ග්රාමසේවක ගෑනියක් ඉන්නව. ඒකි එළවලු පර්මිට් එක දීල තියෙන එකා අපේ පැත්තෙන් යන්නෙ නෑ.
machan grama sewaka gani gana pradeshiya lekamta complain ekak dapan
nattam mekata complain ekak dapan
ග්රාමසේවක ගෑනියක් ඉන්නව. ඒකි එළවලු පර්මිට් එක දීල තියෙන එකා අපේ පැත්තෙන් යන්නෙ නෑ.
ubalage patte grama sewakage number hoyagena cl karapan
pradeshiya lekamlata power eka dila thiyenne badu bedaharinna
ubalage patte eka wenne nattam grama sewakata amathapan
mokada miniha thama e patta balanna one
beheth prashnayaknam PHI kiyanna
keels badu gannawanam ude 6 idan try karanna wenawa
colombo quota eka ikmanata iwara wenawa
cargils dawal 10,11 withara weddi phone answer karanawa
ekatath ithin try karanna one
api inne hariya watenne kesbewa nagara sabawata
me pattenam elawalu,malu,sathosa,samupakare lorry awa
mama keels eken order karama anith dawase genath dunna
keels eken order kala dilivery 350yi parippu 65 3kilos denawa, samon 100yi 03 denawa ekekuta. badu ganna ona awama milak naa order kala paya 1.5 n gedaratama awa. card eken pay kala.
cargils order kala miniththu 30 n awa. rs 2500 wada bila wadi wenna ona . unge. dilivery 200yi....
එළවලු, මාළු විතරක් ඇවිල්ල වැඩක් නෑ. කෝ සබන්, ටුත්පෙස්ට්, ගෑනුන්ට ඕන පෑඩ් අනන් මනං එහෙම ගන්න විදිහක්. එව්වත් ලොරිවල එනවද. මෙහාට නම් ආවේ නෑ. කඩවලත් නෑ සබන්. කහ නෑ ලංකාවටම. මේ පැත්තේ කඩේකට ගිහින් පිටිපස්සේ දොරෙන් බඩු ගත්ත දැන්. කීරි සම්බා 150යි කිලෝ එක. ඇඳිරි නීතිය අයින් කරපු පලවෙනි පාරම ගෙනාව කිලෝ 5 කීරි සම්බා බෑග් එකක් 525 වුනේ. කිලෝ එක 105ක් ඒ කියන්නේ. මෙහෙ උන් වැඩිපුර 45ක් තියාගෙන විකුනනවා. මොකද ඉතින් අපි ගණන් වැඩියි කියල කර්ෆිව් අස්සේ ටවුන් යන්නෙයි. කීය කිව්වත් ගන්නවා කියල උන් දන්න නිසා උන්ට ඕන ගණන් කියනවා.![]()
1kg 120 ada genawa.



පට්ටපල් බොරු. අපේ ගේ ඉස්සරහින් ලොරි යනව. දැන් ගෙදර බඩු වැඩි නිසා ගන්නෙ නෑ.
උඹ ඉන්න පළාතෙ නම කියපන්. මොනවහරි අවුලක්ද කියල බලන්න.
අපෙ සිටි නැ බන් ,![]()
උඹලගේ ගේ ඉස්සරහින් ලොරිගියාට හැමතැනම එහෙම නෑ බං අපිට දැන් ඇඳිරිනීතිය අයින් කරන්නේ නැතුව සතිදෙකකටත් වැඩී එකම එක එලවලු ලොරියයි ගියේ දැන් ගොඩක් දවස්ක් වෙනවා මොකක්වත් එන්නේ නෑ දැන්
koheda inne
udin dala thiyena FB group walata set wela post ekak dapan
kattiya help ekak dewi
Uba koheda bn inne.
mama me dawas dekaka idan try karanawa order ekak danna.
තව ටික දවසක් ඇදිරි නිතිය තිබ්බම මිනිස්සු නිකන් කඩවල් කඩන්න පටන් ගන්නවා ඔන්න බලපන් බොරුද කියලා.
මුන්ට තේරෙන්නේ නැ මේක කරන්න. කරන්න තියෙන්නේ supermarkets 24 hours open තියන්න. එතකොට මිනිස්සුට ගොඩ හැගෙන්නේ නැතුව බඩු ගන්න පුළුවන්. පැය 4කට ඇරියම ඔක්කොම ටික රොක් වෙනවා.
දැන් මාසෙකට ලං වෙන්න වෙනවා. ග්රාමසේවක ලා ටික එකතු කරලා එක ගෙදරකට පාස් එක ගානේවත් දෙන්න ඔනී බඩු ගන්න යන්න. එක දෙන්න ඕනේ සතියේ දවස් ගානට ගෙවල් බෙදලා.
ඉරෝෂන්ට අවුලක් නැ මහින්ද මුට &කේ අරින්න එනකොට බඩු අරගෙන එන්නේ.


මොක පැය 24 අරින්ඩ හොදට හිටියි රට වටේ රවුම් ගහයි අපේ මීහරක් සුපර්මාර්කට් යනව කියල..
ඔය පුක් කතා නම් ගු කොල්ලො දුකට කියන ඒව..කොල්ලො ගහන්නෙ කවුද බැක් සයිඩ් දෙන්නෙ කවුද කොල්ලො ගහල බුදියන්නෙ කවුද ඔක්කොම ගොන්ජගෙ හඩපට් වලින් මාට්ටු උනා.

