අලුත් කුණු කෝච්චිය
තාම ගමන පටන් අරන් නැහැ. ගෙනාපු අලුත තියෙන්නේ. දෙනුවර මැණිකේ ත් මේකම තමයි. පාට විතරයි වෙනස්.
තාම ගමන පටන් අරන් නැහැ. ගෙනාපු අලුත තියෙන්නේ. දෙනුවර මැණිකේ ත් මේකම තමයි. පාට විතරයි වෙනස්.
Garbage train ???![]()
they need a brand new train to transport garbage ??Yes this is the train (to transport garbage) that was bought for Aruwakkalu waste processing facility in Puttalam.

they need a brand new train to transport garbage ??![]()
පවර් සෙට් එකක්නෙ බන් කොහොමද මේකෙ කුණු අදින්නෙ
well! that explains it!Ane manda my question as well. They could have used an old train for this but instead bought a brand new train.![]()
This train is belongs to Megapolis and Western Development, not Sri Lanka Railways

Powerset deka madata kunu containers dala aran yanne
have you ever seen any of those getting a wash ?මේකේ color scheme එක ලස්සනයි අනෙක් එවට වඩා. අපේ trains light colours වලින් ගන්නෙ නැත්තේ ඇයි දන්නැ.

මේකේ color scheme එක ලස්සනයි අනෙක් එවට වඩා. අපේ trains light colours වලින් ගන්නෙ නැත්තේ ඇයි දන්නැ.

well! that explains it!
someone needed a new Land cruiser V8..![]()
අඩෝ මම ඕක දැකල තියෙනව බන් ඕක දෙමටගොඩ තියෙන්නෙ, මතක විදිහට නම් මිනිස්සු ගෙනියන පෙට්ට් තිබ්බෙ..බලන්ඩ ඔනෙ ආයෙ හරියට ඇදිරිනිතිය අයින් කරාම..
![]()
මේ තියෙන්නෙ CRRC එකෙන් Kazakhstan වලට හදපුවා.
mara look ekak tiyenne. CRRC eka Kenya walathath niyama kochchi tikak hadala yawwa. Apita ehema ewa nane 