මේ දවස්වල ගෙදර කවදාවත් නැති තරම් මැස්සො බන්. හොටේල්වල , කඩවල්වල , මාලු ලෑලීවල හිටපු මැස්සො දැන් ගෙවල් වලට රින්ගල්ද මන්දා. උබලගෙත් එහෙමද?
ඒහෙම් නෑ බන්. අපේ පැත්තෙ කොහොම්ත් කුනු ගෙනියන්නේ නෑ.මම හිතන්නේ කුණු එකතු කිරීම හරියට වෙන්නේ නෑ .
මම හිතන්නේ කුණු එකතු කිරීම හරියට වෙන්නේ නෑ .
Masso bam nawattanna amaruy clean kalat
