Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    කොරෝනා රෝගීන් 08ක් වාර්තා වෙයි


    නව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 159ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කලේ අද (03) දිනයේ කොරෝනා වෛරසය ආසධිතවූ රෝගීන් 08 දෙනෙක් වාර්තා වූ බවයි.

    මෙම රෝගීන් ගෙන් බහුතරයක් නිරෝධායන මාධ්‍යස්ථාන වලින් හමුවූ බවයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කර සිටියේ.

    Neth
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඊයේ අහු උන සෙට් එකේ කළුතර මතුගම, කොරියාවේ ඉඳන් ආපු කෙනෙක් ඉන්නවලු නේද? , කොරියාවේ ඉඳන් ආපු කෙනෙක් කලින් අහු උනේ නෑ නේද? අනික නිරෝධායනය උන කෙනෙක් නෙව්යිද? :confused: එහෙම වෙන්නත් බෑ. එක්කෝ පොරට දවස් 14 පැනලද දන්නේ නෑ රෝගලක්ෂණ මතු උනේ...කොරියාවේ ඉඳන් එන අයට නිරෝධානය අනිවාර්ය කලේ මාර්තු 18 කලින් නේද? :confused::confused::confused:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    🌍 COVID-19 headlines this morning: The World Bank sees a 'major global recession' due to the pandemic https://cna.asia/2UHOOeQ

    New York faces COVID-19 onslaught as the state's number of deaths nears the Sep 11 toll https://cna.asia/2V4Nodo

    The Singapore Armed Forces is making thousands of calls a day to contact trace, check stay-home compliance as COVID-19 fight hits ‘critical juncture’ https://cna.asia/34aK1G7

    Singapore Airlines to provide 300 'care ambassadors' to fill the manpower gap at hospitals https://cna.asia/3aJuyPU

    Singapore Pools to suspend lottery draws, close outlets and online betting service to comply with COVID-19 measures: https://cna.asia/3aSRb4x
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    ඊයේ අහු උන සෙට් එකේ කළුතර මතුගම, කොරියාවේ ඉඳන් ආපු කෙනෙක් ඉන්නවලු නේද? , කොරියාවේ ඉඳන් ආපු කෙනෙක් කලින් අහු උනේ නෑ නේද? අනික නිරෝධායනය උන කෙනෙක් නෙව්යිද? :confused: එහෙම වෙන්නත් බෑ. එක්කෝ පොරට දවස් 14 පැනලද දන්නේ නෑ රෝගලක්ෂණ මතු උනේ...කොරියාවේ ඉඳන් එන අයට නිරෝධානය අනිවාර්ය කලේ මාර්තු 18 කලින් නේද? :confused::confused::confused:

    Korea,italy idan aapu hamoma hariyata quarantine kara nam me prashne me tharam wadi wenne naha ban.mona unath dan wade piliwelata wenawa.
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK

    05 වන පුද්ගලයාත් කොරෝනා වෛරසයට බිළිවෙයි
    2020-04-04



    කොරෝනා වෛරසය ආසාධනය වී රෝහල් ගත කර සිටි තවත් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ අනුව එම වෛරසය වැළදීමෙන් මෙරට ජිවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව 05ක් වනවා.

    මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ වැලිකන්ද රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ. ඔහු ඉතාලියේ සිට මෙරටට පැමිණි 40 හැවිරිදි පුද්ගලයෙක් බවයි රෝහල් බලධාරීන් සඳහන් කරන්නේ.


    Neth
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    කොරෝනා පස්වෙනි මරණය වැලිකන්ද රෝහලේ සිදුවී ඇති බවට තහවුරු නොකළ වාර්තා ලැබෙනවා. අවුරුදු 40 පිරිමි පුද්ගලයෙකු බවත් වැඩි දුරටත් වාර්තාවෙනවා

    Unconfirmed
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,338
    113

    Another revolutionary Japanese drug. Like Avigan, this was there for nearly 30 years. It was for veterinary use but later found to be effective for many other human diseases. This one of the "Wonder Drugs"

    But killing a Covid-19 virus in a Petri dish doesn't exactly imply that it will work inside a human body. Needs trial to be done to test.:yes:

    Currently more than 67 drugs have been identified that can kill the virus in a lab. There's really a team of US scientists working on these.
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    තාම මැරුණේ පස් දෙනයි කියල ගණන් ගන්නේ නැද්ද ?

    මැරුනේ පස් දෙනයි උනාට ඩෙත්රේට් එක දැනට ආසන්න වශයෙන් 3% කියලත් මතක තියාගන්න
     
    Status
    Not open for further replies.