Toyota Allion 2012 or Honda Civic Turbo 2018 SR ?

Emios

Well-known member
  • Dec 10, 2009
    74,679
    66,926
    113
    Given then economic condition allion is better for after sale.If not civic is good allion is getting outdated.
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,381
    3,764
    113
    Colombo
    Given then economic condition allion is better for after sale.If not civic is good allion is getting outdated.

    Civic eka sira, habai yata wadinwa bn :(

    Civic 2017 ekak ganna puluwan dan 49 -50 laks wage. prices nam adu wenwa, loss pita tama denna wenne.
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    උඹ ආස මොකද්ද ඒක ගනින් නැත්තන් අර වාහනේ පාරේ යනවා දැක්කත් උඹ හුල්ලනවා අනේ අරක නේද ගන්ඩ තිබ්බේ කියල.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,887
    35,799
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උඹ ආස මොකද්ද ඒක ගනින් නැත්තන් අර වාහනේ පාරේ යනවා දැක්කත් උඹ හුල්ලනවා අනේ අරක නේද ගන්ඩ තිබ්බේ කියල.

    ehema asawak awat ban eka tika dawasay

    api asa karana deyak aran tika dawasak yaddi ganak nati wenawa

    ita passe balanne ecominical side eka

    kochchara lassana unat wiyadama wadi nam epa wenawa

    wahanayakata 5 mil witara damma kiyanne wiyadam

    aduma 100k panala alternate income ekak tiyenam ok
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    ehema asawak awat ban eka tika dawasay

    api asa karana deyak aran tika dawasak yaddi ganak nati wenawa

    ita passe balanne ecominical side eka

    kochchara lassana unat wiyadama wadi nam epa wenawa

    wahanayakata 5 mil witara damma kiyanne wiyadam

    aduma 100k panala alternate income ekak tiyenam ok
    කතාවේ ඇත්තක් තියනවා මචන්.
     
    Kapati_NaRiYa

    Active member
  • Feb 8, 2016
    371
    109
    43
    මිදී කැලේ
    honda parts nan ganan....ටොයෝට parts ගනන් අඩුයි බඩුත් තියනවා honda වලට සාපේක්ෂව .honda ලෙඩක් අවොත් වියදන්(බඩු වල ගාන්න් හොයන ගිහාම තිත්ත වේවා.තියන එකත් ගිනි ගණන් කියනවා.(honda priyantha kandy aya dehiwala inawa honda පොරක් .එත් 2018 ඒවා තියනවද ප්‍රශ්නයක් තියනව):no:).honda වාහන මක බාස් ල හැදුවොත් මරාලයක් වෙනවා..

    ටොයෝටා allion එකේ එහෙම complicated ගතියක් නැ.

    power handlding comfatable අතින් honda ඉසරහින්..:rolleyes:

    මන් හිතන්නේ maintain කරනගන්න පුළුවන් නං honda තාමා හරි යන්නේ.
     
    Last edited:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,638
    3,360
    113
    Puluwan taran aluth wahanaya ganin

    ..

    Civic aka hodai...nethnam aparade oyage salli..dan aya balanne 5million denakota tina option monawada kiyala...