තිත්ත ඇත්ත...

whitehat

Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    කොරෝනා වුනත් ලංකාවේ ඡන්දයට කලින් ආපු නිසා මෙහෙමවත් සොයා බලනවා..
    වැරදිලාවත් ඡන්දෙට පස්සේ ආවනම් බලන්න තිබුනා ආණ්ඩුවේ උන්ගේ රඟේ...🤣

    (සැ.යු.-:මොන ආණ්ඩුවක් තිබුණත්)
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    එහෙම නැ බන් ගොටාබය ඔය අනිත් වෙසපාලුවො වගෙ නෙවෙයි , දෙයක් කරන්න ඔන කියලා හැගිමක් තියෙන මනුස්සයෙක්
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,528
    5,745
    113
    ලන්කාවෙ මිනිස්සුන්ට කොච්චර කඩේ ගියත් දේශපාලුවො අරහන්.
    නෑත්නම් තෙල් දවස්20කට තියනව ඔර්ඩර් කරපු නෑවු 2ක් එනවා කියද්දිත් ඈදිරිනීතිය අන්යින්කරපු ගමන් තෙල් ගහන්න පොලිමේ
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113

    avatar565417_2.gif
     

    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    එහෙම නැ බන් ගොටාබය ඔය අනිත් වෙසපාලුවො වගෙ නෙවෙයි , දෙයක් කරන්න ඔන කියලා හැගිමක් තියෙන මනුස්සයෙක්

    :yes::yes::yes: