Home delivery services [Updating]

Status
Not open for further replies.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,518
    2
    54,020
    113
    cutlet eke balapanko :lol:

    අනේද කියන්නේ? කොරෝනට කලින් පොත් කියවන්න කණ්නාඩි දාපු උන්ට බත් කන්නත් කණ්නාඩි දාන්න වෙනව කට්ලට් එක හොයාගන්න.

    එ්කනේ 5 star hotels ගමේ බත් කඩේ ගානට වැටුනා කොරෝනාවක් කරපු දෙයක් :baffled: :oo:

    ගමේ බත් කඩේ ඔතන බත් මුලේ බත් තියෙනව නෙ.

    මේකෙ ස්ටාර්ස් විතරයි කාල පඩයක් අරින්න තරම් වත් දෙයක් නෑනෙ බලහංකො.
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    yako grocery badu keyala thawa dawas 2-3k yaddi auruddata aluth adum keyala, adum deliver karannath patan gani... pissu yakku ban cake , kaum kana kalayakda me set wela tiyenne
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    අනේද කියන්නේ? කොරෝනට කලින් පොත් කියවන්න කණ්නාඩි දාපු උන්ට බත් කන්නත් කණ්නාඩි දාන්න වෙනව කට්ලට් එක හොයාගන්න.

    ගමේ බත් කඩේ ඔතන බත් මුලේ බත් තියෙනව නෙ.

    මේකෙ ස්ටාර්ස් විතරයි කාල පඩයක් අරින්න තරම් වත් දෙයක් නෑනෙ බලහංකො.

    එ් අස්සෙ හෙන ලොකු දෙයක් වගේ තල ගුලියයි බටර් කේක් කෑල්ලයි දෙනවලු එකත් වෙන වෙනම දෙන්නේ:lol:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    me wage time walath minissungen salli gasa kanna try karana un :angry:

    92234239-2977039172354733-5163928541070360576-o.jpg

    එක අයිටම් එකකට රු. 77ක් (රු. 2000/26). :eek:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,518
    2
    54,020
    113
    එ් අස්සෙ හෙන ලොකු දෙයක් වගේ තල ගුලියයි බටර් කේක් කෑල්ලයි දෙනවලු එකත් වෙන වෙනම දෙන්නේ:lol:

    පොශ් පීපල්ස් ජීවත් වෙන්නෙ ලෙවකාල කියන්නෙ ඇත්ත නේහ් :lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    cutlet eke balapanko :lol:

    අනේද කියන්නේ? කොරෝනට කලින් පොත් කියවන්න කණ්නාඩි දාපු උන්ට බත් කන්නත් කණ්නාඩි දාන්න වෙනව කට්ලට් එක හොයාගන්න.

    ගමේ බත් කඩේ ඔතන බත් මුලේ බත් තියෙනව නෙ.

    මේකෙ ස්ටාර්ස් විතරයි කාල පඩයක් අරින්න තරම් වත් දෙයක් නෑනෙ බලහංකො.

    ඉතින් ඔය cutlet දෙකක්ම තියෙන්නේ ....එවගේද #covid19 #launch #Hilton කියල වැටෙද්දී ...කාටද ආඩම්බර
     
    Status
    Not open for further replies.