Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

mrazeez

Well-known member
  • Apr 7, 2009
    3,138
    2,011
    113
    Colombo, Sri Lanka.
    Corona සෙල්ලම ඉවරයි කොල්ලනේ නැවත සුපුරුදු පරිදි ජීවිතේ පටන් ගනිල්ලා හැබැයි නැවත පටන් ගැන්ම ලේසි වෙන එකක් නැහැ virus එකට වඩා ඒක දරුණු වෙන්න පුළුවන්

    Virus එකේ පැවැත්ම දැන් ඉවරයි ලංකාව දැන් ගොඩ ඇවිත් තියෙන්නේ දැන් plan කරගනිල්ල ආයේ කොහොමද ගේම ගහන්නේ මැෂිම වගේ ආයෙම දුවන්නේ කොහොමද කියල ජීවිතේ එක්ක we are safe after all
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,163
    66,596

    Don't have kids
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,511
    2
    54,012

    Breed you should not
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    උණ කැස්ස හෙම්බිරිස්සාව තියෙනවා නම් ගොඩක් අමාරු නැත්නම් කරන්න පුළුවන් හොඳම දේ ගෙදරට වෙලා ඉන්න එක. මොකද ඉස්පිරිතිලේ ඉන්න අහිංසක මිනිස්සුන්ව බේරගන්න. ගෙදරට වෙලා සති දෙක තුනක් ඉන්න එක තම හොඳම වැඩේ. පොඩ්ඩක් කැස්ස ආපු ගමන් දුවගෙන ඉස්පිරිතාල ගානේ යන්න එපා හැම එකාටම බෙද බෙද.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503

    උබ මේ සිරියස්ද බං කියන්නේ .
    ඊයෙත් ලෙඩ්ඩු 7ක් හිටියනේ .
    කොහොමද මේක ඉවරයි කියන්නේ .
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    gLJvJlc.png

    me hospital eka mokakda ban.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ මේ සිරියස්ද බං කියන්නේ .
    ඊයෙත් ලෙඩ්ඩු 7ක් හිටියනේ .
    කොහොමද මේක ඉවරයි කියන්නේ .

    7ම නිරෝධායන මධයස්තාන වලින් පිට වාර්තාවිම් 0 යි
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    උබ මේ සිරියස්ද බං කියන්නේ .
    ඊයෙත් ලෙඩ්ඩු 7ක් හිටියනේ .
    කොහොමද මේක ඉවරයි කියන්නේ .

    ලංකාවේ තාම test කරලා තියෙන්නේ 4000නේද ? අනික් රටවල දවසට 5000 - 10000 කරනවා. ඉතින් වැඩිපුර test කරන තරමට තමා අහු වෙන්නේ :)
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Corona සෙල්ලම ඉවරයි කොල්ලනේ නැවත සුපුරුදු පරිදි ජීවිතේ පටන් ගනිල්ලා හැබැයි නැවත පටන් ගැන්ම ලේසි වෙන එකක් නැහැ virus එකට වඩා ඒක දරුණු වෙන්න පුළුවන්

    Virus එකේ පැවැත්ම දැන් ඉවරයි ලංකාව දැන් ගොඩ ඇවිත් තියෙන්නේ දැන් plan කරගනිල්ල ආයේ කොහොමද ගේම ගහන්නේ මැෂිම වගේ ආයෙම දුවන්නේ කොහොමද කියල ජීවිතේ එක්ක we are safe after all

    තව එකෙක් ආතල් දෙන්න ඇවිත් :nerd::dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උණ කැස්ස හෙම්බිරිස්සාව තියෙනවා නම් ගොඩක් අමාරු නැත්නම් කරන්න පුළුවන් හොඳම දේ ගෙදරට වෙලා ඉන්න එක. මොකද ඉස්පිරිතිලේ ඉන්න අහිංසක මිනිස්සුන්ව බේරගන්න. ගෙදරට වෙලා සති දෙක තුනක් ඉන්න එක තම හොඳම වැඩේ. පොඩ්ඩක් කැස්ස ආපු ගමන් දුවගෙන ඉස්පිරිතාල ගානේ යන්න එපා හැම එකාටම බෙද බෙද.

    ඔව් එහෙම අමාරු තියෙනවනම් දෙහිකොල දෙකක් හරි හරි කමක් නැ තියෙන දෙකක් දාල් එක්කො නිකන් වතුර හරි කමක් නැ ඒ වාශ්ප හොදට අල්ලනඩ ඔනෙ දවසට තුන් පාරක්..

    ඒ අතර තේ සහ උනු වතුර පුලුවන් තරන් බොන්ඩ ඔනෙ..කොරෝනා තිබ්බත් හොද වෙනව ස්පිරිතාල හොයන් යන්ඩ ඕනෙම නැ..
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113

    අඩෝ අපේ ගමේ කොරියන් ගිය එකෙක් සැක කිව්වම ගෙදරට ඇවිත් එක්කක් ගියානේ..උගේ ටෙස්ට් කරලා negative ඇවිල්ලා..

    මේ කතාව නම් පිලි ගන්න අමාරුයි :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ලංකාවේ තාම test කරලා තියෙන්නේ 4000නේද ? අනික් රටවල දවසට 5000 - 10000 කරනවා. ඉතින් වැඩිපුර test කරන තරමට තමා අහු වෙන්නේ :)

    ඕක මෙහෙමනෙ මචන්, බලපන් ඇමරිකාව ඉයෙ විතරක් 1800ක් මැරිල..අපේ රටේ එහෙම පැතිරිමක් නැ ..ටෙස්ට් කරා නොකර කියල මැරෙන්ඩ ඕනනෙ ලෙඩේ තියෙනව නම් කෝ එහෙම එකක් නැ.. :):)
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,721
    4,069
    113
    ඔව් එහෙම අමාරු තියෙනවනම් දෙහිකොල දෙකක් හරි හරි කමක් නැ තියෙන දෙකක් දාල් එක්කො නිකන් වතුර හරි කමක් නැ ඒ වාශ්ප හොදට අල්ලනඩ ඔනෙ දවසට තුන් පාරක්..

    ඒ අතර තේ සහ උනු වතුර පුලුවන් තරන් බොන්ඩ ඔනෙ..කොරෝනා තිබ්බත් හොද වෙනව ස්පිරිතාල හොයන් යන්ඩ ඕනෙම නැ..

    තෝ නම් අම්බ ගොනෙක්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අඩෝ අපේ ගමේ කොරියන් ගිය එකෙක් සැක කිව්වම ගෙදරට ඇවිත් එක්කක් ගියානේ..උගේ ටෙස්ට් කරලා negative ඇවිල්ලා..

    මේ කතාව නම් පිලි ගන්න අමාරුයි :P

    ඕව ගු අන් පි කුක්කො ෆේක් වලුන් දෙන ආතල් බන්
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    වගකීමක් නැතුව දේවල් පොස්ට් කරන්න එපා, විහිළුවක් නෙවෙයි මේක...අනික සෙම්ප්‍රතිශ්‍යාව එක්ක මේක සංසන්දනය කරන්න එපා...එක එක බෙහෙත් කියල. පැත්තකින් මේක serious ගන්න එක control කරන්න මෙහෙම කියනව ඇති, එක හොඳයි. නමුත් එකෙන් වැරදි පණිවිඩයක් සමාජගත වෙන්න පුළුවන්..බෙහෙත් ගැන වගකිවයුතු කෙනෙක් (සිංහල/ආයුර්වේද/ බටහිර දොස්තර කෙනෙක් ) දෙයක් කියනවා නම් හොඳයි.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    7ම නිරෝධායන මධයස්තාන වලින් පිට වාර්තාවිම් 0 යි
    එහෙනං පොඩි බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් .

    ලංකාවේ තාම test කරලා තියෙන්නේ 4000නේද ? අනික් රටවල දවසට 5000 - 10000 කරනවා. ඉතින් වැඩිපුර test කරන තරමට තමා අහු වෙන්නේ :)
    :(:(:(
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,721
    4,069
    113
    වගකීමක් නැතුව දේවල් පොස්ට් කරන්න එපා, විහිළුවක් නෙවෙයි මේක...අනික සෙම්ප්‍රතිශ්‍යාව එක්ක මේක සංසන්දනය කරන්න එපා...එක එක බෙහෙත් කියල. පැත්තකින් මේක serious ගන්න එක control කරන්න මෙහෙම කියනව ඇති, එක හොඳයි. නමුත් එකෙන් වැරදි පණිවිඩයක් සමාජගත වෙන්න පුළුවන්..බෙහෙත් ගැන වගකිවයුතු කෙනෙක් (සිංහල/ආයුර්වේද/ බටහිර දොස්තර කෙනෙක් ) දෙයක් කියනවා නම් හොඳයි.

    true :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    තෝ නම් අම්බ ගොනෙක්

    තොපිට ඕන මිනිස්සු මරන්ඩ නේද..යකෝ හුමාලය අල්ලල උනුවෙන් කොත්තමල්ලි අරව මේව බිල හොද කර ගන්ඩ පුලුවන් කම තියෙද්දි , මොකටද වැඩි වෙනකන් බලන් ඉදල, ඇග හැම තැනම ස්පිරිතාලෙට ගිහින් කටු ඇන ගන්නෙ???
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තොපිට ඕන මිනිස්සු මරන්ඩ නේද..යකෝ හුමාලය අල්ලල උනුවෙන් කොත්තමල්ලි අරව මේව බිල හොද කර ගන්ඩ පුලුවන් කම තියෙද්දි , මොකටද වැඩි වෙනකන් බලන් ඉදල, ඇග හැම තැනම ස්පිරිතාලෙට ගිහින් කටු ඇන ගන්නෙ???

    ඉරෝසන් අදට ඇති නේද? දැන් ඕක නවත්තමු :yes: අනික් අයටත් එපා වෙනවනෙ. :)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,511
    2
    54,012
    113
    පැත්තකින් මේක serious ගන්න එක control කරන්න මෙහෙම කියනව ඇති, එක හොඳයි. නමුත් එකෙන් වැරදි පණිවිඩයක් සමාජගත වෙන්න පුළුවන්

    නෑහ් බලාං මෙතන එකෙක් වත් නෑනෙ ඉරෝගෙ හුමාලෙයි තේයි විස්වාස කරන.

    ෆේස්බුක් එකේ තමා එහෙම කිව්ව පලියට විස්වාස කරන උන් ඉන්නෙ :yes:
     
    Status
    Not open for further replies.