kaduwela, Bomiriya ta kavuruth delivery karan nedda, grocery items???
Kaduwela Cargills calls answer karanne ne??
kaduwela, Bomiriya ta kavuruth delivery karan nedda, grocery items???
Kaduwela Cargills calls answer karanne ne??
මාකුඹුර (කොට්ටාව ) ආසන්නයේ තත්වය. (ඉතාම හොදයි 500%)
ඇයි බන් මේ කීල්ස් එක අල්ලන් දගලන්නේ උන් එවන්නේ නැත්තන්. මම හිතන්නේ ඊට වඩ හොදට කාර්ගිල්ස් එක වැඩේ කරනවා. පෙරෙදා උදේ 8:30 ඔර්ඩර් එක දැම්මා ( 28 පාරක් ට්රයි කරා ලයින් එකට ) රෑ වෙනකොට ගෙදරටම ගෙනත් දුන්නා වෑන් එකකින්. අපිට ඔනා දෙවල් උන්ගේ නම්බර් එකක් දෙනවා වට්ස් ඇප් කොරන්න. තියෙන ඒවා එවනව. (උදා -අපි සම්බ 5යි /කැකුකු 5යි /රතු කැකුලු 5ඉ ඔර්ඩර් දැම්මා.මුන් ඒවා නැහැ කියලා කීරි සම්බා කි15ක් එවලා -එහෙම චොර වැඩ ත්හියෙනවාඅ)
ඩිලිවරි රු.200. රුපියල් 9700 ගානක බඩු ගත්තා. පරිප්පු 65 ගානේ බිත්තර 11 ගානේ (20 පැක් එකේ ගහල තියෙන්නේ රු.220.එකක් 22යි . එත් ගාන අඩු කරලා.බිලේ තියෙන්න පැක් එක රු 110 ).සම්බා ,කැකුලු නැත. එවෙනුවට කීරි සම්බා එවා ඇත (කෑමට අකමැතිය නමුත් කන්න වෙනවාය )
ගෑස් (ලිට්රෝ) ඔඩර් කරා 12.8 සහ 4.8 සිලින්ඩර් 2ක් .පැයෙන් බඩු ආවා. රුපියල් 1950 දෙකටම (1450+300+ ඩිලිවරි 200)
සතොස ට්රක් එකකුත් ගියා -බඩු ගත්තේ නැහැ (හැබැයි ඇහුන විදිහට රු 500 / 1000/1500 පැක් තියනවා කිව්වා)
ඊයේ පොල් ලොරියක් ගියා .(ගත්තේ නැත ) රු75 ගෙඩියක්
මාලු ලොරි නම් දවසට 1 ගානේ යනවා.එකකින් ගත්තා පෙරේදා (උන්ගේ ගනන් තිබ්බේ තලපත් කිලෝ 1- 950 / බලයා 700 තව පොඩි මාලු 450 ට 500ටත් තිබ්බා. )
මෙහේ තත්වෙ අනුව ලග සල්ලි තියෙනවා නම් දැන් නම් ඉන්න හිතෙන රටක්. ඔක්කොම අතට පයට.එත් ගෙදර ඉන්න කම්මලී.බන්ධනාගාර ගත වෙලා වගේ. කාමරෙන් > සාලෙට > සාලෙන් කුස්සියට > කුස්සියෙන් එලිය > නැවත ඉදිරිපස දෙරෙන් ඇතුලට > සාලය හරහා නැවත කාමරේට
.
PODDAK DAPAN BALANNA CARGILLS CONTACT EKA.......
WADE DODA YAIDA BALANNA



Un genne ne bans.Pallimulla Carglis Food City eke Whatsapp Oder number eka tiyenawada ka laga hari ? Loku udWwak
Panadura friemds help
Un genne ne bans.
එහෙනම් ඒ වෙද්දී මිනිස්සු කන්න නැතුව මෙරන්න පටන් ගනීවි..අපෙත් ගොඩක් බඩු ඉවර වෙන්න ලගයි![]()
may 30 wenakam me process eka karagena yanna kiyala anduwen kiyala thiyennelu


mekath Mahajana Sampatha wage ban, mage ude indan gahuwa no luck![]()