අල්ලාගෙන

S.E.R.E.N.A

Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    අල්ලාගෙන පෙරදා දෑත
    ලංකරලා ඔය සුදු මුහුණ
    හුරතල් තොල් කණපිට පෑව
    ආදරණීයයි ඒ දවස
     
    • Like
    Reactions: JohnnySS

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    ආදරය කියන්නේ අරුම පුදුම නැවතුම්පොළක්
    කොතනින් පටන්ගනීද කොතනින් නතර වෙයිද කියලා කියන්න
    කවුරුත්ම හරියට දන්නේ නෑ

    සෙවණැල්ල සේ ඔබ උන්නු කාලේ
    මට තනිකමක් දැනුනේම නෑනේ
    අද මගෙ ළඟින් ඔබ නොමැති මොහොතේ
    මට දැනුනේ නම් මහ තනිකමක්නේ :(
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    කොරෝනා අපේ ආදරේ දුෂ්ටයා වුනා
    හමුවෙන්න දකින්න බැරි අපේම යාළුවෝ වෙනුවෙන්
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    ඔබ නැතිව මම ඉන්නේ කොහොමද කියා
    මං හිතනවා ගෙවන මොහොතක් පවා
    ඔබේ ආදරේ සුවඳ තව දැනෙනවා
    ඒ සුවඳ විඳගෙනම මියැදෙමි සඳා
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    අපේ ආදරයේ නාමයෙන් සත්‍යග්‍රහයක් පවත්වමු යාළුවනේ
    අපේ ආදරය සත්‍ය නම් කොරෝනා පැරදේවා
    ආදරවන්තයන්ට මුණගැහෙන්න ඉක්මණින්ම හැකි වේවා කියා

    ගෝ කොරෝනා ගෝ!
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    රවටන්න එපා පෙම් හිතක් කිසිදිනේ
    ඔබ දන්නේ නෑ කඳුළු බිඳුවක අගේ
    මට උන්නේ ඔබ පමණි මේ මිහිතලේ
    හැරගියද නෙතු සෙවුවේ ඔබමයි ප්‍රියේ
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    දැනෙනවා මැවෙනවා
    රැය නොනිදා සිහිවෙනවා
    සසර පුරා පතනවා
    අපි මතුදා හමුවෙනවා
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    මොනවත්ම වෙන ආයේ මට ඕනේම නෑ
    ඔබ සතුටු නම් මට දුක ඇත්තේ නෑ :sorry:
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    Gedara indela wire short wechcha ekek :lol:

    උබ දැන් යන්න ඕනේ IDH නෙවෙයි අංගොඩ

    avatar567838_3.gif
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    දුකයි සැපයි මැද්දෙන් ඔබට මගේ පපුවෙන්
    ආදරේ කළා මහසාගරේ වැලි කැට තරම්
    ගිය තැනකින් දුරකතනෙන් එක සැරයක් අමතාලා
    ඔබ සතුටින් ඇතැයි කියා පවසනු මැන සවනට මා
     
    • Wow
    Reactions: timetraveler1921

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    ආදරේ අහවරයි මගේ කඳුළු සාධාරණයි
    තියුණු වේදනාවයි දැන් ඉතුරු හිස් අත් දෙකයි

    අත් සෝදාගෙන පැත්තට වුනාට හිත් පිරිසිදු වෙන් නෑ
    අන්තිම පාරට දකින්න ආසයි ආයෙත් මං එන් නෑ
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    මේ දවස්වල පැනලා යන්න හිටි අයට මොකද වෙන්නේ යාලුවනේ
    ඔක්කොම ඉවරයි :sorry:

    කොරෝනා ඉවර වුනාම ඒ සුන්දර ආදරවන්තයින් වෙනුවෙන් සහන කාලයක් ඉල්ලලා අපි සටන් වදින්න ඕනේ :yes:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මේ දවස්වල පැනලා යන්න හිටි අයට මොකද වෙන්නේ යාලුවනේ
    ඔක්කොම ඉවරයි :sorry:

    කොරෝනා ඉවර වුනාම ඒ සුන්දර ආදරවන්තයින් වෙනුවෙන් සහන කාලයක් ඉල්ලලා අපි සටන් වදින්න ඕනේ :yes:

    balapan curfew lift karahama wela thiyenne monada kiyala

    ඇල්පිටිය ප‍්‍රදේශයේ ලැගුම්හලක කාමරයක් තුලදි ඊයේ (26) දා උදෑසන පුද්ගලයෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

    මෙසේ මියගොස් ඇත්තේ ගනේගොඩ ප‍්‍රදේශයේ පදිංචී 46 හැවිරිදි තිදරු පියෙකි. අද දින ඇල්පිටිය ප‍්‍රදේශයේ ඇඳිරි නිතිය ඉවත් කිරිමෙන් පසු ඔහු එම ප‍්‍රදේශයේම වෙනත් කාන්තාවක සමග මෙම ලැගුම්හලට පැමිණ කාමරයක සිටියදි අසනිපවී ඇත. එහිදි අදාල කාන්තාව විසින් සුවසැරිය ගිලන් රථය ගෙන්වා ඇතිමුත් ඒ අවස්ථාව වනවිට ඔහු මියගොස් සිට ඇත.

    පසුව පොලිසිය එම ස්ථානයට යනවිට ඇය එම ස්ථානයෙන් පලාගොස් නැවත පොලිසියට පැමිණ බාරවී ඇත.

    අදාල පුද්ගලයා සමග ඇය වසරකට ආසන්න කාලයක් මෙම අනියම් සම්බන්දතාවය පවත්වාගෙන ගොස් ඇති බවත් මුලික පොලිස් පරික්‍ෂණවලදි අනාවරණය වී තිබෙනවා.

    මියගිය අයගේ දේහය ඇල්පිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්දයෙන් ඇල්පිටිය පොලිසිය වැඩිදුර පරික්‍ෂණ සිදුකරයි.
     
    ඇඳිරි නීතිය අස්සේ නෙවෙයි සහන කාලයක් ඉල්ලන්නේ
    කොරෝනා ගියාම ඇඳිරි නීතියත් නැති වුනාට පස්සේ ගෙවල් වල අයගෙන් බාධා නොවෙන්න :yes:

    ආදරය රාගයෙන් තොර දෙයක්.
    ඔය වගේ ආදරේ වටිනාකම නොදන්න මෝඩයන්ට ඔහොම වෙනවා :angry:
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    හැමදාම ඔය දෑස හමු නොවන විට
    නොසන්සුන් හිත තාම වාරු නෑ
    නුඹ ගැන හිත හිතා මිය යනවා හැර
    සොඳුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට

    මං එක්ක යං කිව්ව ගමන එනවාද? - බෑ බෑ :no: :no:

    සොඳුරු මාවත ළඟට ඇවිත් ඉන්නද? - එපා එපා :sorry: :sorry: