Hata udama try karamu ada ewaralu anith town walata
Eth hata udata wadana![]()
ow ban. mechchara wela try kala. sameHata udama try karamu ada ewaralu anith town walata
Eth hata udata wadana![]()
ow ban. mechchara wela try kala. same
sahenna try karala order karama order ekath accept karala peyakata passe card payment nahalu. ita wada hondai game coop city eka. canned fish , dhal arena anith kisi baduwakata purchase karanna puluwan limit ekak daala na. card payments nuth accept karanawa![]()
කාර්ගිල්ස් එකෙන් අද ගෙනත් දුන්න ගෙදරටම.උදේ 8 ඉදන් කෝල් අරන් 8.30 වෙද්දී ඔර්ඩර් එක දැම්ම.11.30 වෙද්දී ගෙනත් දුන්න.හාල් යෝගට් නෑලු.200ක් ගත්ත ට්‍රාන්ස්පෝර්ට් එකට.

ඉස්සරහට මචං 5000කට ගෙනියන්න පුළුවන් මොකාද අප්‍රේල් 20 වෙනකම් ඩිලිවරි සප්ලයි එක තියාගන්න කියල ආණ්ඩුවෙන් කියල තියෙනවා
Metikata witharai dan puluwan.
![]()

Badu awada ubata
math order ekak damma dan.
Wada nane bn![]()
wada ban e unata api enan patthata na, piliyandala na
Wada nane bn![]()
Meka watila thiyenawa koi wele giyath
![]()
me welawe 1000 ( dan nam 500 wage) active innawa online ( cart purawanawa),
oka reset wei thawa tikakin, ethakal try karanna.
Ela ela broF5 thamai
![]()
Awama kiyaka ganna puluwan da machan ,
ඩිලිවරි gasthu kiyada
3 packs or 3kg per item, essentials witarai thiyenne.
Rs 500/-
Balahanko badu ganna widinna wechcha dukak![]()
/Sorry.aspx?handler=sessionfull
meka uda ehema F5 oba oba inna epa
oka redirect wen nadda dan na.
redirect wenne na machan,,, aiyo me wahela ekama reload kara kara idalada... haminenawa
redirect wenawa bro mata hithenneath sure naha habai
![]()
මෙහමයි ෆ්‍රෙන්ඩ්ස් මම දන්න තරමින්
ubea area eka mokaddaMetikata witharai dan puluwan.
![]()
keells eken apith ord kala machan two timesලස්සන ෆ්ලොර එකෙන් එළවලු ඔර්ඩර් එකක් දැම්ම 24 වෙනිදා(රු .3590.00), අන්න උන් ගෙදෙට්ට කුණු වේච්ච එලවලු වගයක් එවලා.
ඕක කිවුව ගමන් මන් කිවුව ඉන්න මම ටක් ගාල කීල්ල්ස් එකෙන් දාන්නම් කියලා. එපා පුතේ උනුත් කුණු ඒවා එවුවොත් නිකන් අපරාදේ පුතාගේ සල්ලි කියලා කියනවා. පොලින්ග් වල ඉදල සල්ලි ගන්න තරම් ඒ ගොලන්න්ට ශක්තියක් නැ ඇගට. එකයි ඔන්ලිනේ ම ගෙවන්න පුලුව එකකින් දැම්මේ. මාරම අප්සට්.
ගෙදර අයට කිවුවා කොහෙන්වත් ගන්න යන්න එපා. කප්රුක එකෙක්න් ග්රෝසරිස්, ලස්සන ෆ්ලොර එකෙන් එළවලුයි දැම්ම කියලා. ගෙදර ඉන්නේ අම්මා , තාත්තයි විතරයි.
දැන් ඒගොල්ලන්ට කොහෙන්වත් නැ. ඒ ගොල්ලෝ ඇදිරි නිතිය අයින් කරපු වෙලාවේ යන්න හදන කොට මමමයි කිවුවේ යන්න එපා. මම බඩු දාල තියෙන්නේ කියලා.
දාපු බෙහෙත් ටිකෙත් එක බෙහෙතක් අඩුවෙන් දාල තියෙන්නේ. එකනම් වැරදීමක් වෙන්න ඇති . කප්රුක ඔර්ඩර් එකත් තවම නැ. පරක්කු වෙනවලු. CURFEW PASS කැන්සල් කරලා අයේ ගන්න උන කියල හුට පටයකට.
ude 7ta try karapan machanHata udama try karamu ada ewaralu anith town walata
Eth hata udata wadana![]()


keells eken apith ord kala machan two times
elawalu ehema awul ewa thibbe nehe

Link ekak dannako machan
consultant kenek ban ekaka kiyala neumba keells eke IT section eke neda![]()