හකීම් ෆොන්ස

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මෙතන ආණ්ඩුවෙ මොකක් හරි අවුලක් ගැන ලියල තියෙනවද?????? මෙතන තියෙන්නෙ හකීම්ගෙ කතාව...

    උපකල්පන මත අරක මේක අනික වෙයි කියල කතාව වෙන පැති වලට ඇයි හරවන්නෙ???? ..එහෙම දෙයක් උනොත් එදාට කතා කරමු නැතුව නොවි කියවල වැඩක් නැනෙ පිස්සො වගේ..
    සජිය සජියා කියලා කෑ ගහන බයියන්ගේන් අහන්නේ හෙට අනිද්දා උඹල ඉල්ලන විදියට දෙන්නම් කියලා ලොක්කා අවසර දුන්නොත් ගෝටාට බනිනවද ?
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    කොරෝනා වලට වෑඩිය වසන්ගතයක් තම්බි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සජිය සජියා කියලා කෑ ගහන බයියන්ගේන් අහන්නේ හෙට අනිද්දා උඹල ඉල්ලන විදියට දෙන්නම් කියලා ලොක්කා අවසර දුන්නොත් ගෝටාට බනිනවද ?

    සජියගෙ කුක්කනෙ හකිම් කියන්නෙ..බුරු පුතානොත් ඕක කියයි සමහර විට විඩියෝ එකක් දාල..

    බුරු පුතානෝ රජ උනානම් සිoහලුන්ට මොකෝ වෙන්නෙ කියන එකට හොද උදාහරනයක් හකීම් ඔය සැපයුවෙ..සිoහලු මේව හොදට ඔලුවට ගන්ඩ ඔනෙ..:yes:


    හිතලු වලට උත්තර් නැ..
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    මින් ඉහත වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කොරෝනා රෝගීන්ගේ අවසන් කටයුතු පිළිබඳ දන්වා තිබුනේ මෙසේය.
    'මෘත දේහය පිච්චීම තමයි අපි නිර්දේශ කරන්නෙ. ඒ වගේම අඩි 08 ක් වැනි යටකට භූමිදානය කිරීමටත් අපිට අවසර ලබා දෙන්න පුළුවන්.'

    කෙසේ වෙතත් ප්‍රායෝගික හේතු මත භූමිදානය සිදුකරන්නට බැරිව ගොස් තිබුණි.
    මෙම පුද්ගලයාගේ සහ ඥාතීන්ගේ අපරීක්ෂාකාරී ක්‍රියා කලාපය මත මේ වනවිට රෝහල් ඇතුළු ස්ථාන ගණනාවක් නිරෝධායනයට ලක් කර ඇත.ඔහු නිසා වෛරස සම්ප්‍රේෂණය වූ අය පිළිබද පරීක්ෂණ කටයුතු තවම සිදුවේ.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    චීනේ වලලන්න දීලා නෑ. නෝ සෙන්ටිමෙන්ටල් ටෝක්ස්. කෙලින්ම පිච්චුවා. එච්චරයි
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,827
    6,699
    113
    38
    Galle
    නැ කිසීම උත්තරයක් නැ..හිතලු වලට උත්තර නැ.

    Hari.
    Umba hithanne corona walin marena aya aniwaryayen puchchanna onada? Naththam wala dammata kamak nadda?
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    Digatama piccuwa nam thambi tika baya wela gedarama idi :lol:

    kohomada tikiri mole :)


    එන්ගලන්තේ එවුන් නම් බය වෙලා උන්ට කෑමති විදිහට නීතිය වෙනස් කරලා, පේනවනේ තීරක බලේ උන්ට ගියහම වෙනදේ. කොහොම වුනත් ආගමික වතාවත් කරන්න ක්‍රමයක් හදන්න පුලුවන් නම් හොදයි. ඒත් වලලන එක නම් කරන්න දෙන්න හොද නෑ පුච්චනවා මිස. පිච්චුවහම තමා වෑඩේ ෂුවර් ආයේ අවුලක් නෑ කියලා. මොකට රිස්ක් එකක් ගන්නවද
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Hari.
    Umba hithanne corona walin marena aya aniwaryayen puchchanna onada? Naththam wala dammata kamak nadda?

    ඒක නම් මම දන්නෙ නැ, GMOA කියල තියෙන එකක් දැක්කෙ නැ..දොස්තරල කියන විදිහක් තමා