මිලියන 1200ක් හම්බුනා නේද ? ඒවා ko බන් ? එකෙන් වත් ටිකක් ඉල්ලගන්න බැරිවෙයිද ?
මොනවා උනත් මේ මනුස්සයා දෙයක් කරන්න හදනවා

E salli nayata aran saarc aramudalata deelane Gobba gota... .Ubalata denna na...
https://en.wikipedia.org/wiki/SAARC_COVID-19_Emergency_Fund

Loketa para kase, Gedarata maragathe... China walin nayata aran mu loketa penna wada
India US$10 million
Bangladesh US$ 1.5 million
Nepal US$ 1million
Afghanistan US$ 1million
Sri Lanka US$ 5 million
Pakistan $0

උබලට වඩා එදාවේල හොයන් කන මිනිස්සු ආපදාව කලමනාකරනය කරන් තියෙනව..සල්ලි ඕන වෙනව කියල කලින් දන්නෙ නැද්ද අර එදාවෙල කන්ඩ නැති මිනිස්සු උගස්කඩ ලග පෝලිමේ ඉදල සල්ලි කියක් හරි හොයා ගත්ත විදිහවත් උබ දැක්කෙ නැද්ද??? උබල ඔහොම වගකිමක් නැති මිහරක් වගේ හැසීඋනාම කොහොමද රටක් විදිහට ගොඩ යන්නෙ????
කෑවා වාගේ නෙවෙයි පැකට් උනොත් .
එක තේරෙන්නේ නැහැ මේ මෝඩ හරකුන්ට

මෙක මොලෙ නැති බූරුවෙක්
පකයගෙ ශො එක විතරයි, ගිහින් බෙදුවෙත් උයපුවා, එතනත් බලුපොරෙ වගෙ. කොරොනා තිබුණනම් ගමටම පැකට්
ඇමති කාලෙත් කරෙ කම්කරු වැඩෙ,
පරිපාලනෙ දන්නෙම නෑ
මූට සමූපකාරභසමිතියෙ සභාපති නම් හොදයි, ඊට එහා දෙයක් බෑ
මු හොද නෑමක් නැවා ගලේවෙල හොස්පිටල් එකේ ෆයර් ඩ්‍රිල් එක වෙලාවේ ගිනිගෙන වගේ වැටිලා හිටිය පොර වාහනේට දාගෙන යන්ඩ ගිහින්,
හොදම සීන් එක, එක එක ඇන්ගල් එකට මුගේ මීඩියා සෙට් එකේ 3න් දෙනෙක් වීඩියෝ කරනවා.
මු ගැන දන්න අය දන්නවා ඔය හිත හොද අරක මේක කියන්නේ මු ගැන මොලො දෙයක් දන්නේ නැති මීඩියා වලින් මුව දැක්ක උන්,
මු හැම තැනම යන්නේ තවත් වහනෙක මීඩියා කාරයෝ 4ක් එක්ක මාද්‍ය ෂෝ විතරයි,
අමු හරකෙක්
අපේ පැත්තෙ කොස් පලා වර්ග කඩාගෙන මිනිස්සු ආව වගේ අනිත ගොඩක් අයට කරන්න දේවල් තියනව මේ දවස්වල කල්පනා කරනවනම්. එහෙමමත් කරන්න දෙයක් නැතිනම් ගමේ ග්‍රාමසේවක හරහා උදව් ගන්න පාළුවන්. මම දන්න ග්‍රාමසේවක කෙනෙක් ඊයෙ ගියා පවුල් 150කට සතියකට හරියන්න කෑම අරගෙන බෙදන්න. මේ අතරෙ අසරණ මිනිස්සුන්ට උදව් වෙන්න ඕනෙ සමාජය තුලින්මයි. ආණ්ඩුව මිනිස්සුන්ගේ ආරක්ෂාවට ගන්න තීරණ එක්ක මේ අර්බුද එන එක සාමාන්‍යයි. ගොඩක් අය මිනිස්සුන්ට බඩගිනි වෙනකන් බලන් ඉන්නේ ඒ ගින්නෙන්ම රට ගිනි තියල පාර්ලිමේන්තු වටලන්න. දේශපාලකයන්ට චන්දෙට ස්පොන්සර් කරන ව්‍යාපාරිකයො ලව්වාවත් කොච්චර දේවල් කරන්න පුළුවන්ද ෆේස්බු වොයිස් කට් දෙනවට වඩා

"මේ අතරෙ අසරණ මිනිස්සුන්ට උදව් වෙන්න ඕනෙ සමාජය තුලින්මයි."
අනේ පලයන් ටොමියෝ ගොන් කතා කියන්නේ නැතිව.. ජනාදිපති ඉදලා ග්‍රාම සේවක දක්වා සමාජයෙන් පඩි ගන්න උන් ඉන්නේ උබ ඔය කියන අසරන මිනිස්සුන්ට උදව් කරන්න ඕන යාන්ත්‍රනය හදන්න තමයි..
ඕක තමයි 1948 ඉදලා උබලා ඔය කඩේ යන කාල කන්නියෝ හදනවා කියලා අපිව රැවට්ටුවෙ.. උන් උන්ගේ පවුල් වලට උදව් කරගන්න යාන්ත්‍රනේ හදාගත්තා..![]()

ඒ යාන්ත්‍රණයක් හදලනෙ තියෙන්නෙ. ඒක තමයි මම කිව්වෙ ග්‍රාමසේවක ඒ පැති වල මිනිස්සුන්ට ආධාර දෙනව කියල. උඹල හදන්නෙ මේකෙනුත් බොරදියේ මාලු බාන්න. උඹල උඹලගෙ පක්ෂ වලට කැඹුරුවට මේ වෙද්දි ඒ මිනිස්සුන්ට දෙන්න කොච්චර ඩොනේට් කලාද? උඹලා දේශපාලන පක්ෂ වලට කඩේ යන අතරෙ අපි සල්ලි එකතු කරලා ගමේ ඉන්න බලධාරින්ට වියලි සලාක පවා දුන්න දුප්පත් මිනිස්සුන්ට බෙදල දෙන්න. උඹල දන්නෙ අවුලක් වුනාම ඒක අස්සෙන් දේශපාලන වාසි ගන්න විතරයි. ප්‍රශ්නයක් පේන්නෙ දේශපාලනික අවස්තාවක් විදියට. රජයට කෙලවෙනකම් බලන් ඉද්දි ඒව කරන්නෙ කොහොමද නේද?

ekenma
මු හොද නෑමක් නැවා ගලේවෙල හොස්පිටල් එකේ ෆයර් ඩ්‍රිල් එක වෙලාවේ ගිනිගෙන වගේ වැටිලා හිටිය පොර වාහනේට දාගෙන යන්ඩ ගිහින්,
හොදම සීන් එක, එක එක ඇන්ගල් එකට මුගේ මීඩියා සෙට් එකේ 3න් දෙනෙක් වීඩියෝ කරනවා.
මු ගැන දන්න අය දන්නවා ඔය හිත හොද අරක මේක කියන්නේ මු ගැන මොලො දෙයක් දන්නේ නැති මීඩියා වලින් මුව දැක්ක උන්,
මු හැම තැනම යන්නේ තවත් වහනෙක මීඩියා කාරයෝ 4ක් එක්ක මාද්‍ය ෂෝ විතරයි,
අමු හරකෙක්
නූගත් මිනිස්සුන්ටයි
මුගෙන් රස්සාවල් ගත්ත උන්ටයි මූව දෙවියෙක්
මූ කට ඇරියම පෙනවා මුගෙ මොලෙ තරම

අපේ පැත්තට මුකුත්ම ආවෙ නෑ බං. ආවත් ගන්න සල්ලි නෑ. ATM එකට යන්න ඕනෙ සල්ලි ගේන්න.
පොඩ්ඩකටවත් ඇඳිරි නීතිය අයින් කරගන්නෙ නැතිනිසා අපිට අපේ රටේ හමුදාව එක්කම යුද්ධ කරන්න වෙලා.
උබලට වඩා එදාවේල හොයන් කන මිනිස්සු ආපදාව කලමනාකරනය කරන් තියෙනව..සල්ලි ඕන වෙනව කියල කලින් දන්නෙ නැද්ද අර එදාවෙල කන්ඩ නැති මිනිස්සු උගස්කඩ ලග පෝලිමේ ඉදල සල්ලි කියක් හරි හොයා ගත්ත විදිහවත් උබ දැක්කෙ නැද්ද??? උබල ඔහොම වගකිමක් නැති මිහරක් වගේ හැසීඋනාම කොහොමද රටක් විදිහට ගොඩ යන්නෙ????
මිලියන 1200ක් හම්බුනා නේද ? ඒවා ko බන් ? එකෙන් වත් ටිකක් ඉල්ලගන්න බැරිවෙයිද ?
මොනවා උනත් මේ මනුස්සයා දෙයක් කරන්න හදනවා
Umbala ge paththe police station ekata call karala ATM ekata yanna permission ganna puluwan.. mamath ada gihin salli withdraw karan awa.