Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    nikdw MASK දාගනින්‍ බුදියනකොටත්..ඵන පොට හොඳ නැති නිසා තමා singapore ලොක්ඩවුන් කරේ.පුළුවන්නම් පඬියා වගේ‍ Mask නොදා ලෙඩ හදාගනින්.:baffled:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    3wheel karayo set eka goda bahala wage dan itting hari :D onna balaganin man ekekwath reply karanne ne okun haminana hati.. munta kochara deshalapanaya lokuda kiyala balaganna puluwan
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    Cuba outraged as delivery of Covid-19 aid from Alibaba chief aborted ‘at the last minute’ due to US sanctions
    https://www.rt.com/news/484743-cuba-covid19-us-blockade/

    Cuba has slammed the US’ “criminal blockade” of the country after the embargo stood in the way of the delivery of Covid-19 test kits and ventilators donated by Chinese e-commerce tycoon Jack Ma.

    the company had specifically worried about the possibility of violating the 1995 US Helms-Burton Act, which strengthened sanctions against Cuba.​

    This is how US is helping the world fight against the virus :yes:
    But that's alright. They can blame Chinese for not publishing exact number of deaths some 4 months ago if Cuba failed to manage the present situation. It's all China's fault :yes: Stupid Chinese :angry:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,079
    36,094
    113
    කෑගල්ල
    නිරෝධායනය කියන්නෙ ලෙඩ සුව කිරිමක් නෙමේ..රෝග ලක්ශන හැදෙයි කියල බලන් ඉන්න එකක්..රෝග ලක්ශන නැත්තන් දව්ස් 14කින් එලියට දානව..ඉතුරු දවස් 14 ගෙදර ඉන්න කියල..ඒ දවස් 14 ගෙදරදි නිරෝධායනය වෙන්ඩ ඕනෙ ඒකත් PHI ඇවිල්ල බලනව..

    ඒකනම් හොද දේයක්. මන්නම් ඔක දැනගෙන හිටියේ නෑ. එහෙමනම් අවුලක් නෑ. කලින් කියන්න එපැයි 😃😃👍
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    3-wheel vs Benz fight :P:P

    fight yanna man okunta reply karanna epai.. okun taniyen kiyawala hati watunama yanawa.. ballo buruwata kadu path wennane.. :rofl: man un dana ewa dakinneth ne. mokda okoma ignore list eke.. :yes:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    3wheel karayo set eka goda bahala wage dan itting hari :D onna balaganin man ekekwath reply karanne ne okun haminana hati.. munta kochara deshalapanaya lokuda kiyala balaganna puluwan

    උබට රිප්ලයි කරන්න බැහැ මේවට.උබට කොන්දක් නැහැ.උබ දන්නවා කියන්නේ ඇත්ත කියලා...දැන් ඉතින් ත්‍රීවීල් කාරයෝ,බස් ඩ්‍රයිවර්ලා,කුණු අදින උන්,ටොයිලේට් හෝදන උන් කියලා ශේප් වෙයන්.එහෙම හිතලා හරි උබට අද රෑට නින්ද යනවනම් ලොකු දෙයක්.:D
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    China walata ape ratama wikunanna barida danne na..unge rata patta diyuni bn.airport wala 5G th thiyenawa:love:.ekama de Apitath cheennu wage wada karanna wenawa..hoda padiyak denawanam ekath karanna puluwan ne.oya ape un rata gihin karanne.:rolleyes:

    hithana thram lesi naha bn
    hodama de rata independent widiyata thiyena eka
     
    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,138
    2,011
    113
    Colombo, Sri Lanka.
    නිරෝධායනය කියන්නෙ ලෙඩ සුව කිරිමක් නෙමේ..රෝග ලක්ශන හැදෙයි කියල බලන් ඉන්න එකක්..රෝග ලක්ශන නැත්තන් දව්ස් 14කින් එලියට දානව..ඉතුරු දවස් 14 ගෙදර ඉන්න කියල..ඒ දවස් 14 ගෙදරදි නිරෝධායනය වෙන්ඩ ඕනෙ ඒකත් PHI ඇවිල්ල බලනව..

    Othanadi medical checkup and analyze ehema karanawa neda?..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Othanadi medical checkup and analyze ehema karanawa neda?..

    කදවුරේ ඉද්දි රෝග ලක්ශන තියෙනාද බලනව දවස ගානෙ ..ගෙදර ආවම නම් ඒව නැ ; Phi ඇවිල්ල ඌ ගෙදර ඉන්නවද කියල නම් බලනව
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබට රිප්ලයි කරන්න බැහැ මේවට.උබට කොන්දක් නැහැ.උබ දන්නවා කියන්නේ ඇත්ත කියලා...දැන් ඉතින් ත්‍රීවීල් කාරයෝ,බස් ඩ්‍රයිවර්ලා,කුණු අදින උන්,ටොයිලේට් හෝදන උන් කියලා ශේප් වෙයන්.එහෙම හිතලා හරි උබට අද රෑට නින්ද යනවනම් ලොකු දෙයක්.:D

    :yes::yes: ඔය අනුන්ට කියන උන් තමා ඇත්තටම ත්‍රිවිල් එලවන්නෙ
     
    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,138
    2,011
    113
    Colombo, Sri Lanka.
    කදවුරේ ඉද්දි රෝග ලක්ශන තියෙනාද බලනව දවස ගානෙ ..ගෙදර ආවම නම් ඒව නැ ; Phi ඇවිල්ල ඌ ගෙදර ඉන්නවද කියල නම් බලනව

    Risk eka tiyanawa ne machan balanna giyama..
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    me seen eka mokada? ai mun mehema karane? me koheda kiyala danvada?

    http://www.elakiri.com/forum/showthread.php?t=1934091

    they are thinking doing that will help get rid of Corona.:D

    if somebody get accidentally bump head at that speed on the floor he may have to visit hospital.:sorry:

    poor souls.people need to set a limit of faith in religions and beliefs

    Othanadi medical checkup and analyze ehema karanawa neda?..

    \
    basic tika karanwa corona testing nathuwa
    saka nam testing karnawa

    symptom enakan thama inne
    (mama danna widiyata)

    5th death case eka wage scene wunoth ithin dan karan yana qurantine procedure ekath effective nathi wenwa
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    උබට රිප්ලයි කරන්න බැහැ මේවට.උබට කොන්දක් නැහැ.උබ දන්නවා කියන්නේ ඇත්ත කියලා...දැන් ඉතින් ත්‍රීවීල් කාරයෝ,බස් ඩ්‍රයිවර්ලා,කුණු අදින උන්,ටොයිලේට් හෝදන උන් කියලා ශේප් වෙයන්.එහෙම හිතලා හරි උබට අද රෑට නින්ද යනවනම් ලොකු දෙයක්.:D

    nikdw ට ත්‍රීවීල් නැහැනේ singa වල ඵළවන්න..ටොයිලට් නම් හෝදනව අැති.:)
     
    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,138
    2,011
    113
    Colombo, Sri Lanka.
    they are thinking doing that will help get rid of Corona.:D

    if somebody get accidentally bump head at that speed on the floor he may have to visit hospital.:sorry:

    poor souls.people need to set a limit of faith in religions and beliefs

    \
    basic tika karanwa corona testing nathuwa
    saka nam testing karnawa

    symptom enakan thama inne
    (mama danna widiyata)

    5th death case eka wage scene wunoth ithin dan karan yana qurantine procedure ekath effective nathi wenwa

    Anna eka thama machan math me kiyanna hadanne..ehema nam hena risk ekaka api inne balanna giyama
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,730
    28,642
    113
    There is a possibility that the current restrictions imposed on non high risk districts could be lifted by the end of the Sinhala New Year season - PMD

    Hahahaha...apita intin 20 pah wenekal wath lockdown tamai ehenan:yes:
     
    Status
    Not open for further replies.