Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

mrazeez

Well-known member
  • Apr 7, 2009
    3,138
    2,011
    113
    Colombo, Sri Lanka.
    මේ සතියේ අග වගේ නැත්නම් ලබන සතියේ මුල වගේ වෙද්දී මේ corona case එක ලංකාවේ ඉවරයක් වෙනවා office යන්න ready වෙයල්ලා කට්ටියම ආයෙම මුල ඉදන් වගේ ගේම දෙන්න පටන් ගන්න වෙනවා

    අවුරුදු සමරන්න පුළුවන් කට්ටියටම ලෙසටම ලංකාව ගේම දින්නා අපේ ජනපති ත්‍රිවිධ හමුදාව පොලිසිය doctorsla ඇතුළු මේ ව්‍යසනයෙන් රට මුදවාගන්න දායක වුන කැප වුන සියලු දෙනාටම හද පිරි ප්‍රණාමය සහ උත්තමාචාරය

    ගොඩක් පින් සියලු දෙනාටම
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,691
    98,700

    :rofl::rofl::rofl:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    තිස්සමහාරාම ප්‍රදේශයේ ජනතාවට බෙදාහැරීම සඳහා නොරොච්චෝලේ සිට ගෙනා බව කියන ගස්ලබු කිලෝ 5000ක තොගයක් සමඟ ලොරිය සීල් තබා ආපසු හරවා යැවූ බවත් තිස්සමහාරාම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර සිරි විජේමුණි මහතා පවසයි.

    එම ගස්ලබු තොගය බෑමට සහය ලබාගත් බව කියන තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචිකරුවන් 13 දෙනකු නිරෝධායනය කිරීමට ඊයේ පියවර ගත් බව ඒ මහතා කිය. කොරෝනා වයිරසය පැතිරයාමේ අවධානමක් සහිත ප්‍රදේශයක් බවට හඳුනාගත් පුත්තලම දිස්ත්‍රීක්කයට අයත් නොරොච්චෝලේ සිට මෙම ගස්ලබු තොගය තිස්සමහාරාම ප්‍රදේශයේ ජනතාවට බෙදා හැරීමට ගෙනැවිත් ඇතැයි පරීක්ෂණවලදී අනාවරණය වූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියති.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මධ්‍යම චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරය සති 11ක කාලයක් වසා දැමීමෙන් පසු අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ එහි වසා දැමීම් විවෘත කිරීමට චීනය කටයුතු කළේය.

    ඒ අනුව වූහාන් නුවරින් පිටතට ගමන් කිරිම සඳහා බෝහෝ පිරිසක් අධිවේගි මාර්ගයේ ගෙවිම් කරන ස්ථානවල හා දුම්රියන්ට ගොඩවීම සඳහා පැමිණ සිටියේය.

    අධිවේගී මාර්ගවලින් අද (08දා) වාහන විශාල පිරිසක් වූහාන් නුවරින් පිටතට ගමන් කරනු ඇතැයි වුහාන් රථවාහන පොලිසිය විශ්වාස කරයි.

    දකුණු චීනයේ ගුවැන්ඩොං පළාතේ අගනුවර වන ගුවැන්ෂු බලා ගමන් කරන බදාදා අලුයම් දුම්රිය වන K81 දුම්රියට එක්වීම වෙනුවෙන් මගීන් 442ක් වුචැං දුම්රිය ස්ථානයේ සිටියේය.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    Coronavirus vaccine: Engineered virus tested on mice offers hope for protection against Covid-19

    A new study on mice offers hope for a vaccine against coronavirus, according to the researchers behind it.

    The latest research successfully protected mice against a lethal dose of MERS, a very close relative of the new coronavirus that causes Covid-19.

    Scientists suggest that the same delivery method could work against Sars-CoV-2, the virus responsible for ongoing Covid-19 pandemic.

    In the research, scientists used another virus that is harmless in humans, engineered so that it would produce the glycoprotein known to be involved in MERS infections. Mice inhaled the virus in one single dose.

    When those same mice were exposed to a usually lethal dose of MERS, four weeks later, all of them survived.

    Scientists now hope they can use the largely harmless virus – known as parainfluenza virus 5 or PIV5 – to deliver vaccines for other coronavirus diseases.

    “Our new study indicates that PIV5 may be a useful vaccine platform for emerging coronavirus diseases, including Sars-CoV-2, the virus causing the ongoing Covid-19 pandemic,” said Paul McCray, a professor at the UI Carver College of Medicine and one of the authors of the study.

    “Using the same strategy, vaccine candidates based on PIV5 expressing the spike protein of Sars-CoV-2 have been generated. We are planning more studies in animals to test the ability of PIV5-based vaccines in preventing disease caused by Sars-CoV-2.”
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    මේ සතියේ අග වගේ නැත්නම් ලබන සතියේ මුල වගේ වෙද්දී මේ corona case එක ලංකාවේ ඉවරයක් වෙනවා office යන්න ready වෙයල්ලා කට්ටියම ආයෙම මුල ඉදන් වගේ ගේම දෙන්න පටන් ගන්න වෙනවා

    අවුරුදු සමරන්න පුළුවන් කට්ටියටම ලෙසටම ලංකාව ගේම දින්නා අපේ ජනපති ත්‍රිවිධ හමුදාව පොලිසිය doctorsla ඇතුළු මේ ව්‍යසනයෙන් රට මුදවාගන්න දායක වුන කැප වුන සියලු දෙනාටම හද පිරි ප්‍රණාමය සහ උත්තමාචාරය

    ගොඩක් පින් සියලු දෙනාටම

    ah me exit stratergy eka kiyanne corona nathi wenawa nemei bro :D
    mita wada hold karanna bari nisa
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    Coronavirus vaccine: Engineered virus tested on mice offers hope for protection against Covid-19

    A new study on mice offers hope for a vaccine against coronavirus, according to the researchers behind it.

    The latest research successfully protected mice against a lethal dose of MERS, a very close relative of the new coronavirus that causes Covid-19.

    Scientists suggest that the same delivery method could work against Sars-CoV-2, the virus responsible for ongoing Covid-19 pandemic.

    In the research, scientists used another virus that is harmless in humans, engineered so that it would produce the glycoprotein known to be involved in MERS infections. Mice inhaled the virus in one single dose.

    When those same mice were exposed to a usually lethal dose of MERS, four weeks later, all of them survived.

    Scientists now hope they can use the largely harmless virus – known as parainfluenza virus 5 or PIV5 – to deliver vaccines for other coronavirus diseases.

    “Our new study indicates that PIV5 may be a useful vaccine platform for emerging coronavirus diseases, including Sars-CoV-2, the virus causing the ongoing Covid-19 pandemic,” said Paul McCray, a professor at the UI Carver College of Medicine and one of the authors of the study.

    “Using the same strategy, vaccine candidates based on PIV5 expressing the spike protein of Sars-CoV-2 have been generated. We are planning more studies in animals to test the ability of PIV5-based vaccines in preventing disease caused by Sars-CoV-2.”

    Meka IOWA uni eken hadapu eka neda?
    https://www.dailymail.co.uk/science...e-offers-hope-VACCINE-deadly-coronavirus.html

    mala magulai pahugiya tike americawata bana bana hitiya :baffled:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    :yes: There are about 5 vaccine candidates nearly ready. One more to be announced soon.
    Even if one succeeds it's great.
    That's the reason I said China did nothing for the past 5 months other than successfully spreading it around.
    :rolleyes:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ශ්‍රී ලංකාවේ සියලු පුද්ගලයන් කොරෝනා පරීක්ෂණවලට ලක් කිරීමට රජය තීරණය කර ඇත. ඒ අනුව ඒ සඳහා ගැලපෙන ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිව් පුද්ගල කමිටුවක් ද නම් කර තිබේ. කමිටුවේ ප්‍රධානී නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරන්නේ තම අවධානය යොමුවී ඇත්තේ ජර්මනියේ දැනට ක්‍රියාත්මක කරන කුඩා කණ්ඩායම් පරීක්ෂණ ක්‍රමවේදය මෙරට දී ක්‍රියාත්මක කිරීම පිළිබඳව බවයි. දැනට රාජ්‍ය සහ පෞද්ගලික අංශය සතුව කොරෝන පරීක්‍ෂා කල හැකි යන්ත්‍ර 50ක් පමණ ඇති බවද පැවසූ ඔහු මේ වන විට මෙරට සිදු කරන්නේ පරීක්ෂණ 250 පමණ බවත් කියා සිටියේය.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    අනවශ්ය කොරෝනා බියක් ඇති කරගන්ඩ හේතුවක් නැත ..කලින් උපකල්පනය කරල තිබ්බෙ අප්ප්‍රේල් 6 7 වෙද්දි උපරිමය එයි කියල ඒත් දැන් එහෙම නැ..අප්ප්‍රේල් 16 17 වෙද්දිත් මේ ඇදිරි නිති එක්ක කොහොමත් කේස් එකක් නැති වෙනව...සිහලු දිනිමට ආසන්නයි , විජයග්‍රහනයට සුදානම් වෙනු..

    සීනි කරිඤ්ඤං අමුවෙන් ගහලද උඹ 17 වෙද්දී curfew අයින් කරන්නේ
    සැර ජාති සැරටම ගන්න එපා

    අන්තිම ලෙඩා අහුවෙලා දවස් 28ක් යනකල් මේ කෙයාර් එක තියෙනවා
    ඒක තමයි සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් නිර්දේශය
    උඹේ ගංජා ෆීලින් වලට හිතෙනවද අන්තිම ලෙඩා අප්‍රේල් වල අහුවෙයි කියලා:lol:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    ශ්‍රී ලංකාවේ සියලු පුද්ගලයන් කොරෝනා පරීක්ෂණවලට ලක් කිරීමට රජය තීරණය කර ඇත. ඒ අනුව ඒ සඳහා ගැලපෙන ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිව් පුද්ගල කමිටුවක් ද නම් කර තිබේ. කමිටුවේ ප්‍රධානී නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරන්නේ තම අවධානය යොමුවී ඇත්තේ ජර්මනියේ දැනට ක්‍රියාත්මක කරන කුඩා කණ්ඩායම් පරීක්ෂණ ක්‍රමවේදය මෙරට දී ක්‍රියාත්මක කිරීම පිළිබඳව බවයි. දැනට රාජ්‍ය සහ පෞද්ගලික අංශය සතුව කොරෝන පරීක්‍ෂා කල හැකි යන්ත්‍ර 50ක් පමණ ඇති බවද පැවසූ ඔහු මේ වන විට මෙරට සිදු කරන්නේ පරීක්ෂණ 250 පමණ බවත් කියා සිටියේය.

    The Pool testing.. or the mini-pool testing method.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    සීනි කරිඤ්ඤං අමුවෙන් ගහලද උඹ 17 වෙද්දී curfew අයින් කරන්නේ
    සැර ජාති සැරටම ගන්න එපා

    අන්තිම ලෙඩා අහුවෙලා දවස් 28ක් යනකල් මේ කෙයාර් එක තියෙනවා
    ඒක තමයි සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් නිර්දේශය
    උඹේ ගංජා ෆීලින් වලට හිතෙනවද අන්තිම ලෙඩා අප්‍රේල් වල අහුවෙයි කියලා:lol:

    17 අයින් කරනවලු ද? :baffled::baffled::baffled: අනේ කරගන්න කියපන් බන්...චන්දෙට හදිස්සි වෙලා වෙන්න ඇති එහෙනම්...අයින් කරගන්න කියන්න, මම නම් ගෙදරට වෙලා ඉන්නවා...
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    COVID-19 UPDATES : 400,335 cases reported in U.S., Trump says WHO is China-centric, 55,000 passengers estimated to leave Wuhan by train

    worldwide COVID-19 cases have reached 1,430,941 with 82,026 deaths as of 9.30 am today.

    Europe

    More than 10,000 people have died from coronavirus in France. The total number of dead now stands at 10,328, including 7,091 people in hospitals and 3,237 in nursing homes.

    Deaths from the coronavirus epidemic in Italy rose by 604, a lower daily tally than the 636 seen the day before, while the number of new cases posted the smallest increase since 13th March. The government considered easing some containment measures in the coming weeks.

    A record number of people in the U.K. were reported to have died from the coronavirus in 24 hours, daily figures from the Department of Health and Social Care show. A further 786 people died from the virus, the department said. In total, 55,242 people have tested positive for the disease in the U.K. Prime Minister Boris Johnson has been receiving standard oxygen treatment and is breathing without any other assistance. He has not received mechanical ventilation or non-invasive respiratory support.

    U.S. and Canada

    There are at least 400,335 cases of coronavirus in the United States and at least 12,841 people have died. The rise in U.S. coronavirus cases showed signs of leveling Tuesday, with new infections slowing in New York and New Jersey.

    After a day of gains, US stocks lost steam into the close and finished the day lower. Dow Jones finished 0.1%, or 26 points, lower.

    The state of North Dakota is launching a new app to help slow the spread of COVID-19.

    The United States’ coronavirus death toll reached 12,841. That number marks the most deaths recorded in a single day so far. New York Gov. Andrew Cuomo said he is worried about coronavirus cases and hospitalizations increasing again as some people start to leave their homes. There are now 15,865 confirmed cases of the coronavirus in California.

    President Donald Trump claimed Tuesday that he knows “for a fact” that the United States doesn’t actually have the highest number of coronavirus cases in the world, saying it’s simply testing more than any other country — a comment the coordinator of his White House coronavirus task force later clarified.

    Trump said WHO is China-centric, ‘really blew it’ on coronavirus. Minutes after President Donald Trump said he’s placing a “very powerful hold” on US funding to the World Health Organization for what he says is a “China-centric” stance, he appeared to back off the statement. “I’m not saying I’m going to do it, but we are going to look at it,” Trump said.

    “Every person with a lab confirmed COVID-19 diagnosis is counted in the number of fatalities, whether they passed away at home or in a hospital,” the deputy press secretary for the NYC Department of Health and Mental Hygiene, Stephanie Buhle, told CNN.

    White House officials are concerned that the coronavirus is hitting African Americans worse than others.

    A third player on the National Hockey League’s Colorado Avalanche has tested positive for COVID-19.

    The world’s busiest airport, Atlanta Hartsfield-Jackson International Airport, is facing an increasing homelessness problem as hundreds seek overnight refuge in the wake of the coronavirus pandemic.

    Illinois Gov. J.B. Pritzker today announced the release of more than 60 people at the Department of Juvenile Justice and more than 1,100 low-risk prisoners at the Department of Corrections due to the coronavirus pandemic.

    At least 90 passengers are still onboard the Coral Princess after the cruise ship docked Saturday, according to Princess Cruises.

    At least five Barnes & Noble employees at a distribution centre in Monroe, New Jersey, have been diagnosed with coronavirus.

    Amazon is piloting the use of disinfectant fog starting on Tuesday at a warehouse in Staten Island, New York, within days of protests at the worksite over health concerns during the coronavirus pandemic.

    Twitter CEO, Jack Dorsey is setting aside US$1 billion in Square equity for coronavirus relief efforts.

    President Trump’s trade adviser Peter Navarro fired off an internal flare at the White House in late January, warning in a memo that the coronavirus could become a “full-blown pandemic,” risking trillions of dollars in economic losses and the health of millions, a source familiar with the memo confirmed to CNN.

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    :yes: There are about 5 vaccine candidates nearly ready. One more to be announced soon.
    Even if one succeeds it's great.
    That's the reason I said China did nothing for the past 5 months other than successfully spreading it around.

    even its ready now it takes more time to finalize after testing. may be next year.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    17 අයින් කරනවලු ද? :baffled::baffled::baffled: අනේ කරගන්න කියපන් බන්...චන්දෙට හදිස්සි වෙලා වෙන්න ඇති එහෙනම්...අයින් කරගන්න කියන්න, මම නම් ගෙදරට වෙලා ඉන්නවා...

    U oya meke inna unwa awussanna kiyanne..:lol:
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,353
    4,632
    113
    කෝ මේ කොරෝනා බලකාය. මෙන්න රෙනෝ හිරුත්අවුරුදු kumari ශූට් කරනවා මිනිස්සු රැස් කරල
    උන්ට ඇදිරි නීති නැද්ද උන් නිරොදායන නීති කඩන් නැද්ද

    https://m.youtube.com/watch?v=pBg5sZrsEHU
     
    Status
    Not open for further replies.