මේකත් මරු වැඩේ දැන් ඇඳිරි නීතිය අයින් කරාට පස්සෙත් ගෙදර ඉඳන්ම බඩු ගෙන්නගන්න පුළුවන් වෙයි![]()
Parippu, salmon palana mila ain karala. parana ganamai.
Battaramulla awata awrudu kawili place ekak nadda ?
ගෙදරට බෙහෙත් deliver කරන pharmacy එකක් තියනවද අද? ඔක්කොම වහලා![]()
Pannipitiya, Kottawa
ඇදිරි නීතිය කියලා
අවුරුදු කෑම මේසෙ පාලුවට යවන්න පුලුවන්ද??
කොන්ඩ කැවුම්
මුං කැවුම්
අලුවා
අතිරස
ආස්මී
සහ තවත් දේශීය රසකැවිලි ඔබේ නිවසටම
දැන්ම 0724533898ට කතා කරලා ඔයාගෙ අවුරුදු කැවිලි පැකේජය ගෙදරටම ඇනවුම් කරගන්න
