සජිය සජියා කියලා කෑ ගහන බයියන්ගේන් අහන්නේ හෙට අනිද්දා උඹල ඉල්ලන විදියට දෙන්නම් කියලා ලොක්කා අවසර දුන්නොත් ගෝටාට බනිනවද ?මෙතන ආණ්ඩුවෙ මොකක් හරි අවුලක් ගැන ලියල තියෙනවද?????? මෙතන තියෙන්නෙ හකීම්ගෙ කතාව...
උපකල්පන මත අරක මේක අනික වෙයි කියල කතාව වෙන පැති වලට ඇයි හරවන්නෙ???? ..එහෙම දෙයක් උනොත් එදාට කතා කරමු නැතුව නොවි කියවල වැඩක් නැනෙ පිස්සො වගේ..



