Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,758
    16,872
    113
    Kottawa
    මොකද පොන්නයො හිනා වෙන්නෙ..මොනා හරි හිටෝනව දැක්කම තොට හිනාද නොදකින් පොන්නය.

    91911540_121698462801747_1140572648997126144_n.jpg
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,758
    16,872
    113
    Kottawa
    ජාත්‍යන්තර මගී ප්‍රවාහන නෞකාවක් වන MSC Magnifica නෞකාවේ සිටි ජර්මන් ජාතික කාන්තාවක්ද ගොඩ බිමට ගෙන්වා ගැනීමට නාවික හමුදාව කටයුතු කර ඇත.

    ජාත්‍යන්තර මගී ප්‍රවාහන නෞකාවක් වන MSC Magnifica නෞකාවේ රාජකාරි සිදු කරමින් සිටි ශ්‍රී ලාංකිකයෙකු විසින් සමාජ මධ්‍ය ඔස්සේ ඔහුව ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලෙස පසුගිය දිනෙක ඉල්ලීමක් සිදු කර තිබූ අතර, ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ අනුමැතිය හා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වාගේ සෘජු මැදිහත්වීම මත එම ශ්‍රී ලංකිකයා ආරක්‍ෂිතව කොළඹ වරායට ගෙන ඒමට අද ( 06) නාවික හමුදාව කටයුතු කර තිබේ.

    මීට අමතරව මෙහි සිටි රෝස්මෙරි මාග්‍රට් නම් වූ 75 වියැති ජර්මානු ජාතික හදවත් රෝගී කාන්තාවක්ද ප්‍රථිකාර සඳහා ගොඩබිමට ගෙන ඒමට නාවික හමුදාව කටයුතු කර තිබේ.

    ශ්‍රී ලංකාව අත්තර් ජාතික නීතියට සහ සම්මුතීන්ට අනුව ශ්‍රී ලංකාව වග කියන සොයා බැලීමේ සහ මුදවා ගැනීමේ කළාපය (SARR) තුල අනතුරට හෝ හදිසි තත්වයන්ට මුහුණ පාන නෞකාවන් සඳහා ආධාර කිරීමේ වගකීමක් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පැවරී ඇත.

    එසේ නමුත් දැනට ලෝකය පුරා පවතින සෞඛ්‍යමය තත්ත්වය මත වගකීමටත් එහා ගිය මානුෂීයත්වයකින් මෙම රෝගී වූ කාන්තාව ගොඩ බිමට රැගෙන ඒමට නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සෘජුව මැදිහත්ව ඇත.

    මෙහිදී සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයක් තුල කොවිඩ් 19 මැඩලීමේ ජනාධිපති කාර්යය සාධක බළකායේ නියමයන්ටද අනුකූල වන ආකාරයට ගොඩබිමට රැගෙන ආ මෙම කාන්තාව වැඩිදුර ප්‍රථිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් කිරීමට කටයුතු කර තිබේ.

    ada derana
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,862
    1
    9,630
    113
    Gampaha

    ලංකාවේ දැන් ඔකොම්ම 200 වගේ ඉන්නවා කියන්නේ හොද පාලනයක් තියෙනවා. වෙන රටවල් වගේ දවසකට 1000, 2000 නැහැනේ. එත් සමහර මෝඩ සුළු පිරිසක් පිස්සු නැටුවොත් ( ලංකාවේ බහුතරයක් මේක තේරුම අරන් සහයෝගය දෙනවා } මේ තත්වය වෙනස් වෙන්න පුළුවන්
    dawasata 1000k test karannath bari kota kohomada dawasata 1000k positive wenne :lol::lol:
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    අරණායකදී අවුරුදු 22ක තරුණයෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමග අරණායක පොලිස් ආරක්ෂාව තරකර තිබේ.
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    අරණායකදී අවුරුදු 22ක තරුණයෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමග අරණායක පොලිස් ආරක්ෂාව තරකර තිබේ.

    COVID?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    dawasata 1000k test karannath bari kota kohomada dawasata 1000k positive wenne :lol::lol:

    පොන්ස් ලෙඩ්ඩු හම්බෙනබ ටෙස්ට් කරත් nAthath, මොකද ඕක හදුනම බහුතරයකට රෝග ලක්ශන මතු වෙනව, එහෙම උනාම ගෙදර ඉන්ඩ බැ ,ගොන්කම ප්‍රදර්ශනය කරන්ඩ එපා.[/INDENT]
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,581
    98,581
    113
    dawasata 1000k test karannath bari kota kohomada dawasata 1000k positive wenne


    උපරිම කන්ෆර්ම් වෙච්ච ගාණ තමා ටෙස්ට් කරන ප්‍රමාණය ඒක බොට්ල් නෙක් එකක්. පූල් මෙතඩ් එක යූස් කරයි ඉස්සරහට වැඩි කරගන්න. එකට අටක් එලියෙ ඉන්නව. තව ටෙස්ට් වලින් 30% මග ඇරෙනව. කොහොමත් කොටසක් හැලෙනව.
     
    Status
    Not open for further replies.