Thanks banDual Audio neda thiyenne
[Spanish + English Dubbed]
පත ස්පොයිල් එකක් දෙන්නද?
වැඩක් නැ බං ටොකියෝ මලා .


පත ස්පොයිල් එකක් දෙන්නද?
වැඩක් නැ බං ටොකියෝ මලා .

Ow season 4 අතාත්වික වැඩියි තමා
මේ පාර සෙට් උනේ නෑ බන්. හරිම ස්ලෝව් කතාව. අනික දැන් හරි Predictable. එකම සිද්දි සැරින් සැරේ සැරින් සැරේ යන්නේ. ඕනවට වඩා Dramatic ගතිය වැඩියි. දැන් නිකන් හින්දි වගේ වෙලා. අඩනව වැලපෙනවා ඉවරයක් නෑ . බයිලා Sub Plot කෝටියයි.. අනික එච්චර මොලේ තියෙන ප්‍රොෆෙසර් ට තිබුන අරකි තාම ජිවත් වීමේ සම්බාවිතාවයක් තියෙනවා කියල Guess කරන්න.
සීසන් 1,2 තමා පට්ටෙට තිබ්බේ අරකි පොලිසියේ ඉද්දි. එතකොට නිකන් චෙස් ගේම් එකක් වගේ. පට්ට Fast කතාව ගියේ.
මේ සීසන් එකෙන් පස්සේ ආයේ බලන්නේ නෑ .කොටස් දෙකක් තුනක් බලද්දී අප්පිරිය උනා. ඊටපස්සේ ඇර ඇර බලල Delete කරලා දැම්ම..
Stranger Things එකත් අන්තිම සීසන් එකෙන් එපා උනා.
meka ban kisi gelapimak nethi series ekakne..
thrilling thamai...eth charactors tika awlne...merichcha un innawa..kalin eke bank director da mokada meketh innawa...
thama anthima ekata awe nehe..balamu...![]()

mata penna ba ara pansalak oluwe gahan inna police ganiඅපි බන් මොන ජරාවක් ද මේ.
1 යි 2 යි හොදයි.
අර ලිස්බන් එකීව පොලිසියෙන් බේරාගෙන බැංකුවට ගිහින් දානවා.![]()
![]()
ගූ හැත්තෑවයි



අපි බන් මොන ජරාවක් ද මේ.
1 යි 2 යි හොදයි.
අර ලිස්බන් එකීව පොලිසියෙන් බේරාගෙන බැංකුවට ගිහින් දානවා.![]()
![]()
ගූ හැත්තෑවයි



මෙන්න මචන් එනකම්ම බලන් හිටපු එකක් ආවා.
![]()
Money Heist (2020) Season 4
Money Heist: Part 4 | Official Trailer | Netflix
Download Links
Money Heist S04 E01-08 WebRip 720p English AAC 5.1 x264 ESubs
</div>HTML:https://torrentgalaxy.to/torrent/13963239/Money-Heist-S04-E01-08-WebRip-720p-English-AAC-5-1-x264-ESubs---mkvCinemas--Telly-
Money Heist (2020) S04 Complete NF 720p Dual Audio [English + Spanish]
Money.Heist.S04.COMPLETE.SPANISH.720p.NF.WEBRip.x264-GalaxyTVHTML:https://torrentgalaxy.to/torrent/13963178/Money-Heist--2020--S04-Complete-NF-720p-Dual-Audio--English---Spanish--DD-5-1-ESub-WEBRip-x264---Shadow
HTML:https://torrentgalaxy.to/torrent/13963170/Money-Heist-S04-COMPLETE-SPANISH-720p-NF-WEBRip-x264-GalaxyTV
#StaySafe , #StayHome
5k ena ekak na man danna vidiyatanam![]()