අල්ලාගෙන

S.E.R.E.N.A

Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    කල්පනාවන් හිත පිරීලා
    පරණ දේවල් මතක් වෙන්නේ
    පුංචි දේටත් රණ්ඩු වීලා
    ආයේ මා හා හිනැහුනා

    ගෙවා ගන්න බෑ දැන් කාලේ
    නිමාවෙන්නේ නෑ දුක මාගේ
    තාම ආදරේනම් දැනෙනවා
    ඔබෙන් තොර ලොවේ මං තැවෙනවා :(
     

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    DvXIpTJ.jpg
     

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා
    අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා
    ඒ ආත්මයේදී අපි වෙන්වුණත්
    පසුපසම ආවා ඔබෙ රුව සොයා
    අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා

    ආදරයේ සුළි සුළගේ
    මා පැටලෙන්නෙ ඔබේ රුව සොයා
    හී පහරින් සමුගත්තේ
    මගෙ පණ රැක දෙන්නයි ඔයා

    ඉපදෙන්නේ නැවතත් මා
    වශියෙන් ඔබේ ආදරේ
    කවදාවත් ඉඩ නෑ දැන්
    කදුලින් වෙන්වෙන්න නම්


    :( :( :(
     

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    ඉර හඳ වගේ අපි එක්නොවෙයි කිසිදා
    පෙම්වතුන් සේ ඉමු ළං නොවී සැමදා
    ගයමි වේදනාවන්
    ගයමි වේදනාවන් මා වචනෙන් ලියා
    ඔබට ආදරෙයි මං අහසත් තරම්
     

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    මියෙනා තුරා මගෙම වේවා
    සතුටින් ඔයා ලොව හිදීවා
    මොහොතක් මගෙන් වෙන් නොවේවා
    අහසක් තරම් පෙම දැනේවා
    ඔබ ළඟින් මා සසරේ ඉන්නම්
    නෙතු පියෙනා තුරුම ඔබේම වෙන්නම්
     

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    අප හමුවනු නෑ :no: මට ඔබ හිමි නෑ :no:
    මතු සසරෙ පුරා පතනෙමි ඔබ මා හුස්මක් පාසා :(
     

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    පහන් වැටක් මෙන් ලොවේ ගණදුර නිවා
    නිරන්තරෙන් මා ළඟින් ශක්තිය වෙලා

    ආදරෙයි මං ආදරෙයි මේ ලොවේ කාටත් වඩා
    සත්තමයි බොරුවක් නොවෙයි මේ ත්‍රෙඩ එක පල්ලා :yes: :love:

    භවෙන් භවේ :love: අපි මේ වගේ ආදරෙන් :love: ඉමු සෑමදාම වෙන්ව නොයනා සේ :love:
     
    Last edited: