Call of Duty AW Help!

RaVa

Active member
  • Jan 29, 2016
    372
    168
    43
    cod-aw-header.jpg


    මචන්ලා පොඩි හෙල්ප් එකක් ඕනේ. ගෙදරට වෙලා කම්මැලිකමේ කරන්න දේකුත් නැතිකොට Call of Duty Advanced Warfare install කරා. Install වෙද්දී imagefile50.pak ෆයිල් එක install වෙන්නේ නෑ corrupted . ගේම් එක නම් දැනට run වෙනවා.තියන පුළුවන් පින්වතෙක් ඉන්නවා නම් ඔය ෆයිල් එක upload or torrent කරලා දෙන්ට. . 100mb-200mbවගේ තියෙයි.කෙලින්ම installation ෆෝල්ඩර් එකේ තියෙන්නේ.ලොකු උදව්වක්.

    JzXaWrWILZNeja-mLj8czUab7xQMftjby1TBj7Z_quIx99URSbQ8SPnLKAka--G0QbvVioVfEYPOldmu6A=w625-h220-rw
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    ටොරන්ට් වල වෙන වෙනම ෆයිල්ස් ඩවුන් කරන්න පුළුවන්