Home delivery services [Updating]

Status
Not open for further replies.

nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    92717350_1553959604762520_970145559258071040_o.jpg
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Laugfs බඩු ගත්ත කට්ටිය නැද්ද

    දන්න තරමට උන් Phone එකෙන් ඕඩර් ගත්තා..දවසට ඕඩර් 2000ක් ඇවිත්..දැන් system එකක් හදාගෙන යනවා දවසට ඕඩර් minimum 20 handle කරන්න පුළුවන් :P
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113

    මේකේ මැලිබන් gift එක හලලා ගන්න තිබ්බා නම් මාරු...ඔය රෙද්ද හෙනම පාඩුයි..පුබ්බලා තිබ්බට ඇතුලේ තියෙන්නේ පොඩි බිස්කට් ගානක් :angry::angry:
     

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    236
    83
    අදාල නෑනේ
    දන්න තරමට උන් Phone එකෙන් ඕඩර් ගත්තා..දවසට ඕඩර් 2000ක් ඇවිත්..දැන් system එකක් හදාගෙන යනවා දවසට ඕඩර් minimum 20 handle කරන්න පුළුවන් :P

    උන්ගේ තියෙනවා grocerypa කියලා site එකක්. ඒකෙන් ඔඩර් කරන්න පුලුවන්.
    ඒත් delivery කොච්චර දවස් ගනීවිද දන්නේ නෑ:sorry:
     

    MATHISHA666

    Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    කඩවත ගනෙමුල්ල අවට delivery services ගෑන දන්න අය ඉන්නවද
    කෑම බිම ගෙන්න ගන්න
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කඩවත ගනෙමුල්ල අවට delivery services ගෑන දන්න අය ඉන්නවද
    කෑම බිම ගෙන්න ගන්න

    Arpico Kadawatha: 011 2 977910

    හෙට උදේ නවයෙ ඉදන් වගේ එක දිගට ට්‍රයි කරපන් පැය බාගයක් විතර. :rolleyes:
     
    Status
    Not open for further replies.