මෙන්න උබලා ඉල්ලපු විරුවාගේ වැඩ

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    20,667
    21,667
    113
    ගම මහනුවරයි
    මෙන්න උබලා ඉල්ලපු විරුවාගේ වැඩ

    මෙන්න උබලා ඉල්ලපු විරුවාගේ වැඩ :lol::lol:

    මු චීනෙන් ණය $ මිලියන 500ක් අරන් එකෙන් 5 ක් උගේ තාත්තාගේ බුදලේ වගේ සාක් කොවිඩ් ෆන්ඩ් එකට දීල ... බලපන් මිනිහෝ ඉන්දියාවම දීලා තියෙන්නේ මිලියන් 10යි ... අපේ එකා 5ක් දීල...

    India US$10 million
    Bangladesh US$ 1.5 million
    Nepal US$ 1million
    Afghanistan US$ 1million
    Sri Lanka US$ 5 million
    Pakistan $0

    https://en.wikipedia.org/wiki/SAARC_COVID-19_Emergency_Fund
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,667
    21,667
    113
    ගම මහනුවරයි
    ලෝකෙට පරකාසේ ,ගෙදරට මරගාතේ
    මුගේ තාත්ත ඇවිල්ලා මේවා ගෙවන්නේ නැනේ ... රටේ ඉන්න එවුන් එපයි ගෙවන්න ... :angry:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,402
    2
    53,878
    113
    පරණ නිවුස්

    ඕක ගැන වාද කරල ඉවරයි පළවෙනි කොවිඩ් ත්‍රෙඩ් එකේ :lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,061
    72,194
    113
    මාලඹේ

    Thopi as arala dan wath kade yana eka nawaththapalla...

    Thopi unwa hodanna hodanna thamai meheme ewa digatama karanne... :angry:

    sketch-1585589780891.png
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අයියෝ හාමුලට අලුතින් කිසිම දෙයක් හම්බෙලා නැ වගේ .. පරන ඒව අල්ලන නහිනව ලොල්..:lol::lol::lol: පට්ට වැඩේ ඒකත් හාමුලට එල්ලෙන්ඩ වැල් නැති වෙලා.. :cool::cool:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,747
    20,270
    113
    හස්තිශෛලපුර
    පරණ නිවුස්

    ඕක ගැන වාද කරල ඉවරයි පළවෙනි කොවිඩ් ත්‍රෙඩ් එකේ :lol:


    පලවෙනි ත්‍රෙඩ් එකෙන් ඇරගනිපු ඇරගැනිල්ලට සති ගානක් කිරියෙ පස් පෑගුවේ නැති එකා කියන කතා..



    :lol::lol::lol:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මෙන්න උබලා ඉල්ලපු විරුවාගේ වැඩ :lol::lol:

    මු චීනෙන් ණය $ මිලියන 500ක් අරන් එකෙන් 5 ක් උගේ තාත්තාගේ බුදලේ වගේ සාක් කොවිඩ් ෆන්ඩ් එකට දීල ... බලපන් මිනිහෝ ඉන්දියාවම දීලා තියෙන්නේ මිලියන් 10යි ... අපේ එකා 5ක් දීල...

    India US$10 million
    Bangladesh US$ 1.5 million
    Nepal US$ 1million
    Afghanistan US$ 1million
    Sri Lanka US$ 5 million
    Pakistan $0

    https://en.wikipedia.org/wiki/SAARC_COVID-19_Emergency_Fund

    අදත් පාරේ ජනතාව... මාර ඇදිරිනීතිනේ මේවා
    ?:angry::angry::angry: