Minissunta kanna na media show nawaththanna - Akila Viraj

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    වහාම මාධ්‍ය සංදර්ශන පැවැත්වීම නවත්වා ‌කොරෝනා
    වයිරසය ‌හේතුවෙන් අසරණව සිටින ජනතාව පිළිබදව ‌සොයා බැලීමට කටයුතු කරන ‌ලෙස එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි.
    සිය ‌ෆේස්බුක් පිටුව ඔස්සේ වීඩියෝවක් මුදහරිමින් ඒ මහතා ‌මෙම ඉල්ලීම කර ඇත.

    k.k.mohmad

    Well-known member
  • Jan 19, 2017
    1,790
    607
    113
    Minissunta pinata kanna dene mokatada ? Minissunya gewalwala watte manioc gas hitawaganna barida ?

    Natnam kos tiyenne.

    Me dawas wala hama minihatama amarui.

    Eth pinata kanna denne mokatada ?

    Unp un pinata kanna deela tamayi dan minissu manioc gahak wath hitawaganna kammali wela tiyenne
     
    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    k.k. mohamdge kathawa sampuurna aththa.. dan kale minissu hodatama kamalli wela.. waththe gahak hittawanna tiya kamak wath uyanne naha kammali wela gedaraka eekath pitin aran kanawa.. hama manussayagema waththe idak naha tamay pala hitawanna eeth puluwan kamak tiyanwa nam karannama oni..
     
    Last edited:

    ashan_93

    Member
    Jul 24, 2015
    20
    2
    3
    Minissunta pinata kanna dene mokatada ? Minissunya gewalwala watte manioc gas hitawaganna barida ?

    Natnam kos tiyenne.

    Me dawas wala hama minihatama amarui.

    Eth pinata kanna denne mokatada ?

    Unp un pinata kanna deela tamayi dan minissu manioc gahak wath hitawaganna kammali wela tiyenne

    හැම මිනිහටම ඉඩකඩම් නෑ එලවලු වවන්න කොස් වවන්න. අනික මේ වෙලාවේ කොස් වැව්වා කියල මොකෝ හෙට වෙද්දි ගෙඩි එනවද? මේ වෙලාවේ හොද යාන්ත්‍රණයක් තියෙන්න ඕන මිනිස්සුන්ට ඕන කරන දේවල් ලැබෙන්න. අනික මිනිස්සු පිනට ඉල්ලන්නේ නෑ. සල්ලි දීලා තමයි බහුතරය ගන්නේ. ඒ යාන්ත්‍රණය තාම හරියාකාරව වෙන්නේ නෑ. කෑම බෙහෙත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලැබෙන්නේ කොටසකට විතරයි. සමහරුන්ට මොකුත් නෑ.
     
    • Like
    Reactions: N A K A M U R A

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    දැන් මූලිකවම අවශ්‍ය වෙන්නෙ රටේ virus එක පැතිරෙන එක නවත්තන එක.. ඇදිරිනීතිය දැම්මට වඩා ප්‍රශ්නයක් වෙනව virus එක පැතිරෙන එක..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,480
    72,683
    113
    මාලඹේ
    කෑවා වාගේ නෙවෙයි පැකට් උනොත් .
    එක තේරෙන්නේ නැහැ මේ මෝඩ හරකුන්ට:angry:
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,393
    36,320
    113
    මැදමහනුවර
    අපේ පැත්තට මුකුත්ම ආවෙ නෑ බං. ආවත් ගන්න සල්ලි නෑ. ATM එකට යන්න ඕනෙ සල්ලි ගේන්න.

    පොඩ්ඩකටවත් ඇඳිරි නීතිය අයින් කරගන්නෙ නැතිනිසා අපිට අපේ රටේ හමුදාව එක්කම යුද්ධ කරන්න වෙලා.
     
    k.k.mohmad

    Well-known member
  • Jan 19, 2017
    1,790
    607
    113
    හැම මිනිහටම ඉඩකඩම් නෑ එලවලු වවන්න කොස් වවන්න. අනික මේ වෙලාවේ කොස් වැව්වා කියල මොකෝ හෙට වෙද්දි ගෙඩි එනවද? මේ වෙලාවේ හොද යාන්ත්‍රණයක් තියෙන්න ඕන මිනිස්සුන්ට ඕන කරන දේවල් ලැබෙන්න. අනික මිනිස්සු පිනට ඉල්ලන්නේ නෑ. සල්ලි දීලා තමයි බහුතරය ගන්නේ. ඒ යාන්ත්‍රණය තාම හරියාකාරව වෙන්නේ නෑ. කෑම බෙහෙත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලැබෙන්නේ කොටසකට විතරයි. සමහරුන්ට මොකුත් නෑ.

    Manioc gahak hitawanna akkara gaanak oneda ?

    Anika dan hitewwoth 3month walin wath kanna puluwan.ee athara missunta sahana denna one.

    Dan oya unp tewarkpeuma wage nikan kanna dunnoth hamadaama nikan kanna balanawa.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද

    ඉන්දියාවේ මෝදි සමාව ගන්නවා මිනිස්සුන්ගෙන් හිටිය ගමන් ලොක් කලා කියලා
    මෙහෙ එහෙම නෑනේ මචං

    මම කියන්නේ නෑ පට්ට කියලා
    හැබැයි මේ දේ, මේ කට්ට අනිවා කන්න වෙනවා පුතා. පොඩ්ඩක් උඹම හිතලා බලපන් මම කියන දේ ගැන
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    අනික මචං ආණ්ඩුවට පම්ප් කරන්න සල්ලි නෑ
    හේතුව ෆන්ඩ් ජෙනරේට් වෙන රිසෝසස් ඔක්කොම ඩවුන්
    රෝලක් නේ ගහන්නේ මචං අපි වගේ රට වල ආර්ථීක

    මිනිස්ට්‍රි ඔපරේට් වෙන්නේ නෑ. ෆන්ෂන් වෙන ටිකෙන් දුවනවා නෙමේ ඇදගෙන යනවා. රටක් විදියට හැමදේ බැලන්ස් වෙන්නේ නෑ.

    උඹ හිතපන් කුලි වැඩ කරන මිනිස්සු 57 ක් ඉන්නවා ගමක. මේ වෙලාවේ ඒ සංඛ්‍යාෙල්ඛන ටික හදාගෙන ඒවා ඉහලට යවන්න තරම් ස්ටාෆ් එකක් ඉඳිද බන් AG ඔෆිස් එකේ. කොම්පියුටර් එක්ක ඔට්ටු වෙන්න. කරන එකම දේ දඩබඩ ගාලා පාර්සර් ගහල බෙදලා දාන එක

    වෙන්න ඕනේ උඹ කියන එක තමා. ඒත් එක පට්ට හාඩ් මචං. හමුදාව හිරවෙලා නිරෝධායනේ. පොලිසීය හිර වෙලා පාරවල් වල. අපේ රාජ්‍ය සේවය ගැන උඹ දන්නවා.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද

    අඩෝ මූ අන්තිමේට කියපු වචන ටික.. :sorry::sorry::sorry: මූ හෙන හිත හොද එකෙක් නේහ්..

    ඔව් මචං. ඔයාව මන් පර්සනලි දන්නවා
    මූ පොෂ් නෑ. ගොඩාක් එවුන්ට ඒක නිසා මූ දිරවන්නේ නෑ
    අනික මූ ඔෆිෂියල් නෑ. වැරද්දක් කලානම් මූම දඩුවම් දෙනවා. ඒක මුගේ විදිය

    හැබැයි දුප්පතාට නම් මූ මහමෙරක්. කිසිම අපුලක් හිරිකිතක් නෑ හිඟන මිනිස්සු සෙට් එකක් එක්ක උණත් කෑම බෙදාගෙන කන්න තරම් මාරම මානුෂිය පොරක්
    ඇත්තටම මම පට්ටම ආස දේෂපාලඥයා. මම මුගේ පක්ෂෙට ආස නෑ. හැබැයි මුගේ චරිතෙට පට්ට ආසයි
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    අපේ පැත්තට මුකුත්ම ආවෙ නෑ බං. ආවත් ගන්න සල්ලි නෑ. ATM එකට යන්න ඕනෙ සල්ලි ගේන්න.

    පොඩ්ඩකටවත් ඇඳිරි නීතිය අයින් කරගන්නෙ නැතිනිසා අපිට අපේ රටේ හමුදාව එක්කම යුද්ධ කරන්න වෙලා.

    119 Call karala upades ganna. Lagama policiyen monawahari karala dewi. Policiya anuwa thamai
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔව් මචං. ඔයාව මන් පර්සනලි දන්නවා
    මූ පොෂ් නෑ. ගොඩාක් එවුන්ට ඒක නිසා මූ දිරවන්නේ නෑ
    අනික මූ ඔෆිෂියල් නෑ. වැරද්දක් කලානම් මූම දඩුවම් දෙනවා. ඒක මුගේ විදිය

    හැබැයි දුප්පතාට නම් මූ මහමෙරක්. කිසිම අපුලක් හිරිකිතක් නෑ හිඟන මිනිස්සු සෙට් එකක් එක්ක උණත් කෑම බෙදාගෙන කන්න තරම් මාරම මානුෂිය පොරක්
    ඇත්තටම මම පට්ටම ආස දේෂපාලඥයා. මම මුගේ පක්ෂෙට ආස නෑ. හැබැයි මුගේ චරිතෙට පට්ට ආසයි

    මෙක මොලෙ නැති බූරුවෙක්
    පකයගෙ ශො එක විතරයි, ගිහින් බෙදුවෙත් උයපුවා, එතනත් බලුපොරෙ වගෙ. කොරොනා තිබුණනම් ගමටම පැකට්
    ඇමති කාලෙත් කරෙ කම්කරු වැඩෙ,
    පරිපාලනෙ දන්නෙම නෑ
    මූට සමූපකාරභසමිතියෙ සභාපති නම් හොදයි, ඊට එහා දෙයක් බෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපේ පැත්තට මුකුත්ම ආවෙ නෑ බං. ආවත් ගන්න සල්ලි නෑ. ATM එකට යන්න ඕනෙ සල්ලි ගේන්න.

    පොඩ්ඩකටවත් ඇඳිරි නීතිය අයින් කරගන්නෙ නැතිනිසා අපිට අපේ රටේ හමුදාව එක්කම යුද්ධ කරන්න වෙලා.

    උබලට වඩා එදාවේල හොයන් කන මිනිස්සු ආපදාව කලමනාකරනය කරන් තියෙනව..සල්ලි ඕන වෙනව කියල කලින් දන්නෙ නැද්ද අර එදාවෙල කන්ඩ නැති මිනිස්සු උගස්කඩ ලග පෝලිමේ ඉදල සල්ලි කියක් හරි හොයා ගත්ත විදිහවත් උබ දැක්කෙ නැද්ද??? උබල ඔහොම වගකිමක් නැති මිහරක් වගේ හැසීඋනාම කොහොමද රටක් විදිහට ගොඩ යන්නෙ????
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආණ්ඩුව තියෙන කාලෙ මිනිස්සු ගැන අකිලල හොයල බලපු විදිහ කාටත් මතක නිසා ගැටලුවක් වෙන්නෙ නැ..
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    අපේ පැත්තෙ කොස් පලා වර්ග කඩාගෙන මිනිස්සු ආව වගේ අනිත ගොඩක් අයට කරන්න දේවල් තියනව මේ දවස්වල කල්පනා කරනවනම්. එහෙමමත් කරන්න දෙයක් නැතිනම් ගමේ ග්‍රාමසේවක හරහා උදව් ගන්න පාළුවන්. මම දන්න ග්‍රාමසේවක කෙනෙක් ඊයෙ ගියා පවුල් 150කට සතියකට හරියන්න කෑම අරගෙන බෙදන්න. මේ අතරෙ අසරණ මිනිස්සුන්ට උදව් වෙන්න ඕනෙ සමාජය තුලින්මයි. ආණ්ඩුව මිනිස්සුන්ගේ ආරක්ෂාවට ගන්න තීරණ එක්ක මේ අර්බුද එන එක සාමාන්‍යයි. ගොඩක් අය මිනිස්සුන්ට බඩගිනි වෙනකන් බලන් ඉන්නේ ඒ ගින්නෙන්ම රට ගිනි තියල පාර්ලිමේන්තු වටලන්න. දේශපාලකයන්ට චන්දෙට ස්පොන්සර් කරන ව්‍යාපාරිකයො ලව්වාවත් කොච්චර දේවල් කරන්න පුළුවන්ද ෆේස්බු වොයිස් කට් දෙනවට වඩා