භාණ්ඩ බෙදාහැරීම අසාර්ථකයි.....

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    ග්‍රාමසේවක ගෑනියක් ඉන්නව. ඒකි එළවලු පර්මිට් එක දීල තියෙන එකා අපේ පැත්තෙන් යන්නෙ නෑ.

    machan grama sewaka gani gana pradeshiya lekamta complain ekak dapan
    nattam mekata complain ekak dapan

    tTIcHNK.jpg
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    ubalage patte grama sewakage number hoyagena cl karapan
    pradeshiya lekamlata power eka dila thiyenne badu bedaharinna
    ubalage patte eka wenne nattam grama sewakata amathapan
    mokada miniha thama e patta balanna one
    beheth prashnayaknam PHI kiyanna
    keels badu gannawanam ude 6 idan try karanna wenawa
    colombo quota eka ikmanata iwara wenawa
    cargils dawal 10,11 withara weddi phone answer karanawa
    ekatath ithin try karanna one
    api inne hariya watenne kesbewa nagara sabawata
    me pattenam elawalu,malu,sathosa,samupakare lorry awa
    mama keels eken order karama anith dawase genath dunna

    ubala lane ekaka innawanam lane eke mula inna gewal walata kiyala thiyapan monawahri badu gena wahana awama kiyanna kiyala
    apenam mula thiyena gewal walin wahana eddi call enawa
    main road yana wahana gana unath ethakota danaganna puluwan
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    keels eken order kala dilivery 350yi parippu 65 3kilos denawa, samon 100yi 03 denawa ekekuta. badu ganna ona awama milak naa order kala paya 1.5 n gedaratama awa. card eken pay kala.

    cargils order kala miniththu 30 n awa. rs 2500 wada bila wadi wenna ona . unge. dilivery 200yi....

    Uba koheda bn inne.
    mama me dawas dekaka idan try karanawa order ekak danna.
     
    victor_zsasz

    Member
    Jan 1, 2016
    49
    10
    0
    එළවලු, මාළු විතරක් ඇවිල්ල වැඩක් නෑ. කෝ සබන්, ටුත්පෙස්ට්, ගෑනුන්ට ඕන පෑඩ් අනන් මනං එහෙම ගන්න විදිහක්. එව්වත් ලොරිවල එනවද. මෙහාට නම් ආවේ නෑ. කඩවලත් නෑ සබන්. කහ නෑ ලංකාවටම. මේ පැත්තේ කඩේකට ගිහින් පිටිපස්සේ දොරෙන් බඩු ගත්ත දැන්. කීරි සම්බා 150යි කිලෝ එක. ඇඳිරි නීතිය අයින් කරපු පලවෙනි පාරම ගෙනාව කිලෝ 5 කීරි සම්බා බෑග් එකක් 525 වුනේ. කිලෝ එක 105ක් ඒ කියන්නේ. මෙහෙ උන් වැඩිපුර 45ක් තියාගෙන විකුනනවා. මොකද ඉතින් අපි ගණන් වැඩියි කියල කර්ෆිව් අස්සේ ටවුන් යන්නෙයි. කීය කිව්වත් ගන්නවා කියල උන් දන්න නිසා උන්ට ඕන ගණන් කියනවා. :(

    mona pimpiyoda bn thopi, ganita pad nathi ekath anduwada pali, yako pad hama dama danawada gani
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,816
    2,974
    113
    පට්ටපල් බොරු. අපේ ගේ ඉස්සරහින් ලොරි යනව. දැන් ගෙදර බඩු වැඩි නිසා ගන්නෙ නෑ.

    උඹ ඉන්න පළාතෙ නම කියපන්. මොනවහරි අවුලක්ද කියල බලන්න.

    උඹලගේ ගේ ඉස්සරහින් ලොරිගියාට හැමතැනම එහෙම නෑ බං අපිට දැන් ඇඳිරිනීතිය අයින් කරන්නේ නැතුව සතිදෙකකටත් වැඩී එකම එක එලවලු ලොරියයි ගියේ දැන් ගොඩක් දවස්ක් වෙනවා මොකක්වත් එන්නේ නෑ දැන්
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    අපෙ සිටි නැ බන් , :dull:

    උඹලගේ ගේ ඉස්සරහින් ලොරිගියාට හැමතැනම එහෙම නෑ බං අපිට දැන් ඇඳිරිනීතිය අයින් කරන්නේ නැතුව සතිදෙකකටත් වැඩී එකම එක එලවලු ලොරියයි ගියේ දැන් ගොඩක් දවස්ක් වෙනවා මොකක්වත් එන්නේ නෑ දැන්

    koheda inne
    udin dala thiyena FB group walata set wela post ekak dapan
    kattiya help ekak dewi
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,207
    18,831
    113
    අදාල නෑනේ
    Athuru parawal wala inna unta huppe thamai

    Ada Mobile ATM ekak awa gewal wedi pura thiyana thenakata. Anith un danneth na

    Mehema giyoth nam minissu marenne Corona hadila newei, Badaginne indala
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගු ඇන් පි මෝඩයන්ට අනුව කිසිම දෙයක් හම්බෙන් නැ..මෝඩයි..අදත් රටෙන් 2/3කට වඩා කඩ ඇරල ඇදිරි නිතියක් නැ.. කොලඹ ගම්පහ කලුතර බඩු බෙදා හැරිමේ යාන්ත්‍රනය සාර්තකයි..මුන් මේ දගලන්නෙ නැති ප්‍රශ්න මවල ඒකෙන් රජ වෙන්ඩ ලොල් මීහරක් අඩුයි බන් දැන්..
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    තව ටික දවසක් ඇදිරි නිතිය තිබ්බම මිනිස්සු නිකන් කඩවල් කඩන්න පටන් ගන්නවා ඔන්න බලපන් බොරුද කියලා.

    මුන්ට තේරෙන්නේ නැ මේක කරන්න. කරන්න තියෙන්නේ supermarkets 24 hours open තියන්න. එතකොට මිනිස්සුට ගොඩ හැගෙන්නේ නැතුව බඩු ගන්න පුළුවන්. පැය 4කට ඇරියම ඔක්කොම ටික රොක් වෙනවා.

    දැන් මාසෙකට ලං වෙන්න වෙනවා. ග්‍රාමසේවක ලා ටික එකතු කරලා එක ගෙදරකට පාස් එක ගානේවත් දෙන්න ඔනී බඩු ගන්න යන්න. එක දෙන්න ඕනේ සතියේ දවස් ගානට ගෙවල් බෙදලා.

    ඉරෝෂන්ට අවුලක් නැ මහින්ද මුට &කේ අරින්න එනකොට බඩු අරගෙන එන්නේ.
     
    මොක පැය 24 අරින්ඩ හොදට හිටියි රට වටේ රවුම් ගහයි අපේ මීහරක් සුපර්මාර්කට් යනව කියල..

    ඔය පුක් කතා නම් ගු කොල්ලො දුකට කියන ඒව..කොල්ලො ගහන්නෙ කවුද බැක් සයිඩ් දෙන්නෙ කවුද කොල්ලො ගහල බුදියන්නෙ කවුද ඔක්කොම ගොන්ජගෙ හඩපට් වලින් මාට්ටු උනා.:yes::yes:

    හා හා කට වහගෙන පුක හොද ගනින් අද මහින්ද එනකොට ලෑස්ති වෙලා හිටපන් :love::love:
     
    Similar threads