Home delivery services [Updating]

Status
Not open for further replies.

LiquorHelp

Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    6 ta site active kare. Quota ohoma iwara wenna puluwan da manda ? Kawru unath order ekak online place karanna welawak yanawane :oo: anika munge site ekata log wenawa kiyanne lesi na. Log unath kick off wenawa :oo:

    E machan orser place kalath nikalath un eka welakata site ekata access denne 1000 only. E 1000n kawruhari order eka place kalama thamai thawa kata hari set wenne.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    E machan orser place kalath nikalath un eka welakata site ekata access denne 1000 only. E 1000n kawruhari order eka place kalama thamai thawa kata hari set wenne.

    Anemanda ban mun nam :dull: wellawatte watuna nisa order eka hamba wei da manda dehiwalata :oo:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Keells site eka colombo sub ayatai greater colombo ayatai ada ude 6 ta on karanawa kiwwa.
    Maath udema log wenna 6 wenakota try kara :oo: site ekata eka parak log una kick off una :eek: try kara log wenna winadi 30k yanna kalin quota iwarai. :dull: apahu kattak kala mage grid eka (Dehiwala) thibba nisa log una check out wenakota grid eka full. :dull: mama wellawatte dunna dehiwala langa nisa. Payment ekath giya. Wellawatte dapu nisa mun badu tika ewaida ? :oo:

    ඕක මටත් කරා..මේක නම් වංචාවක්...මුන් හැදිගැවිලාම පල :angry::angry:

    ඔය staff උන් හොරෙන් ඕඩර් දානවා,ලොග් උන අයව අයින් කර කර :lol::lol:
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,835
    9,537
    113
    Arkham City
    yes, email ekak awa machan, paymnet ekath hariyatama kala aulak naa badu tama awe nathe ban

    unta mail ekak danna [email protected] ref number, order id, time date dala


    thawa aniwa Facebook messenger eken email ekata dapu message ekama dapn, aniwa reply karanawa un.............

    api badu ganna gihin salli kapila, order confirmation eka awe na, unta Facebook messenger eken message eka dala dawasen badu awa, un mara active
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    laksha dekaha marak pending odrs thiyenawa
    may 30 wenakam me process eka karagena yanna kiyala anduwen kiyala thiyennelu

    එහෙනම් ඒ වෙද්දී මිනිස්සු කන්න නැතුව මෙරන්න පටන් ගනීවි..අපෙත් ගොඩක් බඩු ඉවර වෙන්න ලගයි :angry::angry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,597
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙනම් ඒ වෙද්දී මිනිස්සු කන්න නැතුව මෙරන්න පටන් ගනීවි..අපෙත් ගොඩක් බඩු ඉවර වෙන්න ලගයි :angry::angry:
    වැලිසර ආර්ථික මධ්‍යස්ථානය කියන ස්ථානයේ මිනිසුන් ඊයේ බඩු ගන්න ඇවිත් තිබුණා
    බයික් වලින් එහෙම
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,172
    1,763
    113
    unta mail ekak danna [email protected] ref number, order id, time date dala


    thawa aniwa Facebook messenger eken email ekata dapu message ekama dapn, aniwa reply karanawa un.............

    api badu ganna gihin salli kapila, order confirmation eka awe na, unta Facebook messenger eken message eka dala dawasen badu awa, un mara active


    ela machan thanks :love:
     

    RAN PUTHA

    Active member
  • May 25, 2017
    308
    82
    28
    කොලොන්නාවට සිල්ලර බඩු ඩිලිවරි කරන කඩයක් දන්නවද?
     

    ethilan

    Junior member
  • Jun 27, 2006
    73
    56
    18
    Kaduweka
    kaduwela, Bomiriya ta kavuruth delivery karan nedda, grocery items???
    Kaduwela Cargills calls answer karanne ne??
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මාකුඹුර (කොට්ටාව ) ආසන්නයේ තත්වය. (ඉතාම හොදයි 500%)

    ඇයි බන් මේ කීල්ස් එක අල්ලන් දගලන්නේ උන් එවන්නේ නැත්තන්. මම හිතන්නේ ඊට වඩ හොදට කාර්ගිල්ස් එක වැඩේ කරනවා. පෙරෙදා උදේ 8:30 ඔර්ඩර් එක දැම්මා ( 28 පාරක් ට්‍රයි කරා ලයින් එකට ) රෑ වෙනකොට ගෙදරටම ගෙනත් දුන්නා වෑන් එකකින්. අපිට ඔනා දෙවල් උන්ගේ නම්බර් එකක් දෙනවා වට්ස් ඇප් කොරන්න. තියෙන ඒවා එවනව. (උදා -අපි සම්බ 5යි /කැකුකු 5යි /රතු කැකුලු 5ඉ ඔර්ඩර් දැම්මා.මුන් ඒවා නැහැ කියලා කීරි සම්බා කි15ක් එවලා -එහෙම චොර වැඩ ත්හියෙනවාඅ:growl::growl: )

    ඩිලිවරි රු.200. රුපියල් 9700 ගානක බඩු ගත්තා. පරිප්පු 65 ගානේ බිත්තර 11 ගානේ (20 පැක් එකේ ගහල තියෙන්නේ රු.220.එකක් 22යි . එත් ගාන අඩු කරලා.බිලේ තියෙන්න පැක් එක රු 110 ).සම්බා ,කැකුලු නැත. එවෙනුවට කීරි සම්බා එවා ඇත (කෑමට අකමැතිය නමුත් කන්න වෙනවාය ):baffled::baffled:

    ගෑස් (ලිට්‍රෝ) ඔඩර් කරා 12.8 සහ 4.8 සිලින්ඩර් 2ක් .පැයෙන් බඩු ආවා. රුපියල් 1950 දෙකටම (1450+300+ ඩිලිවරි 200)

    සතොස ට්‍රක් එකකුත් ගියා -බඩු ගත්තේ නැහැ (හැබැයි ඇහුන විදිහට රු 500 / 1000/1500 පැක් තියනවා කිව්වා)

    ඊයේ පොල් ලොරියක් ගියා .(ගත්තේ නැත ) රු75 ගෙඩියක්

    මාලු ලොරි නම් දවසට 1 ගානේ යනවා.එකකින් ගත්තා පෙරේදා (උන්ගේ ගනන් තිබ්බේ තලපත් කිලෝ 1- 950 / බලයා 700 තව පොඩි මාලු 450 ට 500ටත් තිබ්බා. )


    මෙහේ තත්වෙ අනුව ලග සල්ලි තියෙනවා නම් දැන් නම් ඉන්න හිතෙන රටක් :lol::baffled::rofl::P. ඔක්කොම අතට පයට.එත් ගෙදර ඉන්න කම්මලී.බන්ධනාගාර ගත වෙලා වගේ. කාමරෙන් > සාලෙට > සාලෙන් කුස්සියට > කුස්සියෙන් එලිය > නැවත ඉදිරිපස දෙරෙන් ඇතුලට > සාලය හරහා නැවත කාමරේට:baffled::P .
     
    Last edited:

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    කොලොන්නාවට සිල්ලර බඩු ඩිලිවරි කරන කඩයක් දන්නවද?

    fb-img-1586064405160.jpg


    fb-img-1586064411724.jpg
     
    Status
    Not open for further replies.