SLT ROUTER EKA DISCONNECT WENAWA

hasithapriya111

Active member
  • Sep 1, 2010
    440
    54
    28
    Machanla mata loku help ekak one. PEO TV gattata passe Telecom eken alutin router ekak set karala giya. Prolink PRS 1140. Eka ekaparatama weda kara kara inna gaman winadi 5n 5ta disconnect wenawa. Internet light eka off wenawa netnam red color wenawa. Meka router eke aulakda?

    Ada telecom eken awit check karala kiuwa line eke kisima issue ekak ne kiyala. Eyala innakota karumeta eka disconnect unet ne. Den digatama disconnect wewi ayet tika welawakin re-connect wenawa. Danna kauru kari innawanam advise ekak dennako meka fix karaganna.

    Man parana tibuna TP link router eka gahala beluwa eke internet light eka on wennema ne.
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,272
    1
    2,512
    113
    මචං පාරේ ඉදලා එන වයර් ඒක බලන්න,මගේ ඔහොම වෙලා වයර් එක මාරු කරාම හරි ගියා,වයර් එක Dammage athi
     
    • Like
    Reactions: hasithapriya111

    dushan135

    Active member
  • Oct 19, 2010
    524
    94
    28
    mageth ohoma wenawa awith baladdi pare idan ena wire eke awulak kiwwa. thama awe na maru karanna
     
    hasithapriya111

    Active member
  • Sep 1, 2010
    440
    54
    28
    Thanks machanla. Et phone line eke kisima aulak nane. Eka balala telecom eken kiuwa prashnayak ne kiyala. Man ayet kata kala. Prashne hariyata kiyannat kalin un cut karanawa machan. Hotline eken
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,272
    1
    2,512
    113
    Thanks machanla. Et phone line eke kisima aulak nane. Eka balala telecom eken kiuwa prashnayak ne kiyala. Man ayet kata kala. Prashne hariyata kiyannat kalin un cut karanawa machan. Hotline eken

    Uba kiyapn bn maru karala denna kiyla,un karala denwa,hadanna ena kage hri ekekge number ekk illagnin ,awama t ekk ehm hadala ,knnat monw hri dila shape eke tiyaganin ethkt unta call ekk dun gaman enwa😉,mm ehm thma krnne..me daws wala monwa hari download krn gamn peotv rewing karala balanna amrui struk wen case ekknm tiyanwa
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ohoma wenawa machan pare indan tiyena wire eka case unama. matath wela tiyenawa. balapan paare indan ena wire eke wire joint tiyenawada kiyala.
     
    danushan

    Junior member
  • Nov 10, 2007
    99
    18
    18
    39
    a

    MAGETH OHOMAMAM UNA. COMPLAIN KALATA WADAK UNE NA. UN AWILLA ROUTER EKA MARU KALA, CABLE JOINT ALUTH KALA. 3 PARAK HADUWA. ETH LEDE EHEMAMAI. LINE EKA AYN KALA ANTHIMATA.4G WALATA BASSA. DAN KISI LEDAK NA
     
    hasithapriya111

    Active member
  • Sep 1, 2010
    440
    54
    28
    Ada SLT eken kata karala phone eke noise ekak enawa neda kiyala tibba. Epa wela tiyenne ban. SLT arunahama wena honda connections monada tiyenne. Meka ayin karalama danna hitenawa.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Ada SLT eken kata karala phone eke noise ekak enawa neda kiyala tibba. Epa wela tiyenne ban. SLT arunahama wena honda connections monada tiyenne. Meka ayin karalama danna hitenawa.

    උබේ phone line එකේ noise එක එන එකද අවුල.. internet connection එකත් drop වෙනවද.. peo tv එකත් අවුල් යනවද.. එහෙනම් උබේ අවුල තියෙන්නෙ පාරෙ ඉදල එන line එකේ මචන්.. නැත්නම් slt main line එකේ තැනක.. internet issue එකක් කියල report කරන්න එපා. Normal phone එකේ අවුලක් කිය්ල කියන්න.. noise එක හරි ගියාම internet connection එකත් හරි යනව.. මගෙ peo tv එකයි ADSL එකයි අරන් මුල සති 3 ක් විතර යනකන් මේ අවුල තිබුන. උන් දවස් 3 ක්විතර ඇවිත් හැදුව ඊට පස්සෙයි හරි ගියේ.. දැන්න්නම් අවුරුදු 2 ක් ඉදල කිසිම අවුලක් නැහැ.

    උබ Slt අයින් කරල වෙන එකක් ගත්තොත් වැඩි කල් යන්න කලින් ඒක එපා වෙනව උබට..
     
    • Like
    Reactions: hasithapriya111

    rt razor

    Active member
  • Jul 7, 2013
    466
    136
    43
    Machanla mata loku help ekak one. PEO TV gattata passe Telecom eken alutin router ekak set karala giya. Prolink PRS 1140. Eka ekaparatama weda kara kara inna gaman winadi 5n 5ta disconnect wenawa. Internet light eka off wenawa netnam red color wenawa. Meka router eke aulakda?

    Ada telecom eken awit check karala kiuwa line eke kisima issue ekak ne kiyala. Eyala innakota karumeta eka disconnect unet ne. Den digatama disconnect wewi ayet tika welawakin re-connect wenawa. Danna kauru kari innawanam advise ekak dennako meka fix karaganna.

    Man parana tibuna TP link router eka gahala beluwa eke internet light eka on wennema ne.

    oka router ake awlk mageth una un awith maru kala peo tv baladdi awlk ne gedatta call akak internet log una gamn router aka restart wenwa oka anne router aka case nisa
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    පාරේ ඉඳන් එන වයර් එක පරණයි නම් ඕක එනවා :yes: අපෙත් ඔය සිද්දිය වෙලා මේක මාරු කළා විතරයි හරි ගියා. තව ෆෝන් එක ලඟත් තියෙන පොඩි බොක්ස් එක ඔක්සයිඩ් බැඳිලා නං එතකොටත් ඕක එනවා. :)
     
    • Like
    Reactions: hasithapriya111

    hasithapriya111

    Active member
  • Sep 1, 2010
    440
    54
    28
    උබේ phone line එකේ noise එක එන එකද අවුල.. internet connection එකත් drop වෙනවද.. peo tv එකත් අවුල් යනවද.. එහෙනම් උබේ අවුල තියෙන්නෙ පාරෙ ඉදල එන line එකේ මචන්.. නැත්නම් slt main line එකේ තැනක.. internet issue එකක් කියල report කරන්න එපා. Normal phone එකේ අවුලක් කිය්ල කියන්න.. noise එක හරි ගියාම internet connection එකත් හරි යනව.. මගෙ peo tv එකයි ADSL එකයි අරන් මුල සති 3 ක් විතර යනකන් මේ අවුල තිබුන. උන් දවස් 3 ක්විතර ඇවිත් හැදුව ඊට පස්සෙයි හරි ගියේ.. දැන්න්නම් අවුරුදු 2 ක් ඉදල කිසිම අවුලක් නැහැ.

    උබ Slt අයින් කරල වෙන එකක් ගත්තොත් වැඩි කල් යන්න කලින් ඒක එපා වෙනව උබට..

    Thanks machan. Awith hadala giya. Den hodata weda. Line eke tamai aula tibbe. Wire eka change kala.
     
    hasithapriya111

    Active member
  • Sep 1, 2010
    440
    54
    28
    පාරේ ඉඳන් එන වයර් එක පරණයි නම් ඕක එනවා :yes: අපෙත් ඔය සිද්දිය වෙලා මේක මාරු කළා විතරයි හරි ගියා. තව ෆෝන් එක ලඟත් තියෙන පොඩි බොක්ස් එක ඔක්සයිඩ් බැඳිලා නං එතකොටත් ඕක එනවා. :)

    Den Hari. Awit Heduwa. Thanks machan