Honda civic 2018

Fail T

Well-known member
  • Jun 18, 2023
    303
    522
    93
    Honda civic 2018 Teck pack (Manual Transmission)

    මේක හරි Automatic Transmission හරි යූස් කරන කෙනෙක් ඉන්නවද? ගන්න හදන්නෙ 92 කට.
     
    • Like
    Reactions: Morbius

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    in here SL? oke 1000CC manual transmission awe ne dnna vdhata nm car eka photo ekak danna balanna

    Auto eka gana kianne. vehicle eka hdai ground clearance eka adui hriyata maintain karanna oni netinm turbo issues enawa. tech pack eke options wadi anikwata wada head light washers, wireless chargers tianawa
    ------ Post added on Oct 28, 2023 at 1:01 PM
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    Honda civic 2018 Teck pack (Manual Transmission)

    මේක හරි Automatic Transmission හරි යූස් කරන කෙනෙක් ඉන්නවද? ගන්න හදන්නෙ 92 කට.

    2018 එකක් ඇයි බන් ඔච්චර ගනන්. හැබැයි පිටිපස්සේ ලයිට් සෙට් එක නම් පට්ට නේහ්
     
    • Like
    Reactions: residue

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,442
    113
    ලංකාවේ අලුත් civic එකේ manual තියනවා කියලා අදමයි ඇහුවේ. උබට සුවර්ද?
     
    • Like
    Reactions: residue

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    adukule koskola ontapaluwange car eka. dutu thana police nathara karanawa. ganna epa
     
    Fail T

    Well-known member
  • Jun 18, 2023
    303
    522
    93
    in here SL? oke 1000CC manual transmission awe ne dnna vdhata nm car eka photo ekak danna balanna
    තියනව බන් 2, 3ම Civic club එකේත් තියනව. මේක මම දන්න එකෙක් personal import කරපු එකක් ෆැමිලි එකත් එක්කම ඌ රට යනව ඒකයි දෙන්නෙ. ඌනම් කිව්වෙ manual මාකට් එක අඩුයි කියල.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    තියනව බන් 2, 3ම Civic club එකේත් තියනව. මේක මම දන්න එකෙක් personal import කරපු එකක් ෆැමිලි එකත් එක්කම ඌ රට යනව ඒකයි දෙන්නෙ. ඌනම් කිව්වෙ manual මාකට් එක අඩුයි කියල.
    civic club eke tiyena ewa Manual Conversions original newe normal CVT apu ekata FK7 engine ekai manual transmission ekai dala tiyenne mehe tiana ewa danna vdhata original FK6 (UK, Japan) okkoma. FK8 3 tiyenne eka nm manual (Type R)