Home delivery services [Updating]

Status
Not open for further replies.

GayanFX2015

Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    කඩවත ගනෙමුල්ල අවට delivery services ගෑන දන්න අය ඉන්නවද
    කෑම බිම ගෙන්න ගන්න

    FB එකේ ටිකක් හොයල බලපන්. ඩිලිවරි කරන්නෙ නැති රෙද්දක් නෑ දැන්.
    පීස/ කොත්තු/ රයිස් ඕනෙ මගුලක්.
    ලිකර් විතරයි නැතුව හිටියෙ. පොඩ්ඩක් හොයල බැලුවම ඒකත් තියනව ගෙවල් වල. දැන් නම් සනීපයි
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උබලා කීල්ස්, කාගිල්ස් වගේ ඒවයින් බඩු ඕඩර් කරාම ඒවා අරන් එන පොරවල් එක්කෙනෙක් දෙන්නෙක්ව ටිකක් වැඩිපුර ටිප් එකක් දීලා ෆිට් එකේ තියා ගනිල්ලා. ඒතකොට දන්න කඩේකට කෝල් එකක් දීලා ඕන බඩු කියලා, පොරවල්ට කියලා ගෙන්න ගන්න පුලුවන්. :rolleyes:

    මම අද එහෙම පොරකට කියලා මම දන්න කඩේකින් බජිරි ගෙන්න ගත්තා. :cool:
     

    sameira

    Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    Get groceries home delivered around Malabe, Athurugiriya area.

    Karunanayake Stores,

    075 576 9546

    Can be contacted via calls, WhatsApp.




    Limited amount of Highland product stock available!

    :yes::yes::yes::yes:
     
    Last edited:

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    කොහොමත් ඇදිරිනීතිය ඉවත් වෙනකොට, ලංකාවේ සිල්ලර කඩ තොග කඩ කරපු උන් සුපර් මර්කෙට් දාගනි, 3වීල් වලින් බඩු විකුනපු උන් ලොරි ගනී...ඒවගෙන් බඩු ගත්ත අපි එතකොට...................
     

    maduranga90

    Well-known member
  • Jan 18, 2015
    1,228
    1
    388
    83
    sri lanka
    කොහොමත් ඇදිරිනීතිය ඉවත් වෙනකොට, ලංකාවේ සිල්ලර කඩ තොග කඩ කරපු උන් සුපර් මර්කෙට් දාගනි, 3වීල් වලින් බඩු විකුනපු උන් ලොරි ගනී...ඒවගෙන් බඩු ගත්ත අපි එතකොට...................

    Kalu kadakarayo ban godak ena hal walata Milak dama tawama wikunana 110 ta un. Food cities wahapu gaman okoma kohoma
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    One-Cart-09042020-Gas-Delivery.jpg
     
    Status
    Not open for further replies.