භාණ්ඩ බෙදාහැරීම අසාර්ථකයි.....

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අඩෝ උබ හාල්මැස්සො 1Kg ක් ගෙනාවෙ මොකටද බන් :shocked::shocked:

    ඇයි යකෝ ලංකාවේ සමහර ජාතිවල ගෙවල් වල ඉන්නේ 14/15 නේ බං...උන්ගේ අම්මා තාත්තා දරුවෝ උන්ගේ මිනිස්සු උන්ගේ දරුවෝ ඔක්කෝම එකම ගෙදර..ඉතිං හාල්මැස්සෝ එක වේලකට ඇති:lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි යකෝ ලංකාවේ සමහර ජාතිවල ගෙවල් වල ඉන්නේ 14/15 නේ බං...උන්ගේ අම්මා තාත්තා දරුවෝ උන්ගේ මිනිස්සු උන්ගේ දරුවෝ ඔක්කෝම එකම ගෙදර..ඉතිං හාල්මැස්සෝ එක වේලකට ඇති:lol::lol::lol:

    :yes::yes: ඒක තමයි සීන් එක නේද
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගාන දන්නේ ගෙනාවට පස්සෙනේ බන්..බයෙන් බයෙන් ගිහින් ලිස්ට් එකක් කියාගෙන ගියා තියෙන බඩු වලින්..

    ගෙදර ඇවිල්ලා බිල අව්වේ තියලා බලද්දී පපුවේ අමාරුවේ හැදුනා :(:lol:

    ඇත්තමට හාල් මැස්සෝ කියක් වෙනවද බන්?

    මිල ගැන නම් අවබෝධයක් නැ බන් එහෙම කියන්ඩ තේරෙන් නැ.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,807
    113
    Home Sweet Home
    මිනිසුන් කඩු පොලු ඇරන් විදි බසින දින වැඩි ඇතක නැත , මක් නිසාද ඔවුන් ගේ පවුල් නඩතු කර ගැනීමට හරි හමන් අදායමක් නැති වීම නිසා

    04. ඇඳිරි නීතියට ගරු කළ යුතු අතරම දැනට දින 10ක වඩා එක දිගටම ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවල පවතින භාණ්ඩ හිඟය වෙනුවෙන් විකල්ප ඉදිරිපත් නොවුනහොත් ඉතාමත් අසහනකාරී තත්ත්වයක් ඇති වේ.
     

    Black_Hat

    Well-known member
  • May 26, 2017
    132
    267
    63
    ගනේමුල්ල, එඩේරමුල්ල කඩවත ඇතුළු පාරවල් වල කිසිම ඔය වාහනයක් එන්නේ නැහැ.
    ඒ නිසා දැන් මෙහෙ මිනිස්සු එලියට බැහැල සාමාන්‍ය විදියට ගමන් බිමන් යනවා. :growl:
    කන්න නැත්නම් ලබ්බ කන්නද


    ඔය ඉරෝෂි අවජාතක බැල්ලි නූගත් මිනිහෙක්.

    ඌ මාසේ පඩියට පුකයි, අම්මවයි විකුනලා තමයි ජිවත් වෙන්නේ.


    නැත්නම් මිනිහෙක් ඔච්චර ගැතිකම් කරනවා උඹලා දැකල තියෙනවද??

    මිනිහෙක්ට හරි ඇති අප්පෙක් ඉන්න ඕන කියන්නේ ඕක තමයි. අවජාතකයා.
     
    • Like
    Reactions: gcthegamer

    danushan

    Junior member
  • Nov 10, 2007
    99
    18
    18
    39
    a

    එක එක පැතිවලට එක එක විදිහට බඩු එන්නේ. අපේ පැත්තට එන්නේ එලවලු විතරයි. . මන් ඉන්නේ පුත්තලම් දිස්ත්රික්කයේ . එළවලු ලොරිනම් දවස් දෙකකට සැරයක් යනවා. වෙන මොනවත්ම නෑ. ආර්පිකෝ ෆුඩ් සිටි අන්ස්වෙර් කරන්නෙත් නැ ෆෝන්. පොඩි එකාට කන්න දේවලුත් ඕන. කරන්න දෙයක් නැති නිසා පොඩි එකාගේ බේත් කුප්පියක් අරන් එලියට බැස්ස පාමසි එකට යනවා කියල පොලිසියට කියනවා කියල හිතන්. පාරට ඇවිත් අජන්ත ස්ටෝර්ස් එකෙන් pitisasse doren හාල් ,පිටි ,සබන් ,වුත් පේස්ට් කුළුබඩු ,පරිප්පු ,බිස්කට් තව ඌන කරන ගොඩක් ඔක්කොම ගත්ත ඕන කරන. කාටවත් බැන බැන ඉදල වැඩක් නෑ . පුළුවන් විදිහට බඩු හොයාගනිල්ල. . ගොන් විදිහට එක එක තැන ඇවිදින්නනම් එපා බොලව් .
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,874
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    machan grama sewaka gani gana pradeshiya lekamta complain ekak dapan
    nattam mekata complain ekak dapan

    tTIcHNK.jpg


    හොස්පිටල් එකෙන් සතියකට කලින් තැපෑලෙන් එවනව කියපු බෙහෙත් තාම ලැබුනෙ නෑ.

    සෑහෙන ට්‍රයි එකක් දීල මේකට කතා කරා. ආන්සර් කරපු ගෑනි කියනව ඒක උන්ට අදාල නෑ කියල. ඊට පස්සෙ තව ගොබිලෙක්ගෙ නම්බර් එකක් දුන්න කතා කරන්න කියල. ඒකට කතාකරාම ඌ දොස්තර කෙනෙක්. ඌ අහනව ඇයි ඌට කතා කරේ කවුද උගෙ නම්බර් එක දුන්නෙ කියල.

    බයි ආණ්ඩුව හත්පොලේ ගාගෙන ඉන්නෙ. දෙරණට විතරයි රටේ කිසි ප්‍රශ්නයක් නැත්තෙ.
     
    • Like
    Reactions: barath dpriye

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    හොස්පිටල් එකෙන් සතියකට කලින් තැපෑලෙන් එවනව කියපු බෙහෙත් තාම ලැබුනෙ නෑ.

    සෑහෙන ට්‍රයි එකක් දීල මේකට කතා කරා. ආන්සර් කරපු ගෑනි කියනව ඒක උන්ට අදාල නෑ කියල. ඊට පස්සෙ තව ගොබිලෙක්ගෙ නම්බර් එකක් දුන්න කතා කරන්න කියල. ඒකට කතාකරාම ඌ දොස්තර කෙනෙක්. ඌ අහනව ඇයි ඌට කතා කරේ කවුද උගෙ නම්බර් එක දුන්නෙ කියල.

    බයි ආණ්ඩුව හත්පොලේ ගාගෙන ඉන්නෙ. දෙරණට විතරයි රටේ කිසි ප්‍රශ්නයක් නැත්තෙ.

    beheth prashnayaknam uba kiyanna one game PHI ta
    mehenam clinic yana ayage beheth genath dila thibba
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    • Like
    Reactions: barath dpriye

    Similar threads