Global economy crisis and අපි

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මොනවා කරන්නද තේරෙන්නෙ නෑ...... යන විදිහට..... ගෙදරම හදාගෙන.... කෑමක් ඉතුරු වෙයි වගේ..... බිස්නස් වලට නම්..... මොනවයින් මොකක් වෙයිද හිතා ගන්න බෑ......!!
     
    karsha

    Junior member
  • Sep 27, 2010
    222
    6
    18
    උඹ බයියෙක්, ටොයියෙක්, ජෙප්පෙක් උනත්...
    නතිනම් හෙළයෙක්, හම්බයෙක්, කුරුසයෙක්, දෙමලෙක් උනත්..
    අපි හැමොටම එකට කෙල වෙන්නේ..

    මේ යන විදියට අපි corona වලින් බේරුනත් Global economy එකටම කෙල වෙන නිසා අපි ගොඩක් එවුන්ට කෙල වෙනවා...
    (P.S Corona හදාගත්තොත් ඊට වඩා කෙල වෙනවා )

    දැනටමත් tourism and aviation කෙල වෙලා ඉවරයි...
    ඔකෙන්ම වගේ rent a car, pickme uber and etc ඒවා කෙල වෙනවා

    ලංකාවේ ගොඩක් exports and service දෙන්නේ Europe and USA වලට. ex:- MAS, Brandix වගේ garments එකට කෙල උනොත් දහස් ගනනකට රස්සා නැති වෙනවා..

    IT firms survive ටිකක් වෙයි, දැනට ගෙදර ඉඳන් වැඩ කරලා ගොඩ දැම්මත් Europe and USA ලොකුවට වැටෙනවා කියන්නේ ඒ customer base එක වැටෙනවා. ලොකු තියාගන්න හොඳ නෑ..

    ඒක නිසා අපි හැමෝම කල්පනා කරන්න ඕනි survive වෙන්න පුලුවන් විදියවල්. මටනම් දැනෙන විදියට මේ crisis එකේ survive වෙන්නේ Food and Medicine (and hospital services) areas.

    තව equipment හදන industries ඔලුව survive වෙයි..

    Medicine වගේ ඒවට අපිට enter වෙන්න අමාරුයි..

    ඒක නිසා අපි හැමෝටම වගේ enter පුලුවන් food and agriculture field එකට.

    ඉක්මනට recover වෙනවනම් ඉතින් stock market invest කරන්න බලන්න පුලුව. ඒත් ලොකුවට වැටෙනව කියන්නේ තේරුමක් නෑ

    ඔය වගේ උඹලට හිතෙන්නේ මොනාද?

    we won a 30 year old war. 28 corona cases was nothing to us,
    OUR GON s'r will lok after us , no worries.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    මට හිතෙන්නේ quarantine දාල උබට පිස්සු හැදීගෙන එන්නේ :rofl: ඔව්ව වැඩිය හිතන්න එපා. හිතුව කියල අපිට කරන්න දෙයක් නෑ. ඔව්වගේ වාසි අවාසි ගන්න උබ ලොකු company owner/investor කෙනෙක් වෙන්න ඕනි. පොඩි පොඩි proprietorලට කරන්න පුළුවන් වැල යන අත බලල මැස්ස ගහන්න මේකෙන් පස්සේ. ලෝකෙටම බලපාන එකක් හින්ද එක රටකට කියල විශේෂ වාසි අවාසි ඇතිවෙයි කියල කියන්න අමාරුයි.

    ehema hithanna epa fren, ubala api middles class ewunta wena impact eka api hithanawata wada wediy

    loku company karayo already wena wena fields walata invest karala, porata kela unoth anith ewagin survive wenawa

    ubala api job karala hamba karana ewun, apita job nati una kiyala wena investments adui. Salli banku wala dala tibbat wedak naha :D
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    I think you misread that..
    the USD-LKR rate has gone up despite global markets are down and globally the USD has come down against other currencies.
    USD-LKR rate went up despite the 500 million dollar loan from china. So something else is at play here..

    I checked USD again yuan last couple of days there was no big change :baffled:
    What i felt is rupee is depreciating rapidly.. so no point of savings :(
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,632
    66,890
    113
    ehema hithanna epa fren, ubala api middles class ewunta wena impact eka api hithanawata wada wediy

    loku company karayo already wena wena fields walata invest karala, porata kela unoth anith ewagin survive wenawa

    ubala api job karala hamba karana ewun, apita job nati una kiyala wena investments adui. Salli banku wala dala tibbat wedak naha :D

    Have no kids
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඩොක්ට පාදෙනිය කොච්චර කියනවද ගෙදර මුකුත් වවලා නැති නිසයි කරගන්න දෙයක් නැතුව දගලන්නෙ කියලා , ආහාන ආහාන උන් it, කැම්පස් වල කාලා කරපු උනුත් it, වෙන වෙන ඩිග්‍රි ග්ත්ත උනුත් it , ෆැශන් ඩිසයින් කරපු උනුත් it, ලන්කාවෙ it ෆිල්ඩ් එක නැති බන්ගස්තාන වෙලා යන්න ඔන, කොහිමත් එක වෙනවා යුරොපෙ ඇමරිකාව රිමොට් වකස්ලා නවත්තපු ගමන් ලන්කාවෙ ගොන් it උන්ට රියලටි තමයි , කාලකණ්ණි , මොකක් හරි මගුලක් කරලා එල්ලෙන්න වැල් නැති උනහාම හැම එකාම it, පොලොවෙ පස් කාපාල්ලා කාලකණ්ණියා,

    Affiliate Marketing කරන්නෙ it වලට අයිති
    :cool:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,453
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඩොක්ට පාදෙනිය කොච්චර කියනවද ගෙදර මුකුත් වවලා නැති නිසයි කරගන්න දෙයක් නැතුව දගලන්නෙ කියලා , ආහාන ආහාන උන් it, කැම්පස් වල කාලා කරපු උනුත් it, වෙන වෙන ඩිග්‍රි ග්ත්ත උනුත් it , ෆැශන් ඩිසයින් කරපු උනුත් it, ලන්කාවෙ it ෆිල්ඩ් එක නැති බන්ගස්තාන වෙලා යන්න ඔන, කොහිමත් එක වෙනවා යුරොපෙ ඇමරිකාව රිමොට් වකස්ලා නවත්තපු ගමන් ලන්කාවෙ ගොන් it උන්ට රියලටි තමයි , කාලකණ්ණි , මොකක් හරි මගුලක් කරලා එල්ලෙන්න වැල් නැති උනහාම හැම එකාම it, පොලොවෙ පස් කාපාල්ලා කාලකණ්ණියා,

    Affiliate Marketing කරන්නෙ it වලට අයිති
    :cool:

    ආර්ථික අවපාතයක් තියෙන කාලේට හොද වැඩ කාරයින්ට තියෙන ඉල්ලුම තවත් වැඩි වෙනවා මොකද බිස්නස් ගොඩ දාන්න එහෙම අය අත්‍යාවශ්‍ය නිසා.