Home delivery services [Updating]

Status
Not open for further replies.

jay-shan

Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    fb-img-1586682279110.jpg

    me gedarata wela thambi thambi gila gila inna wele oya thel maguluth kala badu packet wenne kattiyata :lol::lol::lol:
     

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    machan uba kalingma badu add karagena list eka save karala tiya ganing, nattham uba log unath wadak na, badu add kara kara iddi quota eka iwara wenawa.


    mama nam eye 6 weddi order kara 12.30 weddi badu hamba una

    machan mata penne umba order karanne wenama link ekakin wage. badu add karaganna link eka diyan balanna
     
    • Like
    Reactions: vinura kithmal

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,140
    2
    10,770
    113
    Home Sweet Home
    යාන්තන් අද උදේ 6 ලොග් වෙලා කීල්ස් එකෙන් order , හෙනට බඩු අඩුයි අප්පා

    ඔන්න තිබ්බ බඩු ඔක්කොම pdf කලා බලන්න

    https://gofile.io/?c=CsKhcC

    මේවා තමා ගත්තේ

    keels9.gif


    update , මේය් දැන් delivery කලා ගෙදරටම 3.15 pm
     
    Last edited:

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    යාන්තන් අද උදේ 6 ලොග් වෙලා කීල්ස් එකෙන් order , හෙනට බඩු අඩුයි අප්පා

    ඔන්න තිබ්බ බඩු ඔක්කොම pdf කලා බලන්න

    https://file.io/rw8CkI

    මේවා තමා ගත්තේ

    keels9.gif


    update , මේය් දැන් delivery කලා ගෙදරටම 3.15 pm




    ela ela, dan salmon and parippunam keells eke na
     

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,615
    2,841
    113
    මේකේ Sethmi Pharmacy එකෙන් ගෙනත් දීලා තිබුණා මේ Thread එකේම කෙනෙක්ට try කරලා බලන්න

    බෙහෙත් ටික ආවා මචන්, Thank you උදව්වට :love:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    Mama notice karapu deyak thamayi godak kada walin deliver karagaththama un kohoma hari hadanney ekko wadi bilak daala badu keepyak ho aduwen ewanna ehema barinam delivery walata loku gaanak charge karanawa.




    ඔව් බන්, අද දැක්කේ පපඩම් එක කල් ඉකුත් වෙලා තියෙන්නේ 2019.10.15 වෙනිදා...:(
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    meheth bn unta one ewa un ewanne.jiwitheta nam ahapu nathi brand wala baduth ewanawa :angry::angry::angry:




    ඔව් බන් එහෙම සින් එකක් වගේ.... ජරාව විකුණගන්න හොද වෙලාවනේ අනික උන්ට
     
    Status
    Not open for further replies.