කරාතෙ කාරයෙක් ගිහින් කුංපු මාස්ටර්ලා සෙට් එකටම එකවැර උකවලා එනවා
යිප් මැන් විතරයි වැඩ පුලුවන් කෙනෙකුට ඉන්නෙ
ෆිල්ම් එක බැලුවම තෙරුනෙ කුන්ෆු වලට වඩා කරාතෙ වල පලදායි තාව වැඩී . කුංපු වැඩක් නෑ
අනික බෘස්ලි හිවූ... උයි.. ගාලා කෑගහන්නෙ සොන්නයෙක් වගෙ
ෆිල්ම් එකක් බං
ඔකේ කතාව ගෙනියන්න නන් කරාතේ වලට වටිනාකමක් දෙන්න ඔනි
කුන්ෆු දාන්න අනිත් උන් පරදින්න ඔනි
ඉප් මෑන් වැඩ්ඩ වෙන්න ඔනි
මෙක සත්‍ය සිදුවීමක් බන්ෆිල්ම් එකක් බං
ඔකේ කතාව ගෙනියන්න නන් කරාතේ වලට වටිනාකමක් දෙන්න ඔනි
කුන්ෆු දාන්න අනිත් උන් පරදින්න ඔනි
ඉප් මෑන් වැඩ්ඩ වෙන්න ඔනි
matanam karathe penna ba.
මෙක ස්පොයි.් නෙවෙයිනෙ

අඩුයි
දැන් කේන්ති යන අවුල හරිද?![]()
meke hoda rip ekak awilla na neda
ඒ කැපකිරීම දන්නේ ඉතින් කරාටේ කරපු එකෙක් ම තමයි..
කරාටේ සමානයි වේගය..
ලදුන් කලත් තොපි වගේ වැරටි බදුන් ව්ලට කරාටේ හරියන්නේ නෑ..
හරිය

Mage mathaya nan kung fu kiyane podi kale indala ekatama kapa wela body & mind kiyana dekama ekata train karala karana marshal art1. Wadihiti kenek eka paaratama kung fu class ekakata gihin kung fu igena ganna ba. Ehema kalath eke loku prathipalayak naha. Kung fu walata awashya flexibility eka nathuwa oya wade karanna ba.
Habai karate kiyanne sport1 wagema marshal art ekak. Eke kung fu wage shot 1000k withara na. Uparima prathipala ganna eketh mind & body dekama one thama. Eth apita awashya wena self defense ekata one karana dewal tika meken igena ganna puluwan. Anika karate body building karana kenekta unath galapenawa. Shakthiya thiyenawa kiyanne loku advantage ekak. Apita oya film wala pennanawa wage patta marshal artists la paredi waliyakata set wenne bohoma kalathurakin ne. Godak inne pol adi kaarayo. Ithin ekata galapenne karate. Anika karate igena gannath lesi kung fu walata sapekshawa.
Oya okkotama wada apita aththatama watina self defense system eka saha loke bayanakama marshal art eka thama Krav Maga kiyanne. Puluwan nan eka igena ganna

Mama nan IP man film eke Scot Adkins ge fighting style ekata thama asa. Balapanko eke thiyena gamma. Aruge redde Wing Chun wageda eka. Balapanko ara kung fu master la kiyala porawal wage inna naki pendo tikata karate coach dunnu deemanawa![]()

අඩේ නෑ බන්
අර සාජන්ට් කාරයා පොල් අඩි ගහන එකෙක් උගේ ඇඟේ හයියෙන්
මොක උනත් දුක හිතුනා බන්
මම ආසම ෆිල්ම් සිරිස් එකක්
ඒකත් ඉවර උණා..
ඇත්තම චරිතයක්. මොක උනත් නළුවා උපරිම සාධාරණයක් කලා චරිතෙට.
ගිය පාර නෝනා මැරුණා මේ පාර පොර මලා. වැඩ්ඩෙක්.
ඇත්ත ඩයල් එක දැක්කම පුදුමත් හිතෙනවා බන්
ඇටකටු සෙට් එක විතරයි තියෙන්නේ පොරගේ
මස් කඳුලක් නෑ ඇගේ ඇත්ත යිප් මෑන්ගේ


spoil කොරේ නෑනෙ ඇත්තනෙ කිව්වෙ
ugei ubei post 2 balapan 
අඩේ නෑ බන්
අර සාජන්ට් කාරයා පොල් අඩි ගහන එකෙක් උගේ ඇඟේ හයියෙන්
මොක උනත් දුක හිතුනා බන්
මම ආසම ෆිල්ම් සිරිස් එකක්
ඒකත් ඉවර උණා..
ඇත්තම චරිතයක්. මොක උනත් නළුවා උපරිම සාධාරණයක් කලා චරිතෙට.
ගිය පාර නෝනා මැරුණා මේ පාර පොර මලා. වැඩ්ඩෙක්.
ඇත්ත ඩයල් එක දැක්කම පුදුමත් හිතෙනවා බන්
ඇටකටු සෙට් එක විතරයි තියෙන්නේ පොරගේ
මස් කඳුලක් නෑ ඇගේ ඇත්ත යිප් මෑන්ගේ