Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

cnkp123

Member
Apr 1, 2010
33
3
0
ඔයාලගේ අසල්වාසීන්ට කෑමබීම අඩුපාඩු තියෙනවද කියල පොඩ්ඩක් හොයලා බලන්න. සමහරවිට එයාලා ලැජ්ජා ඇති තව කෙනෙකුට ඒක කියන්න.

ඉඩමේ මායිම බඩගින්නට කන්න බෑ. ඒ නිසා පරණ තරහ මරහ තියෙනවනම් ටික කාලෙකට හරි අමතක කරමු.

මේ වෙලාවේ පුලුවන් විදියට අපි එකිනෙකා ට උදව් කරගමු.

https://t.me/coronalanka

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,713
    28,639
    113
    A 52 year old Sri Lankan born Australian citizen has died in Melbourne of COVID-19. #SriLanka #lka #Australia #coronavirus #COVID19

    Twitter
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    ඔයාලගේ අසල්වාසීන්ට කෑමබීම අඩුපාඩු තියෙනවද කියල පොඩ්ඩක් හොයලා බලන්න. සමහරවිට එයාලා ලැජ්ජා ඇති තව කෙනෙකුට ඒක කියන්න.

    ඉඩමේ මායිම බඩගින්නට කන්න බෑ. ඒ නිසා පරණ තරහ මරහ තියෙනවනම් ටික කාලෙකට හරි අමතක කරමු.

    මේ වෙලාවේ පුලුවන් විදියට අපි එකිනෙකා ට උදව් කරගමු.

    https://t.me/coronalanka

    Badaginiy :(
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,713
    28,639
    113
    There is also unofficial news of a Srilankan in Dubai but reasons are yet unclear!
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    A 52 year old Sri Lankan born Australian citizen has died in Melbourne of COVID-19. #SriLanka #lka #Australia #coronavirus #COVID19

    Twitter

    සිංහලු මැරෙනවා නේ හෝ ගාලා මම හිතුවේ සිංහලුන්ට කොස් දෙල් ශක්තිය ඇති කියලා :dull:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,478
    2
    53,978
    113
    250 i.DONT TELL LIES iye GMOA eken kiwwe රූපවාහිනී eke. 750 karanna can wunata mun karanne na kiyala banna.

    250 පේශන්ට්ස් ල ගාන බං. එක්කෙනෙකුට ටෙස්ට් තුනක් කරනවා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,478
    2
    53,978
    113
    hari ban e 3n parakata ne 250 gane. Eka parata 1500 k karanna can widihata karanna yanne

    ටෙස්ට් 1500 වෙන්න ඇති, එතකොට දවසට suspected case 500 ටෙස්ට් කෙරෙනව නෙ, දැන් කරනව වගේ දෙගුණයක්
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    දැන් සතුටුද සින්හලු කොටි වලිගෙ අල්ල ගත්තා වගෙ කලින්ම එයාර්පෝර්ට් එක වැහුවෙ නැ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,478
    2
    53,978
    113
    දැන් සතුටුද සින්හලු කොටි වලිගෙ අල්ල ගත්තා වගෙ කලින්ම එයාර්පෝර්ට් එක වැහුවෙ නැ

    එයාපෝට් වහල බේරුණ රටක් නම් කර වටිනා රෙපක් දිනාගන්න :lol:
     
    Status
    Not open for further replies.