Home delivery services [Updating]

Status
Not open for further replies.

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    One-Cart-09042020-Food-Delivery.jpg
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේකත් මරු වැඩේ දැන් ඇඳිරි නීතිය අයින් කරාට පස්සෙත් ගෙදර ඉඳන්ම බඩු ගෙන්නගන්න පුළුවන් වෙයි :yes:
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,317
    5,430
    113
    මේකත් මරු වැඩේ දැන් ඇඳිරි නීතිය අයින් කරාට පස්සෙත් ගෙදර ඉඳන්ම බඩු ගෙන්නගන්න පුළුවන් වෙයි :yes:

    ow ela. habai cargills eka issara idanma opportunity eka miss kara. unge outlet nathi thenak ne(truy islandwide network thiyenne cargillswitharai). 3wheel, lorry hire ekata aran or kollo tikak aran apuruwata delivery denna thibuna. danwath kaloth hodai.
     

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,615
    2,841
    113
    ගෙදරට බෙහෙත් deliver කරන pharmacy එකක් තියනවද අද? ඔක්කොම වහලා:sorry:
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    Battaramulla awata awrudu kawili place ekak nadda ?

    ඇදිරි නීතිය කියලා
    අවුරුදු කෑම මේසෙ පාලුවට යවන්න පුලුවන්ද??🌞
    කොන්ඩ කැවුම්
    මුං කැවුම්
    අලුවා
    අතිරස
    ආස්මී
    සහ තවත් දේශීය රසකැවිලි ඔබේ නිවසටම🔥

    දැන්ම 0724533898ට කතා කරලා ඔයාගෙ අවුරුදු කැවිලි පැකේජය ගෙදරටම ඇනවුම් කරගන්න
     

    dracoz

    Active member
  • Mar 14, 2009
    681
    82
    28
    ඇදිරි නීතිය කියලා
    අවුරුදු කෑම මේසෙ පාලුවට යවන්න පුලුවන්ද??🌞
    කොන්ඩ කැවුම්
    මුං කැවුම්
    අලුවා
    අතිරස
    ආස්මී
    සහ තවත් දේශීය රසකැවිලි ඔබේ නිවසටම🔥

    දැන්ම 0724533898ට කතා කරලා ඔයාගෙ අවුරුදු කැවිලි පැකේජය ගෙදරටම ඇනවුම් කරගන්න

    kottawa paththata nadda?
     

    sameira

    Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    fb-img-1586185503740.jpg



    Ordered 2 packs, cost Rs. 1100!


    This (+ 200g eggplant) was the content of one pack!




    ....
    :angry::angry::angry:
     
    Last edited:
    Status
    Not open for further replies.