me salary cut karana it companies wala "work-from-Home" karanne nadda me dawas wala?
"Work-from-home" karanawanam ehema salary cut karana eka karaida?
"Work-from-home" karanawanam ehema salary cut karana eka karaida?
That is because of a precautionary measure, not because company is failing. Otherwise after 2-3 months surely they'll have to layoff people. They took that measure to save the company as well as its staff![]()

me salary cut karana it companies wala "work-from-Home" karanne nadda me dawas wala?
"Work-from-home" karanawanam ehema salary cut karana eka karaida?
aluth projects enne nathi unath danata inna clients lage project maintain walin cash enawa neda bn?Business nathuwa kohomada bung income ekake enne?![]()
Product sales nathuwa amarui WFH dunnath
aluth projects enne nathi unath danata inna clients lage project maintain walin cash enawa neda bn?
example: IFS eke system eka danatama use karana clients la unge product license cancel karala, ifs solution eka atharinne nane.

anna ekai. IFS ekata th una nan anithwata novi thiyei kiyala hithanna amarui
Ow meka patan gattot hamom karai
Loan ehema gewaddi tamai pissu hadenne
me yana widiyata meke impact eka lokuwata wadinne middle class ewunta
mokada un status maintain karanna loan dala wahana gannawa gewal hadanawa
okkoma depend wenne salary eken.
ප්‍රොජෙක්ට් ඔක්කොගෙම වැඩ ටික යනවනෙ තාම අවුලක් නැතුව ඕන්නං පොඩි ඩිලේ එකක් යයි එච්චරනෙහ්.හරියට හරි කට්ට කාකා නොකා නොබි ලොන් ගාහාලා ලොකෙට තත්වෙ පෙන්නන්න හදන උන්ට හොදම වැඩෙ, අල්ලට සිනි කාලා තෙ බිපු උන්ට ලක්ශයක් දෙකක් හම්බුනාම උ හිතන්නෙ ඉතින් උට වැඩිය උන් නැ කියලා ඔවා වැහිලා යන්න ඔන , ඔකුන්ගෙ කාලකණ්ණි කම හැදෙන්න
හරියට හරි කට්ට කාකා නොකා නොබි ලොන් ගාහාලා ලොකෙට තත්වෙ පෙන්නන්න හදන උන්ට හොදම වැඩෙ, අල්ලට සිනි කාලා තෙ බිපු උන්ට ලක්ශයක් දෙකක් හම්බුනාම උ හිතන්නෙ ඉතින් උට වැඩිය උන් නැ කියලා ඔවා වැහිලා යන්න ඔන , ඔකුන්ගෙ කාලකණ්ණි කම හැදෙන්න
godak ewun loketa thatwe pennana nemei ban
loan dala gewal hadanne settle wenna
yanna enna wahanayak ganne
loketa penna ganne i8 ewun ganna kotipathiyo unta impact ekak naha
metana alto eke uparima CHR eka enakan ganna ewunta kela wenawa

Pearson eke Salary cut... 04-01-2020 04:49 PM Uba kawuda Monawada karanne kiyala dannawa ponz.. Kana Palenna denne paredi ahu unoth Huttige putha
It ආනාතයෙක් දැන්ම පාරට වැටිලා පාරෙදි අහුවෙනකන් බලන් ඉන්නවා,![]()

godak ewun loketa thatwe pennana nemei ban
loan dala gewal hadanne settle wenna
yanna enna wahanayak ganne
loketa penna ganne i8 ewun ganna kotipathiyo unta impact ekak naha
metana alto eke uparima CHR eka enakan ganna ewunta kela wenawa
ube field eka mokakda ban. Doctor da?![]()
හැච් බැක් කාර් හදලා තියෙන්නේ ගෑනුන්ට පදින්න සෙඩාන් එකකට වැඩිය ලේසියෙන් හසුරුවා ගන්න ලේසි වෙන්න ස්කුටර් එකත් එහෙමයි
නමුත් ලංකාවේ ගෝබිලෝ පදිනවා
රේස් පදින හැච් බැක් වෙනයි
ජපානේ ටොයෝටා aqua හොණ්ඩා fit නිසාන් ලිෆ් හදුනවලා දෙන්නෙම ගැනු අයට පහාසු වහනයක් විදිහට ජපානේ විතරයි ඕවා පදින්නේ නමුත් ලංකාවේ
ජපානේ වැන් පාවිච්චි කරන්නේ බාණ්ඩ ප්‍රවාහනයට විශේෂයෙන් මාළු අදින්න, ලංකාවේ වැන් පාවිච්චි කරන්නේ අනේ මන්ද
ටොයෝටා කෝස්ටර් mitsubishi rosa බස් මගී ප්‍රවාහනය කරන්න හදපු බස් නෙමේ නමුත් ලංකාවේ AC බස් කියලා පුදුම පිළිගැනීමක් තියෙනවා
ඉතාලියේ තමයි ත්‍රිවිල් හැදුවේ මාළු අදින්න, ලංකාවේ ඉන්දියාවේ සුපිරි වහනයක් ත්‍රිවිල්
බස් එකට කියන කෝච් කියන වචනේ ලංකාවේ කියන්නේ ට්‍රේන් එකට කෝච්චිය කියලා