අලුත් කුණු කෝච්චිය

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,512
    8,716
    113
    මම හිතුවේ එංජින් පවර් එහෙම අඩු ඇති කියල ඔරිගීනල් S14 වඩා ... එතකොට මේ කුණු එංජින් එක දල දෙනුවරේ අදින්න පුලුවන්ද?:eek::eek::eek:
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    මම හිතුවේ එංජින් පවර් එහෙම අඩු ඇති කියල ඔරිගීනල් S14 වඩා ... එතකොට මේ කුණු එංජින් එක දල දෙනුවරේ අදින්න පුලුවන්ද?:eek::eek::eek:

    Ow aniwa puluwan same engine ne... Back up situation ekakadi me deka dala yanna puluwan. But meka aithi Sri Lanka Railways ekata newei ekai awula :sorry:
     

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    අඩේ මන් හිතුවෙ පැසෙන්ජර් ට්‍රේනි එකක් කියලා.. ඕක ගෙනාපු දවස් වල වරායේ තිබ්බා, ඔය කොලපාට පවර් සෙට් එක එක්ක තව කොල පාට පැසෙන්ජර් කැබින් ටිකකුත්...
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    අඩේ මන් හිතුවෙ පැසෙන්ජර් ට්‍රේනි එකක් කියලා.. ඕක ගෙනාපු දවස් වල වරායේ තිබ්බා, ඔය කොලපාට පවර් සෙට් එක එක්ක තව කොල පාට පැසෙන්ජර් කැබින් ටිකකුත්...


    Naha meka garbage train ekak. anna eye tawa Class S14 set 4k genalla :yes:


     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    කුණු අදින්න අළුත් එකක් මොකටද ? පරණ ඒවාගෙන් බැරිද
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    they need a brand new train to transport garbage ?? :rolleyes:
    FYI For some people who don't understand simple thing like this.:dull:
    These trains will pull garbage carts. It can power auto deluding of the carts as well. Eventhough they looks normal power sets, as per megapolis ministry they are purpose designed to match the load and other functions.