ȜMA X;25290742 said:සම්මි කුමාර්ට ආසද?මඩම් කරලා කුදලන් ගියේ
![]()
සම්මි කුමාර් දැන් කොහෙද?

හිරේ කූරු ගනිනවද? 

ȜMA X;25290742 said:සම්මි කුමාර්ට ආසද?මඩම් කරලා කුදලන් ගියේ
![]()

හිරේ කූරු ගනිනවද? 

ජනාදිපති ගුවන් අනතුරක කියල පබයා හිටපු කාලේ එකෙක් එෆ් බී දාලා ඌව කුදලන් ගියේ.. බුවා ඊලග දවසෙම එලියේ..
ඌ කියලා වෙන රටක ජනාදිපති කෙනෙක් ගැන කීවේ කියලා..![]()

ජනාදිපති ගුවන් අනතුරක කියල පබයා හිටපු කාලේ එකෙක් එෆ් බී දාලා ඌව කුදලන් ගියේ.. බුවා ඊලග දවසෙම එලියේ..
ඌ කියලා වෙන රටක ජනාදිපති කෙනෙක් ගැන කීවේ කියලා..![]()

උබ වගේ උපං ගෙයි මොඩයේ ක් තමා.
අනුන්ගේ සීනි කිරල පරිප්පු කන්නේ

ȜMA X;25290722 said:කලින් ආන්ඩුවේ පඹයෙකුයි පොන්නයෙකුයි හිටියා කියලා සරල සිංහලෙන් කියෙවෙ එක තමා
බොරු දාන්නේ කොහෙද බය නැතුව රිපොට් කරහන්. ඉස්සර වාගේ නමට තියන ආයතන නේමේ මේවා දැන්. telegram එකේ child porn දාපු වැල groups වල හිටිය ඇඩිමින්ලායි video දාපු වේසාවෝ ටිකයි කුදලන් ගියෙත් ඒම තමා කලින් සතියේ![]()

හෙලකුරු එකේ ඊයේ පෙරේදා නිව්ස් එකක නොටිෆිකේෂන් එකක් ආව හිටපු අගමැතිට කොරෝනා වැළඳේ කියල, නොටිෆිකේෂන් එක ක්ලික් කරලා ඇතුලට ගියාම තියෙන්නේ වෙන රටම හිටපු අගමැති කෙනෙක්ට කොරෝනා හැදුන කතාවක්. නිව්ස් එක බලපු හැම එකාම කමෙන්ට් කරලා තිඑබ්බේ රනිල්ට කොරෝනා හැදිලා ඇති කියල බලන්න ආපු වගක්.
ඒ වගේ නිව්ස් වලින් මිනිස්සු නොමග යන්නේ නැද්ද බන්? කවුරු හරි නිව්ස් එක නොබලා නොටිෆිකේෂන් එක බලල අනික් පැත්තට කට කතාව යැව්වා නම් ඒකෙ වරද අර නිව්ස් එක දාපු ඇප් එකට නෙමෙයිද අදාළ?![]()
Telegram Group වල රගපු එවුන් දැන් සද්දයක් වත් නැහැ.. හොද වැඩේ ඕකුන්ට .. Group ටිකත් එක්කම අතුගාල දැම්මනෙ..![]()
ȜMA X;25290497 said:යාලුවද අදුරන උන්ද කියලා අදාල නැ බන් ගොබ්බ වැඩ කරන උන්ට අරිනවා. friends only දාලත් CID එකෙන් උස්සන් ගියේ එකනේ.![]()