85හේ එක්කෙනාද දන්නෑ නේ?
65i da koheda kiynwa wage ehuna tv eke
85හේ එක්කෙනාද දන්නෑ නේ?
65 හැවිරිදි වියේ පසුවූ මෙම පුද්ගලයා මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මොහු අධික රුධිර පීඩනයෙන් සහ වකුගඩු බද්ධ කිරීමේ ශල්‍ය කර්මයකටද ලක්ව සිටි පුද්ගලයෙක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටියේ.
රට ඉඳන් ආපු කෙනෙක්ද? රට ඉඳන් ආපු කෙනෙකුගන් බෝවෙච්ච නෑදෑයෙක්ද?Renal transplant karapu diabetes pressure tiyana 62yr ekkenek
Marawlia
On Airport wahuwe nathi eke vipaka
What difference does it make now.![]()
ekekwath marenne ne. mokada okkoma plane walin awith bo karala thiyenne. ekale wahanna bari nam dan apuruwata wahala thiyenne. Pramadaya pasuthaweemata hethu we.
හරි. ඒත් වැරදුනේ කොහෙද කියල පසුවිපරමක් කරන එකත් වැදගත්.What difference does it make now.![]()
රට ඉඳන් ආපු කෙනෙක්ද? රට ඉඳන් ආපු කෙනෙකුගන් බෝවෙච්ච නෑදෑයෙක්ද?
හරි. ඒත් වැරදුනේ කොහෙද කියල පසුවිපරමක් කරන එකත් වැදගත්.
Next two weeks are said to be most crucial.There will be more patients during next week. Now its 113.![]()