Credit Card සහන...!!!!

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    මුන් කිව්ව විදියට පොලිය 15% වෙන්නේ සහ අවම වාරිකය (Minimum Payment) 2.5% වෙන්නේ රු.50000 ලිමිට් එකක් තියන කාර්ඩ් වලට විතරලු..ඒ කියන්න 60000ක් ලිමිට් තිබුනත්, ලක්ෂ 5ක් තිබුනත් ඒ සහනය ලැබෙන්න නෑ.. මොන හුත්තේ සහනයක්ද බන් ඒ... එතකොට අනිත් උන්ට සල්ලි ගස් තියනවද?

    ගොඩක් අය මේ ටිකේ බඩු ගන්නේ...බිල් ගෙවන්නේ කාර්ඩ් වලින්... ඉතින් එහෙම එකේ එක සදාරනද ? ප්‍රමාද ගාස්තු (Late payment) විතරක් අයින් කරල සැප්තැම්බර් 30 වෙනකන්..පොලිය ඒ විදියටම හැදෙනවලු... යකෝ අඩුම ගානේ 50000 ලිමිට් එක නෙමේ... 50000 ක ගනුදෙනු සදහා විතරක්වත් මුන්ට දෙන්න බැරිද... කාලකන්නි හැතිකරේ :angry::angry::angry:
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    50000 kiyanne thiyana aduma card limit ekak. Ehema baluwama credit card sahane boruwak wage thamai.

    එක තමයි බන් කාර්ඩ් යුසර් ලගෙන් 20% වගේ ඇති මගේ හිතේ 50ක් ලිමිට් තියන කට්ටිය..
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    Lankaweda koheda minissunawa Rawattana Sahana denne wadi pura

    මුන්ගේ ඔක්කොම බොරු බයිලා..මුදල් බාවිතය අවම කරන්නලු..ආරක්ෂාව වෙනුවෙන් කාර්ඩ් පාවිච්චි කරන්නලු.. සහන දෙනවලු.. අම්මගේ රෙද්ද :angry::angry:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,719
    2
    54,354
    113
    මුන්ගේ ඔක්කොම බොරු බයිලා..මුදල් බාවිතය අවම කරන්නලු..ආරක්ෂාව වෙනුවෙන් කාර්ඩ් පාවිච්චි කරන්නලු..

    ඩෙබිට් කාඩ් ගැන කියන්න ඇත්තේ :rofl:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,436
    1
    57,541
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය ප්‍රවෘත්ති වල කියන දේවල් විශ්වාස කරන්න එපා. විශේෂයෙන් දෙරණෙ මොනවහරි කිව්වොත් ඒකෙ අනික් පැත්ත තමයි වෙන්නෙ.
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,276
    1
    2,526
    113
    ඉතින් බන් නය සහනයත් මේ වගේ එකක් තමා, ලක්ෂ 10ට් , අඩු ණය වලට විතරයි ඒ සහනය ලැබෙන්නේ ලක්ෂ දහයෙන් උඩ අයට ඒක නෑ ගොඩක් රජයේ අය ලක්ෂ 10 ට වැඩියෙන් ණය අරන් ගෙවල් හදලා තියෙන්නේ ඉතින් ඒ අයට සහනයක් නැහැ මේකේ. අපේ ගෙදරත් එහෙම තමා අම්මා ණය වාරික විදිහට මාසෙකට විසි හත් දාහක් ගෙවනවා මගේ සැලරී එකෙන් තමා ෂේප් වෙලා හිටියේ දැන් අපෙත් ඔෆිස් වහලා වැඩ නැති නිසා ඉවරයි ඉතින්.
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,276
    1
    2,526
    113
    Forwarded from COMCARDS:
    Dear Cardholder, Due to the present situation following arrangements have been made; NO LATE PAYMENT FEE charged from 24th March to 30th Sept. MINIMUM PAYMENT has been reduced from 5% to 2.5% of your monthly Card bill from 31st March to 30th Sept. All Card bills due up to 21st April will be given time till 30th April to pay & INTEREST will be refunded if Card bill is paid in full by 30th April. Pls use ComBank Online or Card payment link on www.combank.lk to make payments
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    කම්පැණි, සංස්ථා වගේ ඒවගේ ඉස්සරහා මාස වල පඩි ගෙවන්න වෙන්නෙත් බැංකු OD වලින්. ණය සහන ලොකුවට හම්බවෙන්නේ නැති වෙයි. චීනෙනුයි, ලෝකු බැංකුවෙනුයි කොරෝනා කේස් එක හින්දා ණය දුන්න හින්දා ආණ්ඩුවට ටික කාලයක් ඇදගෙන යන්න පුළුවන් වෙයි. කොහාම වුණත් චීන ණය වාරික ගෙව්වට පස්සේ ආණ්ඩුවට සහන දෙන්න වෙන් නෑ.



    මේ කේස් එක ඉවර වෙද්දි ගොඩාක් රටවල් චීනෙට සින්න වෙයි.
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    යකෝ හොන්දාම ආතල් එක, මගේ කර්ඩ් එක අරගෙන දැන් සහෙන්න කල්. ලිමිට් එක තිබ්බෙ 40000ක් වගේ.
    මම නිකන් ඊයෙ පෙරේදා වගේ බලද්දි මුන් මගේ ලිමිට් වැඩි කරලා කියහන්කො 55 කට.
    එතකොට ඔයා සහන වලට අයිති වෙන්නෙ නැ.

    උදේ කර්ඩ් එකට සල්ලි දැම්ම. වෙනා මොනා කරන්නද
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    යකෝ හොන්දාම ආතල් එක, මගේ කර්ඩ් එක අරගෙන දැන් සහෙන්න කල්. ලිමිට් එක තිබ්බෙ 40000ක් වගේ.
    මම නිකන් ඊයෙ පෙරේදා වගේ බලද්දි මුන් මගේ ලිමිට් වැඩි කරලා කියහන්කො 55 කට.
    එතකොට ඔයා සහන වලට අයිති වෙන්නෙ නැ.

    උදේ කර්ඩ් එකට සල්ලි දැම්ම. වෙනා මොනා කරන්නද
    ඒක නම් චාටර් වැඩක් නේ බං:angry::angry::angry: