2020 සේ හිඟා කාන්නත් උනා නේ ඇමරිකන් කාරයින්ට

Hmm hariyata api China walalin hinga kanawa wage.![]()
චීන හිතවාදී මතයක පසුගිය මාසේ වෙනකම් හිටපු මගේ මතයත් ඉදිරිපත් කරන්න කැමති.
USA වලින් Virus එක හැදුවානම් anti virus vaccine එකකුත් හදනවා අනිවාර්යෙන්ම.
Early November , Wuhan වලින් virus එක ගැන විස්තර එද්දීම Virus sample , USA ගෙන්වා ගත්තා කියල හිතෙන්නේ, Biological sample canisters, USA consular office එකේ හම්බුනා කිව්වේ ඒකටයි
USA - Economical war
Italy, France, UK - Industrial competitor , Hong Kong protest supporters , Taiwan Friendship ,
Malaysia - Anti China movement ,
South Korea -Industrial competitor
චීනය දැනුවත්වම බෝ කළා වෙන්න ඕනේ.
එත් මේ තරම් සොමියෙන් virus එක බෝ වෙයි කියලා හිතන්න නැතුව ඇති
මේකෙන් ගොඩ ආපු ගමන් චීනෙට වදින විදිහ හිතාගන්නවත් බෑ.
එකෙන් බේරෙන්න තියෙන එකම විදිහ ලෙස චීන්නු හිතෙන ලෝකයේම නිෂ්පාදකයා සහ ලෝකයේම සල්ලිකාරයා Investor ඇඩ් දෙක දාන්නේ.
ඒකෙන් චීනෙට වදින වැදිල්ල නවත් වන්න නම් බෑ , සුළු වශයෙන් අනුකම්පාවක් ගන්න පුළුවන් වෙයි.
ලෝකේ හැමතැනම political,economical network ගෙන ඉන්න China government funded agent ලා ට වෙන්නේ සල්ලිත් නැති කරගෙන , හිස් අතින් චීනෙට යන්න හෝ මැරෙන්න.

අපි 3 වෙනි ලෝකේ රටක් ඇමරිකාව 1 වෙනි ලෝකයේ රටක් .

Hmm hariyata api China walalin hinga kanawa wage.![]()

චීනේ හිතල කරපු වැඩක් නම් ඉතින් උන්ට අඹ සරණයි ඉස්සරහට
චීනෙයි රුසියාවයි දෙකම මහා කාලකන්නි රටවල් ඔකුන්ගෙන් හැමදාම ලෝකෙට කරදර විතරයි
හැබැයි උන්ට ඕව දැනෙන්නේ නැහැ උන්ගේ රටවල් දෙකේ විශාල කම හින්ද ලෝකෙන් දුරස් වෙලා ඉන්න පුළුවන් ටිකක් දුරට
ඔකුන්ගේ පස්සෙන් ගිහිපු හැම රටකටම උනේ වල පල්ලට යන්න
අපේ රටෙත් ඉන්නවා ඔය කාලකන්නි රටවල් දෙක වන්දනාමාන කරන එවුන්
අමුතු ආතල් එකක් ඇවිත් ඇමරිකාවේ මිනිස්සු මැරෙනවා කිව්වම

Filled with emotionless cunts 
චීන හිතවාදී මතයක පසුගිය මාසේ වෙනකම් හිටපු මගේ මතයත් ඉදිරිපත් කරන්න කැමති.
USA වලින් Virus එක හැදුවානම් anti virus vaccine එකකුත් හදනවා අනිවාර්යෙන්ම.
Early November , Wuhan වලින් virus එක ගැන විස්තර එද්දීම Virus sample , USA ගෙන්වා ගත්තා කියල හිතෙන්නේ, Biological sample canisters, USA consular office එකේ හම්බුනා කිව්වේ ඒකටයි
USA - Economical war
Italy, France, UK - Industrial competitor , Hong Kong protest supporters , Taiwan Friendship ,
Malaysia - Anti China movement ,
South Korea -Industrial competitor
චීනය දැනුවත්වම බෝ කළා වෙන්න ඕනේ.
එත් මේ තරම් සොමියෙන් virus එක බෝ වෙයි කියලා හිතන්න නැතුව ඇති
මේකෙන් ගොඩ ආපු ගමන් චීනෙට වදින විදිහ හිතාගන්නවත් බෑ.
එකෙන් බේරෙන්න තියෙන එකම විදිහ ලෙස චීන්නු හිතෙන ලෝකයේම නිෂ්පාදකයා සහ ලෝකයේම සල්ලිකාරයා Investor ඇඩ් දෙක දාන්නේ.
ඒකෙන් චීනෙට වදින වැදිල්ල නවත් වන්න නම් බෑ , සුළු වශයෙන් අනුකම්පාවක් ගන්න පුළුවන් වෙයි.
ලෝකේ හැමතැනම political,economical network ගෙන ඉන්න China government funded agent ලා ට වෙන්නේ සල්ලිත් නැති කරගෙන , හිස් අතින් චීනෙට යන්න හෝ මැරෙන්න.
සිංගප්පූරුව අපිට වඩා පොඩියි ඒ උනාට උන් උන්ට ඕන සමහර දේවල් උන්ම හදාගන්නවා..අනිත් රටවලට export උත් කරනවා..උඹට තියෙන්නේ දූපත් මානසිකත්වය..
Filled with emotionless cunts
unfortunately, those are only countries for the majority of Sri Lankans
අපෙ උන්ට ඔයිට එහා රට්වල් දෙකක් නෑ
1. මේක වුහාන් වල පැතිරෙද්දීම චීන්නු මාර විදිහට දැනුවත් වෙලා වගේ මාස්ක් දැම්මේ ප්ලාස්ටික් කවර දැම්ම අලුත් වයිරසය පැතිරෙන විදිහ කල් තියා දැනගෙන ඉඳල වගේ හැසිරුනේ
2. චින්නුන්ගෙන් අනිත් රටවල් වලට මේක පැතිරුණ සමහර කේස් සැක සහිතයි. මේක ඇත්තද දන්නේ නෑ සමහර චීන්නු වුහාන් තියා ඒ පත්තකවත් නෙවි ලු උන් ගැන වැඩිය විස්තරත් නෑ හැබැයි ලෙඩේ බෝ කරලා
3. ඉන්ෆෙක්ට් දරුණු රටවල් ගත්තම මේ රටවල් ඔක්කොම වැටෙනවට චීනේ කැමති රටවල්. චීනේ එක්ක බිමින් දේශසීමාවක්, කොච්චි යන පාරවල් හිටං තීන රෂියා මේක ගැන ලොකුවට ගන්නේ නැතුව ඉන්න එකත් සැකයි
එනිවේ මේක චීන්නු හැදුව කියමු. එකෙක් කිව්වා වාගේ මේක උන්ගේ අන්තිම ආතල් එක, මොකද මේකෙන් ඇමරිකාවේ සහ යුරෝපේ ඔක්කොම මැරෙන්නේ නෑ බාගයක් මැරුණත් බාගයක් ඉතුරුයි. ඇමරිකාවේ නියුක් ටිකට වයිරස් ගියේ නෑ. ඇමරිකාවේ හෝ යුරෝපේ ලක්ස ගානක් මිනිස්සු මැරිලා මේක චීන්නු හදපු එකක් කියල කන්ෆර්ම් උනොත් ??? එදාට ඔය එක හෝ රටක් චීනව නුක් කරනව බං එදාට කව්රුත් ඕක නවත්තන්නේ නෑ

සින්ගා වලට ගොඩ යන්න්න බෑ මචන් අනිත් රට්වල නැතුව...කොටින්ම බොන්නවත් වතුර නෑ...සින්ග ගොඩ ගියේ දේවල් හදලා නෙමෙයි සේවා සපයලා...
ඇමරිකාවට ආධාර ඕන කමක් නැහැ සහයෝගය පෙන්වන්න තමයි රටවල් ආධාර කරන්නේ
මේ thread වෙන රටවල් වල එවුන් කියවනවා නම් පුකෙන් හිනා වෙයි
එදාවේල කන්න නැති එවුන් ඇමරිකවට හිනා වෙනව කියල![]()

සොහොන;25275154 said:one ratak wiruda unath melage italy wala hodama mitura russia china cuba mokada marela kujitha wela hitiya jatiyak bera gathe me golo nisa![]()