අඩෝ උබ හාල්මැස්සො 1Kg ක් ගෙනාවෙ මොකටද බන්![]()
ඇයි යකෝ ලංකාවේ සමහර ජාතිවල ගෙවල් වල ඉන්නේ 14/15 නේ බං...උන්ගේ අම්මා තාත්තා දරුවෝ උන්ගේ මිනිස්සු උන්ගේ දරුවෝ ඔක්කෝම එකම ගෙදර..ඉතිං හාල්මැස්සෝ එක වේලකට ඇති



අඩෝ උබ හාල්මැස්සො 1Kg ක් ගෙනාවෙ මොකටද බන්![]()



ඇයි යකෝ ලංකාවේ සමහර ජාතිවල ගෙවල් වල ඉන්නේ 14/15 නේ බං...උන්ගේ අම්මා තාත්තා දරුවෝ උන්ගේ මිනිස්සු උන්ගේ දරුවෝ ඔක්කෝම එකම ගෙදර..ඉතිං හාල්මැස්සෝ එක වේලකට ඇති![]()

ඒක තමයි සීන් එක නේද ගාන දන්නේ ගෙනාවට පස්සෙනේ බන්..බයෙන් බයෙන් ගිහින් ලිස්ට් එකක් කියාගෙන ගියා තියෙන බඩු වලින්..
ගෙදර ඇවිල්ලා බිල අව්වේ තියලා බලද්දී පපුවේ අමාරුවේ හැදුනා
ඇත්තමට හාල් මැස්සෝ කියක් වෙනවද බන්?

machan grama sewaka gani gana pradeshiya lekamta complain ekak dapan
nattam mekata complain ekak dapan
![]()
හොස්පිටල් එකෙන් සතියකට කලින් තැපෑලෙන් එවනව කියපු බෙහෙත් තාම ලැබුනෙ නෑ.
සෑහෙන ට්රයි එකක් දීල මේකට කතා කරා. ආන්සර් කරපු ගෑනි කියනව ඒක උන්ට අදාල නෑ කියල. ඊට පස්සෙ තව ගොබිලෙක්ගෙ නම්බර් එකක් දුන්න කතා කරන්න කියල. ඒකට කතාකරාම ඌ දොස්තර කෙනෙක්. ඌ අහනව ඇයි ඌට කතා කරේ කවුද උගෙ නම්බර් එක දුන්නෙ කියල.
බයි ආණ්ඩුව හත්පොලේ ගාගෙන ඉන්නෙ. දෙරණට විතරයි රටේ කිසි ප්රශ්නයක් නැත්තෙ.
beheth prashnayaknam uba kiyanna one game PHI ta
mehenam clinic yana ayage beheth genath dila thibba

kohomada PHI wa hoyaganne?![]()
ape godak ayata oka thama prashane
game aya ekka contact nathi eka
badu ganna amarunama eka kiyanna one game gramasewakata
mokada badu beda harima balaya thiyenne pradeshiya lekamta
beheth prashanayaknam kiyanna one PHI ta
PHI list eken no eka hoyaganna
http://www.health.gov.lk/moh_final/english/public/elfinder/files/images/2020/PHI%20List.pdf
( chrome eken pdf eka open une nattam firfox or edge eka use karanna)
