මැවෙනවා කියලනේ
සල්ලි මැවෙන්නේ නෑ. ඉතිරි කරහකි. සියලු බොරු වියදම් කපා හැරලා. 225ක් ඕන නෑ කියලා මේ දවස් ටිකට පැහැදිළි වෙන්න ඇතිනේ. හොඳ විනයගරුක හමුදාවක් සහ විනයගරුක සමාජයක හිටියා නම් ඔවා සුළු දේවල්
අන්තරෙ තියෙන්න ඔන බන් බෙසන් වල කකුල් ඔබන් ගිරවා දාන උන්ව හදලා ගන්නෙ අන්තරෙන්




