Home delivery services [Updating]

Status
Not open for further replies.

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    Gampola / Gelioya patte Credit/ Debit card payment walata delivery karana than tiyenawada?

    fb-img-1586093534197.jpg

    fb-img-1586093536923.jpg

    fb-img-1586093539435.jpg

    fb-img-1586093541829.jpg

    fb-img-1586093544834.jpg
     
    c.chamara

    Active member
  • Nov 13, 2014
    79
    80
    43
    මාකුඹුර (කොට්ටාව ) ආසන්නයේ තත්වය. (ඉතාම හොදයි 500%)

    ඇයි බන් මේ කීල්ස් එක අල්ලන් දගලන්නේ උන් එවන්නේ නැත්තන්. මම හිතන්නේ ඊට වඩ හොදට කාර්ගිල්ස් එක වැඩේ කරනවා. පෙරෙදා උදේ 8:30 ඔර්ඩර් එක දැම්මා ( 28 පාරක් ට්‍රයි කරා ලයින් එකට ) රෑ වෙනකොට ගෙදරටම ගෙනත් දුන්නා වෑන් එකකින්. අපිට ඔනා දෙවල් උන්ගේ නම්බර් එකක් දෙනවා වට්ස් ඇප් කොරන්න. තියෙන ඒවා එවනව. (උදා -අපි සම්බ 5යි /කැකුකු 5යි /රතු කැකුලු 5ඉ ඔර්ඩර් දැම්මා.මුන් ඒවා නැහැ කියලා කීරි සම්බා කි15ක් එවලා -එහෙම චොර වැඩ ත්හියෙනවාඅ:growl::growl: )

    ඩිලිවරි රු.200. රුපියල් 9700 ගානක බඩු ගත්තා. පරිප්පු 65 ගානේ බිත්තර 11 ගානේ (20 පැක් එකේ ගහල තියෙන්නේ රු.220.එකක් 22යි . එත් ගාන අඩු කරලා.බිලේ තියෙන්න පැක් එක රු 110 ).සම්බා ,කැකුලු නැත. එවෙනුවට කීරි සම්බා එවා ඇත (කෑමට අකමැතිය නමුත් කන්න වෙනවාය ):baffled::baffled:

    ගෑස් (ලිට්‍රෝ) ඔඩර් කරා 12.8 සහ 4.8 සිලින්ඩර් 2ක් .පැයෙන් බඩු ආවා. රුපියල් 1950 දෙකටම (1450+300+ ඩිලිවරි 200)

    සතොස ට්‍රක් එකකුත් ගියා -බඩු ගත්තේ නැහැ (හැබැයි ඇහුන විදිහට රු 500 / 1000/1500 පැක් තියනවා කිව්වා)

    ඊයේ පොල් ලොරියක් ගියා .(ගත්තේ නැත ) රු75 ගෙඩියක්

    මාලු ලොරි නම් දවසට 1 ගානේ යනවා.එකකින් ගත්තා පෙරේදා (උන්ගේ ගනන් තිබ්බේ තලපත් කිලෝ 1- 950 / බලයා 700 තව පොඩි මාලු 450 ට 500ටත් තිබ්බා. )

    මෙහේ තත්වෙ අනුව ලග සල්ලි තියෙනවා නම් දැන් නම් ඉන්න හිතෙන රටක් :lol::baffled::rofl::P. ඔක්කොම අතට පයට.එත් ගෙදර ඉන්න කම්මලී.බන්ධනාගාර ගත වෙලා වගේ. කාමරෙන් > සාලෙට > සාලෙන් කුස්සියට > කුස්සියෙන් එලිය > නැවත ඉදිරිපස දෙරෙන් ඇතුලට > සාලය හරහා නැවත කාමරේට:baffled::P .

    machn kottawa cargills da? number aka mokakda?
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,353
    4,632

    Gas 4.8 eke regulator loku eka ta same da ban. Kochchara days puluwan da
     
    Dr.Droopy

    Active member
  • Aug 3, 2011
    244
    33
    28
    Ada Dunna Ude pandarin ma Keells Karayata adennama...

    Pahugiya dawas wala Kalin aharawala kelawewwata..
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    kalutara awata mukuth nadda , ape hariya ta keells wat na :|

    Boru kiyanna epa.. me thiyenne Keells Kaluthara Delivery Areas tika.

    • Alubogahalanda
    • Alwiswatta
    • Bombuwala
    • Dodangoda
    • Etavila
    • Ethagama
    • Ethanamadala
    • Gallassa
    • Godaparagahahena
    • Heenatiyangala
    • Ilukwatta
    • Kajudoowawatta
    • Kalamulla
    • Kalapuwa
    • Kaluthara North
    • Kaluthara South
    • Katukurunda - Kalutara
    • Kithulawa
    • Malegoda
    • Mehimulla
    • Nagas Handiya
    • Nagoda
    • Palathota
    • Palatota
    • Pambe
    • Payagala
    • Pulartan
    • Thekkawatta
    • Thotupala
    • Uswatta - Kalutara
    • Vilegoda
    • Wattamulla
    • Welapura
    • Weniwelketiya
    • Wettumakada
     
    • Like
    Reactions: craabeysinghe

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,099
    973
    113
    කිට්ටුව තැනක
    Boru kiyanna epa.. me thiyenne Keells Kaluthara Delivery Areas tika.

    • Alubogahalanda
    • Alwiswatta
    • Bombuwala
    • Dodangoda
    • Etavila
    • Ethagama
    • Ethanamadala
    • Gallassa
    • Godaparagahahena
    • Heenatiyangala
    • Ilukwatta
    • Kajudoowawatta
    • Kalamulla
    • Kalapuwa
    • Kaluthara North
    • Kaluthara South
    • Katukurunda - Kalutara
    • Kithulawa
    • Malegoda
    • Mehimulla
    • Nagas Handiya
    • Nagoda
    • Palathota
    • Palatota
    • Pambe
    • Payagala
    • Pulartan
    • Thekkawatta
    • Thotupala
    • Uswatta - Kalutara
    • Vilegoda
    • Wattamulla
    • Welapura
    • Weniwelketiya
    • Wettumakada

    mokakda machan keels online site eka
     
    ceng

    Active member
  • Oct 19, 2015
    214
    65
    28
    kandy
    මහනුවර ඔබට අවශ්‍ය දුරකථන අංක!

    කිරිබත්කුඹුර ARPICO 0812386566

    පේරාදෙණිය ARPICO 0812223159

    කටුගස්තොට ARPICO 0812208860

    පොල්ගොල්ල සහ මාවිල්මඩ අවට delivery ARPICO 0719527793 (අවශ්‍ය දේවල්, නම, දුරකථන අංකය, ලිපිනය whatsup පණිවිඩයක් මගින් යොමු කරන්න)

    මැනික්හින්න කාර්ගීල්ස් foodcity 0812203043

    පිළිමතලාව කාර්ගීල්ස් foodcity. 0812575255

    Kundasale කාර්ගීල්ස් foodcity 077636680WhatsApp 0812423944

    Gatambe Cargills food city 0812387287

    KEELLS 0760923788

    NIHALS 0812203922

    Delight 0812200092 (ඔබ ප්‍රදේශයට පැමිණෙන දිනය ලබාගන්න)

    රත්නායක බේකර්ස් 0812215774 (ඔබ ප්‍රදේශයට පැමිණෙන දිනය ලබාගන්න)

    අමු ඉගුරු 0716666392

    අත්‍යාවශ්‍ය එළවළු පලතුරු laugfs gas 0774075751 - 0717814886( තැන්නකුඹුර සිට දුර අනුව ප්‍රවාහන වියදම අය කරනු අතර ඇනවුම් සදහා පමණක් බෙදාහරිනු ලැබේ )

    NSB ජංගම ATM සේවය 0112379379 (දිනය සහ වේලාව ලබාගන්න මහනුවර)

    ලක්බිම නැවුම් පළතුරැ ජංගම රථය 077 669 8907(ඔබ ප්‍රදේශයට පැමිණෙන වේලාව ලබාගන්න)

    laugfs,litro ගෑස් සහ chicken කටුගස්තොට 0701499776

    LAKMUTHU Treaders කටුගස්තොට 0772358001, 0775598202

    කරවල ලොරිය තැන්නෙකුඹුර, ගුරුදෙණිය 0777999989

    බිත්තර (Anu farm kandy) 0779158498

    බිත්තර delivery 0771593366

    Hand Sanitizers 0710790903

    දන්ත වෛද්‍ය Diana Gunawardena 0777605524

    දන්ත වෛද්‍ය Bandara Perera dental hospital 0718188183

    තැන්නෙකුඹුර - තොග නැවුම් එළවළු,පොල් අඩු මුදලකට 0771693220

    laugfs,litro ගෑස්,phone cards,ලීටර් 19 වතුර නිවසටම 0812203202, whatsapp 0761468910

    kandy fresh fruits 0765865245, 0701856555, 0711894879, 0779145333 / whatsapp 0776486400

    Janatha Fresh Fruits kandy 0812220230,0777841971 whatsapp 0765315553,0778557898

    new priya stores grocery kandy delivery kandy city whatsapp 0771777133,0777911886

    පොල් ලොරිය 077 3497553/071 6667044,0778874760

    පශු වෛද්‍ය මහනුවර call dr H.ranasinghe 07777912414 ,dr somawansha 0773583437

    Maxies chicken ලොරිය 0704782950

    අමු මිරිස් තොග 0772261450

    janasiri foods( pay on delivery) call 0777675322 Whatsapp

    kandy king medical 0812202306 , 0772515525(whatsapp) ඖෂධ delivery

    Raj Pharmacy 0772835999 call or whatsapp call

    Lake side hospital pharmacy Kandy tel 0812223466

    Sri lankan Pharmacy 0750753392

    asiri pharmacy kandy whatsapp 076617246

    katugastota keerthi pharmacy 0716106103

    galegedara anu pharmacy 0703946597,0703946597

    Lee pharmacy 0773738477

    Grocery kandy & kundasale 5KM radius delivery whatsapp 0812424899

    කොරටුව ලොරිය අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහනමිලට 0812460063/0773812009

    (කටුගස්තොට අවට) වටවල,සෙස්ටා,රන් කහට තේ (g-20,50,100,200,400)දු.අ 076 3434955

    Pathadumbara sathosa 0812475250

    Pathadumbara silver stores0777727315

    Pathadumbara rainbow stores 0777839893,0761414945

    Pathadumbara hewage super 0812470352,0773407707

    wasana stores 0770514746 katugastota delivery
     
    • Like
    Reactions: Shadow.Walker
    Status
    Not open for further replies.