මෙහෙමයි මම interviews කරද්දීනං ඔය වගේ උත්තරයක් දුන්නොත් introduction එකට ලකුණු 0.
Reason එක :
මං interview එකට ගෙන්නන්නෙ මුලිං CV එක හොඳට Study කරල ඉතිං මමනං interview එකේදි බලාපොරොත්තු වෙන්නෙ CV එකේ නැති දේවල් දැනගන්න.
ඕනම කෙනෙක්ගෙ CV එකේ මුලින්ම තියෙන්නෙ නම / ගම / වයස වගේ විස්තරනේ ඉතිං ඕක ආය කියන අය දැක්කම තේරෙනෙව ගෙදර ඉඳං කටපාඩම් කරගෙන ඇවිත් කියල. අනිත් එක interviewerට ඕව වැඩක් නෑ එයාට දැනගන්න ඕන එයාගෙ ඉස්සරහ ඉන්න කෙනා මේ job එක කරන්න පුළුවන් කෙනෙක්ද නැද්ද කියන එක.
හොඳම දේ තමං තමන්ගේ field එකේ මොන වගේ කෙනෙක්ද / මොන වගේ දේවල් කරන / කරන්න පුළුවන් කෙනෙක්ද වගේ දේවල් කියන එක

I'm also learning through experiences and suggestions. Meka godak basic ayata hadapu video ekak machan. Meken idea ekak witharai denna try karanne. Not an in depth understanding what I cannot do in 15 mins video. Thank you!මෙහෙමයි මචන්. ඔයා පොරක් වෙන්න අති. මේ මනුස්සය කියල තියෙන්නෙ මොකක්ද කියලත් පොඩ්ඩක් බලන්න. එය කියන්නෙ introduction පොඩි එකක් දීල එක වාක්යකින් qualification & experiences ගෑන වඩිපුර කියන්න කියල ගෑලපෙන විඩියට. ඔයා ඔය කියන විදියට introduction එකක් දෙන්න කියපු ගමන් ගොන වගෙ experience කිව්වොත් ඔයා වගෙ attitude තියන කෙනෙක් හිටියොත් ම හොදයි ඉතින්. අනික ඉතින් introduction එකට කවුරුත් එකට ලකුණු දෙන්නෙ නෑනෙ, impression එකක් ගන්නව මිසක් මිසක්.
කවුරුහරි අද කාලෙ හොද දෙයක් කලාම අගය කරපන්, තමන්ගෙ පන්ඩිතකම් පෙන්නනෙ නෑතුව අද කාලෙ
Good job Avicii![]()

මෙහෙමයි මචන්. ඔයා පොරක් වෙන්න අති. මේ මනුස්සය කියල තියෙන්නෙ මොකක්ද කියලත් පොඩ්ඩක් බලන්න. එය කියන්නෙ introduction පොඩි එකක් දීල එක වාක්යකින් qualification & experiences ගෑන වඩිපුර කියන්න කියල ගෑලපෙන විඩියට. ඔයා ඔය කියන විදියට introduction එකක් දෙන්න කියපු ගමන් ගොන වගෙ experience කිව්වොත් ඔයා වගෙ attitude තියන කෙනෙක් හිටියොත් ම හොදයි ඉතින්. අනික ඉතින් introduction එකට කවුරුත් එකට ලකුණු දෙන්නෙ නෑනෙ, impression එකක් ගන්නව මිසක් මිසක්.
කවුරුහරි අද කාලෙ හොද දෙයක් කලාම අගය කරපන්, තමන්ගෙ පන්ඩිතකම් පෙන්නනෙ නෑතුව අද කාලෙ
Good job Avicii![]()

මං පොරක් කියල කොහෙද කියල තියෙන්නෙ? මං ඕක කිව්වෙ මං දන්න දෙයක් අනිත් අයට කියල දෙන්න මිසක් මං පොරද නැද්ද කියන්න නෙවෙයි. මනුස්සයෙක් දෙයක් කිව්වම ඒක තේරුං අරගෙන දෙයක් ඉඟන ගන්න පුරුදු වෙයං ගොං පාට් දාන්නෙ නැතුව.
මගේ point එක simple, interview එකකට ගෙන්නුවම CV එකේ තියෙන දේවල් ටිකම අහන්න ඕන නෑ මොකද අපි CV එක හොඳට study කරලා තමයි ගේන්නන්නේ. ඉතින් අපිට interview එකේදි දැනගන්න ඕන CV එකේ නැති දේවල්
මමනං ඔය qualification ගැන පම්පෝරි ගහන උන්ව තනි ඉරෙන් කපල දාන්නෙ මොකද උං ඒව කියල අනිත් දේවල් වහගන්න try කරන්නෙ.. උං හිතනව අපි උන්ගේ certificates ටික දැකල impress වෙයි කියල ගොඩක් වෙලාවට ඒ වගේ උං මෙලෝ වැඩක් බැරි හබ්බ ගොන්නු (ගොඩක් උං)
interview එකක් කියන්නෙ sales pitch එකක්..පොඩි කාලයක් ඇතුලත තමංව / තමන්ගේ skills හොඳටම market කරන කෙනා දිනුම්![]()
ඉතින් හරකො මූ කියන්නෙත් ඒකමනෙ. තමන්ව market කරන්න කියල මූ කියනව තොට අහුන්නෙ නෑද්ද? Qualification/Experiences job එකට releate කරල කියන්නෙ නතුව ආපු ගමන් අරකද පෙන්නන ඔනෙ? උබ ඉස්සරවෙල interview කරන හෑටි ඉගෙන ගනින්. තනි ඉරෙන් කපන්නෙ ගොනො හොද resource එකක් නන් ප්රශ්න අහල උගෙන් හරයක් ගන්න ඉගෙන ගනින්.
කවුරුහරි හොද දෙයක් දාපුවාම දුවගෙන එන්නෙ තමන්ගෙ පොර සීන් පෙන්නන්න.
#ImTheManDetected
agreed!මෙහෙමයි මම interviews කරද්දීනං ඔය වගේ උත්තරයක් දුන්නොත් introduction එකට ලකුණු 0.
Reason එක :
මං interview එකට ගෙන්නන්නෙ මුලිං CV එක හොඳට Study කරල ඉතිං මමනං interview එකේදි බලාපොරොත්තු වෙන්නෙ CV එකේ නැති දේවල් දැනගන්න.
ඕනම කෙනෙක්ගෙ CV එකේ මුලින්ම තියෙන්නෙ නම / ගම / වයස වගේ විස්තරනේ ඉතිං ඕක ආය කියන අය දැක්කම තේරෙනෙව ගෙදර ඉඳං කටපාඩම් කරගෙන ඇවිත් කියල. අනිත් එක interviewerට ඕව වැඩක් නෑ එයාට දැනගන්න ඕන එයාගෙ ඉස්සරහ ඉන්න කෙනා මේ job එක කරන්න පුළුවන් කෙනෙක්ද නැද්ද කියන එක.
හොඳම දේ තමං තමන්ගේ field එකේ මොන වගේ කෙනෙක්ද / මොන වගේ දේවල් කරන / කරන්න පුළුවන් කෙනෙක්ද වගේ දේවල් කියන එක

agreed!![]()
anytime an interviewee starts with his/her name, age, address, etc. I stop them and ask them to restart with their job experience.
I'll let them have a small icebreak with a familiar topic (to get adapted to the situ), but not more than in a sentence or two. Exactly like this guy explains in his vid.nope. Its a waste of time and also he/her should be familiar with his/her own body of work.I don't agree!I'll let them have a small icebreak with a familiar topic (to get adapted to the situ), but not more than in a sentence or two. Exactly like this guy explains in his vid.
nope. Its a waste of time and also he/her should be familiar with his/her own body of work.
If it's a matter of language, usually the first thing I say is to converse in Sinhala if they are not comfortable with English.
මෙහෙමයි මම interviews කරද්දීනං ඔය වගේ උත්තරයක් දුන්නොත් introduction එකට ලකුණු 0.
Reason එක :
මං interview එකට ගෙන්නන්නෙ මුලිං CV එක හොඳට Study කරල ඉතිං මමනං interview එකේදි බලාපොරොත්තු වෙන්නෙ CV එකේ නැති දේවල් දැනගන්න.
ඕනම කෙනෙක්ගෙ CV එකේ මුලින්ම තියෙන්නෙ නම / ගම / වයස වගේ විස්තරනේ ඉතිං ඕක ආය කියන අය දැක්කම තේරෙනෙව ගෙදර ඉඳං කටපාඩම් කරගෙන ඇවිත් කියල. අනිත් එක interviewerට ඕව වැඩක් නෑ එයාට දැනගන්න ඕන එයාගෙ ඉස්සරහ ඉන්න කෙනා මේ job එක කරන්න පුළුවන් කෙනෙක්ද නැද්ද කියන එක.
හොඳම දේ තමං තමන්ගේ field එකේ මොන වගේ කෙනෙක්ද / මොන වගේ දේවල් කරන / කරන්න පුළුවන් කෙනෙක්ද වගේ දේවල් කියන එක
agreed!![]()
anytime an interviewee starts with his/her name, age, address, etc. I stop them and ask them to restart with their job experience.
It totally depends on the industry and the job role. For us, English is a must to have (to communicate over the globally distributed teams). Hence, we would let anyone to settle quickly and we measure their language ability while assessing the technical ability too.
So no point of trying our asses-off to prove any argument as this could widely vary on the situation.In your case, you might only assess their technical ability, but less soft skills.

I don't think it's just a mistake to write "Why are you looking for a new jobs?" a new job. Not "a new jobs"
You have used the word "carrier" which is a totally wrong word to use where you should have used "career." Carrier is something that carries stuff inside or on it, like a container or a container carrier. Or it could be a person who conveys things.
Career is an occupation.